එළකිරි කාන්තා සංගමය kiyala kiwwata okkoma inne kollone![]()
![]()
![]()
ekane ban
එළකිරි කාන්තා සංගමය kiyala kiwwata okkoma inne kollone![]()
![]()
![]()
as if all the other things you do in ek are of any use![]()



එළකිරියේ සිටින සියළුම කාන්තා සාමාජිකාවන් එක්තැන් කරන නවාතැන.කරුණාකර සියළු සාමාජිකාවන් මෙහි තමන් පිළිබඳ (කැමති අයුරින්)කෙටි හැඳින්වීමේ සටහනක් හෝඅඩු තරමින් පැමිනීම හෝ සටහන්කරණ මෙන් ඉල්ලා සිටිමි.
වශේෂයෙන් සාමාජිකාවකට යම් අයුරක අපහාසාත්මක ප්රහාරයක් දියත් වේ නම් එකමුතුව ඊට මුහුන දීම මූලික අරමුණයි.
වෙනත් යෝජනා ඉදිරිපත් කරන්න.
ඔයා ඔතනින් අදහස් කලේ පිරිමි අය අපහස කරනවා කියලනේ..
එකෙත් වැරැද්ද ඔයාලගේම තමයි...මම පොඩ්ඩක් subject ඒකෙන් පිට යනවා,,,,මේ ලෝකේ හොඳ කොල්ලෝ ඕන තරම් ඉන්නවා..උන්ව තුට්ටු දෙකට ගණන් අරන් යනවා හොඳ පොරක් දාගන්න කියලා..අන්තිමට මිනිහා player.. තමන් රැවටුනාම ඔක්කොම කොල්ලෝ එකයි කියලා හිතනවා...ඒ උනාට නියම කොල්ලෙක් කෙල්ලෙක්ට වඩා සිය දහස් වාරයක් හොඳයි..කොල්ලෙක්ව නරක කෙනෙක් කරන්නෙත් කෙල්ලෙක් තමා...ඕන තරම් උදාහරණ ගන්න පුළුවන්....කොල්ලොන්ට වෙන අසාදාරන වලට නම් සංගම් නෑ..ඒවා තනියම දරාගෙන ඉන්නවා..


) ඔබයි සභාපතිනි

