2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මේ විශ්වයේ මා දකින්නේ
    රෙක්සි ඔබ මැ පමණයි බට් කංසපාල අනන්තයි
    9.gif
    9.gif
    :rofl:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සුවඳ මල් රේණු පිස එන
    හාදු දෙන සිහිල් මද නල
    නුඹට සමානා...
    කුරුළු තුඩු අගින් ගිලිහෙන
    මිහිරි මියුරු ගී පද වැල
    නුඹේ සිනාවා...


    සීත පිනි වදුල සඟවා
    මෝදුවී නිශා නුබ ගැබ
    අඳුර මකාවා...
    නීල විල් දියේ උපදින
    කොද මලක සුමුදු රල පෙති
    කොපුල් තලාවා...


    සුවඳ මල්...//


    අරුණ දොරකඩින් නැග‍ එන
    උදා හිරු කිරණ සඳවත
    පුබුදු කරාවා...
    නොඹා කරලියට දිව යන
    හදට පණ පොවන උල්පත්
    නුඹේ සිනාවා...


    සුවඳ මල්...//

    පද යසනාත් ධම්මික බණ්ඩාර
    සංගීතය නවරත්න ගමගේ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl::Pshow eken passe thaniyama amathai..
    :lol::P
    මාත් ආයේ එන්නෑ :sorry:
    :rofl:අනේ ලොකු දෙයක්..:P
    අනේ මන්ද කලු උන් තුදූ තුදූ කියා ගන්න එක තමයි මට පේන්ඩ බැරි.....ඔන්න අපි කියාගත්තනන් තව කමකුත් නෑ... :lol:
    :sorry::sorry:මමනන් තුදුම තුදුයි..:P:rofl:
    කිඹුලා අයියා ඇතුළු රේඩියෝ එකේ හැමෝටම සංගීතයෙන් පිරි සුබ රාත්‍රියක් වේවා!
    Good night..:D
    මේ ටිකේ මොකුත් ඕඩර් කරන්න විදිහක් නැතිව ඉන්නේ.
    පර්ස් එක නැති උනානෙ:sorry:
    :rofl::rofl:
    බැරල් එකට රිදිලා.....:lol::lol:
    :frown::growl: