එලකිරියේ තියෙන වැඩකටම නැති ත්රෙඩ් එක..
![]()
ඒ උනාට කොල්ලයි බල්ලයි හැම එකාම ඒකම තමා බලාගෙන ඉන්නේ....... 
අනේ මන්ද කලු උන් තුදූ තුදූ කියා ගන්න එක තමයි මට පේන්ඩ බැරි.....ඔන්න අපි කියාගත්තනන් තව කමකුත් නෑ...![]()

මොකද මුකුත් අවුලක්ද.....??
අවුලක් නම් අර මෙලෝ වැඩකට නැති ත්රෙඩ් එකක් තියෙනවා...... ඒකට වරෙන් අපි ඒක බේරගමු එතනදි......
![]()
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1682074



සූටික්කි කියාපං.. නැත්තං මරයිආනා....... මගේ තුදු නංගී....... මෝකෝ කරන්නෙ මැණික...........![]()
![]()
![]()
![]()
![]()
![]()


සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා...
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා...
සීත පිනි වදුල සඟවා
මෝදුවී නිශා නුබ ගැබ
අඳුර මකාවා...
නීල විල් දියේ උපදින
කොද මලක සුමුදු රල පෙති
කොපුල් තලාවා...
සුවඳ මල්...//
අරුණ දොරකඩින් නැග එන
උදා හිරු කිරණ සඳවත
පුබුදු කරාවා...
නොඹා කරලියට දිව යන
හදට පණ පොවන උල්පත්
නුඹේ සිනාවා...
සුවඳ මල්...//


show eken passe thaniyama amathai..

මාත් ආයේ එන්නෑ![]()
අනේ ලොකු දෙයක්..
අනේ මන්ද කලු උන් තුදූ තුදූ කියා ගන්න එක තමයි මට පේන්ඩ බැරි.....ඔන්න අපි කියාගත්තනන් තව කමකුත් නෑ...![]()

මමනන් තුදුම තුදුයි..

Good night..කිඹුලා අයියා ඇතුළු රේඩියෝ එකේ හැමෝටම සංගීතයෙන් පිරි සුබ රාත්රියක් වේවා!

මේ ටිකේ මොකුත් ඕඩර් කරන්න විදිහක් නැතිව ඉන්නේ.
පර්ස් එක නැති උනානෙ![]()


බැරල් එකට රිදිලා.....![]()


ස්කයිප් එකේ පොප් අවුට් සවුන්ඩ් එක්ක රේඩියෝවෙන් ඇසුනු අය අත් උස්සන්න![]()



නැකැත් රාල;18604895 said:මොකාගේද? කිඹුලගේද?

