2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කාලෙකට පස්සෙ වෙල්ඩින් වැඩක් කලා බන්. ඇස් දැවිල්ලයි ආර්ක් එක වැදිලා, ශෙප් එකෙ අහගෙන ඉන්නෙ එකයි. ත්‍රෙඩ් එක් කොටන්නෙ නතුව
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකි මට මුලින්ම කීවෙ ඔය නම ඩෝ..... වහපිය කට
    tuzki-bunny-emoticon-043.gif
    සොදුරිය ප්‍රේමිය දයා පොඩ්ඩක් හිටපිය.......... :rofl::lol:
     

    waligamaya

    Well-known member
  • ඇයි මචං
    එදා.............
    එන්ටද මැණිකේ මමත් දියඹටා නෙලන්න කෙකටිය මා...........ල්.....

    අද..........
    සොදුරිය ප්‍රේමිය දයා පොඩ්ඩක් හිටපිය.......... තොට මතකද කියලා කියපංකෝ අපේ අතීතයි


    පොළවෙපස් කන්න හිතෙන්නෙ මේව ඇහුවම රෙද්ද... :growl::growl::growl::growl:
    :baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැකැත් රාල;18604754 said:
    මේ ප්‍රථම වසන්තයයි...
    කියාගෙනම අපි ආවා...
    අන්න අර නිවේදකගේ වෙලාව බලවලා දියං අයියේ :growl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: මොකද මුකුත් අවුලක්ද.....?? :rolleyes: අවුලක් නම් අර මෙලෝ වැඩකට නැති ත්‍රෙඩ් එකක් තියෙනවා...... ඒකට වරෙන් අපි ඒක බේරගමු එතනදි...... :yes: :angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1682074

    බඩා චන්ඩි බන්ඩියා වෙලා :rofl::rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: මොකද මුකුත් අවුලක්ද.....?? :rolleyes: අවුලක් නම් අර මෙලෝ වැඩකට නැති ත්‍රෙඩ් එකක් තියෙනවා...... ඒකට වරෙන් අපි ඒක බේරගමු එතනදි...... :yes: :angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1682074

    :yes::yes:එලකිරියේ තියෙන වැඩකටම නැති ත්‍රෙඩ් එක..:dull: