මොකද යකූ !මළවුන්ගේ නගරයේ මමයි![]()
මමයි හමුවුණා
මළවුන්ගේ නගරයේ ඔබයි
ඔබයි හමුවුණා

කොහෙද බං උඹ ගිහින් හිටියේ![]()


පිස්සුද.. ඔයා ලේලන්ඩ් විකුණලා ටාටා එක්ක අරං ආවොත් විශ්වාස කරන්නං![]()
![]()
![]()
විශ්වාස කරපන් එහෙනම් දැන්.... හරිනේ......!!
![]()


කිබුලා අයියේ නොමියෙන මිනිසුන්.. චිත්රපටියේ එන.. "මිහිපිට බිම් අඟලක්" කියන සින්දුව ගැන පොඩි විස්තරයක් දෙන්න කො .. පුලුවන් කමක් තියේ නම් මේ වේලාවේ
![]()
![]()
![]()
විශ්වාස කරපන් එහෙනම් දැන්.... හරිනේ......!!
![]()
