2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Dinushasankalpa සහ anju.r සහ dmtx
යනු ගල් වැඩකරුවන්ය:(:(
සමනලයන්ය :dull::dull::dull:
චමලි ආස්මි කෙල්ලන්ට උන්ගෙන් පලක් නැත:no::no::no:


සසා අයිය නං පට්ට බුවෙක්ය
tuzki-bunny-emoticon-011.gif
tuzki-bunny-emoticon-011.gif
tuzki-bunny-emoticon-011.gif
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:frown::frown::P
:lol: ඔයා තාම විධායක සභාවේ නෑ සහෝ....... :lol: කසාදයක් කාරිය කරගෙන එන්න...... :D
:rofl::rofl:
නිකන්....:dull::dull:
අලියා බයවෙලා..:rofl::P
මං දන්නවා ඔයා මට බනින්නෑ කියලා අනී :)

බනින්නෑ මයේ දෙයියො...:Dමදුරුවට ගැහුව වගේ ගහන්නෙ තැලිලා චප්පවෙලා මැරෙන්න..:growl::yes:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා කියමන්
    මා වටකර සතර දෙසින්
    ගිලිහෙන මුත් මුවට මුවින්
    ඔබේ මුවින් නැති පැතුමන්
    මට නැත අගනේ
    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා

    මා ඈ කර මාල බඳින්නේ
    ඔබේ නෙත් තරු සැලී දිලින්නේ
    මා ඈ ගත සළු පළඳන්නේ
    ඔබේ නෙත් අග කඳුළු පිරෙන්නේ
    ගිගුම් හඬින් මගුල් සිලෝ
    පෝරුව දෙදරයි

    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා

    මධුසමයට මගට බහින්නේ
    ඔබෙ නෙත් පෙර මග හමුවන්නේ
    රහසින් බැඳි පෙම සිහිවන්නේ
    අප මින් මතු නැත හමුවන්නේ
    ඔබ අන්සතු ළඳක් කියා
    ඇයි මට කීවේ

    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා


    ගායනය, සංගීතය - ගුණදාස කපුගේ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: ඔයා තාම විධායක සභාවේ නෑ සහෝ....... :lol: කසාදයක් කාරිය කරගෙන එන්න...... :D

    ඒකට ගන්නේ GGB කට්ටිය විතරමද?:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොතනත් කොත කුරුස වලට මගෙ ලග ඉඩ නැත..
    ඔය කාගෙත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත
    4.gif

    මේවා කොහෙන් කටට එනවද මන්දා මේකට..:rofl::rofl:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා කියමන්
    මා වටකර සතර දෙසින්
    ගිලිහෙන මුත් මුවට මුවින්
    ඔබේ මුවින් නැති පැතුමන්
    මට නැත අගනේ
    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා

    මා ඈ කර මාල බඳින්නේ
    ඔබේ නෙත් තරු සැලී දිලින්නේ
    මා ඈ ගත සළු පළඳන්නේ
    ඔබේ නෙත් අග කඳුළු පිරෙන්නේ
    ගිගුම් හඬින් මගුල් සිලෝ
    පෝරුව දෙදරයි

    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා

    මධුසමයට මගට බහින්නේ
    ඔබෙ නෙත් පෙර මග හමුවන්නේ
    රහසින් බැඳි පෙම සිහිවන්නේ
    අප මින් මතු නැත හමුවන්නේ
    ඔබ අන්සතු ළඳක් කියා
    ඇයි මට කීවේ

    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා


    ගායනය, සංගීතය - ගුණදාස කපුගේ

    තවත් ආසම සින්දුවක්:(:(:(