carrier guidance advice

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අපොයි එහෙමද? බැංකුවෙන් අයින් උනේ වෙන හොඳ ජොබක් සෙට් උනාද? :D
    වෙන මොනවද මචං පාට් ටයිම් කරන්න පුලුවන් හොඳ කෝසස් තියෙන්නේ ජොබ් එකකට යන්න? 

    නැහැ මචන් මම කොහොමත් ඒ සක්කරවට්ටමෙන් අයින් වෙන්න හිටියේ, අයින් වෙලා වැඩි දුර ඉගෙන ගන්න..මට තාම 21 යි..ඉගෙනගන්න ආසයි..බැංකුවේ ඉද්දි ඉගෙනගන්න එක නං අමාරුයි....අයින් වෙන්න ලියුම දුන්න දවසෙම මට කැම්පස් එකෙන් ලියුම ආව...මම ඊට පස්සේ කැම්පස් එකේ බන් දැන් ඉන්නේ..ගිය පෙබරවාරි මාසේ මම අයින් වුනේ...

    උඹ කිව්වා වගේ ග්‍රැෆික් පැත්තෙන් පුළුවන් නම් ඉස්සරහට යමන්...උඹ කැමති පුටුවක වාඩි වෙලා කම්පියුටර් එක ඉස්සරහට වෙලා කරන වැඩ වලටද??? නැත්තන් දාඩිය දාන වැඩ වලටද??? එහෙම කැමති නම් Mechanical වගේ කොස් එකක් කරලා තමන්ගේම කියල ගරාජ් එකක් වගේ දාගන්න (A/C Repairing වගේ)...මම ඉස්සර නම් හිතුවේ ඔය වගේ තැන්වල බිස්නස් නැහැ කියල..ඒ වුනාට උන්ට හොඳට හම්බ කරන්න පුළුවන්...

    මොන දේ කරත් කමක් නැහැ ඉල්ලක්කයක් තියාගනින් මම මෙන්න මේ වයස වෙනකොට මෙන්න මේ දේවල් ටික කරනවා කියල...උත්සාහය අතාරින්න එපා...කට්ට කාගෙන යමන්..මුල කටුකයි අග සොඳුරුයි...තාම වයස 25 යි නේ...ජීවිතෙන් තාම 1/3 යි ජීවත් වෙලා තියෙන්නේ..තව 2/3 ක් ඉතුරුයිනේ...ඒ නිසා සැලෙන්නේ නැතුව ජීවිතේ ඉතුරු 2/3 සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදියට වැඩේ කරපන්..

    උඹට ඉන්ටනෙට් තියෙනවා කම්පිය්ටර් එකක් තියෙනවා එකෙන් වැඩක් ගනින්..ඉන්ටනෙට් කියන්නේ දැනුම සාගරයක්...

    තව එකක්..සල්ලි කොච්චර තිබුනත් වැඩක් නැහැ සතුටක් නැත්තන්...හිතේ සතුට වෙනුවෙනුයි කන්නයි බොන්නයි නේ බන් අපි ජීවත් වෙන්නේ...ඒ නිසා උඹ තෘප්තිමත් වෙන විදියේ ජොබ් එකකට පලයන්...මම බැංකුවෙන් අයින් වෙනකොට කවුරුත් කැමති වුනේ නැහැ..එත් මමනේ මගේ ජීවිතේ ගෙනියන්නේ...මමනේ සතුටින් ඉන්න ඕනේ..ඒ නිසා මම අයින් වුනා..මට තාමත් දුකක් නැහැ බැංකුවෙන් අයින් වුන එක ගැන...

    සුබ පතනවා...උඹ කරන්නේ බොරුවක් නෙමෙයි නම් උඹට සුබ පතනවා...උඹ කරන්නේ බොරුවක් නම් එකේ පාපය එන්නෙත් උම්බටමයි...ඒ නිසා මට ප්‍රශ්නයක් නැහැ.. :)
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අවුලක් නෑ මචං සාමාන්‍යයෙන් දෙයක් තේරෙන්න කොට ගන්න පුුලුවන් :P

    ahenam fiverr karapan.24 hours online inna ona na.profile eka daddi wistara okkoma dapan.wadak karala denna puluwan time eka,reply karanna puluwan time eka ,etc....
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43

    මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරපු කොල්ලන්ට පට්ට තෑන්ක්ස්. අවුලක් හිතන්න එපා මෙහෙම කිව්වට. මට වැඩිය යූස්ෆුල් රිප්ලයිස් ලැබුනේ නෑ.

    මට ඇත්තටම දැනගන්න ඕන මම වගේ a/l නැති කෙනෙක්ට අඩුම මාසෙට 35ක බේසික් එකක් වත් තියෙන Office ජොබකට යන්න කරන්න පුලුවන් කෝසස් මොනවද කියල.

    මට web front end knowlege එකත් තියෙනව.

    මට ඒ සම්බන්දව විස්තර තමයි ඕන. :yes::yes::yes::yes: :D
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මෙහෙමයි, ඉස්සෙලම ඔයා මොන පැත්තටද කැමති කියල හොයා ගන්න. නැත්තම් කවදා හරි එපා වෙයි. තමන් ආස එකක් නම් කරන්නේ අනිවා දිවුණු වෙනවා.

    අපි හැමෝටම හීන තියෙනවනේ. හරියට ඔයාගේ ජොබ් හීනෙ වගේ තමා. හැබැයි කොච්චර තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ ඒවා හැබෑ කරගන්න දන්නේ නැත්තම්. හැම හීනයක්ම සබැ කරගන්න goals තියෙන්න ඕනේ. එතකොට තමා තේරෙන්න මේක කරන්න පුලුවන්ද බැරිද කියල.

    නැත්තම් හැමදාම දෙයක් හිතේ තියාගෙන හිටියට වැඩක් වෙන්නෙත් නැහැනේ. හරි තමන්ගේ goals ටික හදා ගත්තට පස්සේ එකින් එක කරන්න තමා තියෙන්නේ. බාදක නම් අනන්තවත් එයි. හැබැයි තමන් කැමති දෙයක් නම් කරන්නේ ටිකක් වත් පහසු වෙයි.

    ඉස්සෙලම කියන්න බලන්න මොනවද කරන්න කැමති කියල? පුළුවන් උදවුවක් කරන්නම්.
     
    මම කැමති මචං කම්පුයුටර් සම්බන්ද ජොබ් එකකට. web front end වගේ ආසයි. සහ දන්නව. :D
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරපු කොල්ලන්ට පට්ට තෑන්ක්ස්. අවුලක් හිතන්න එපා මෙහෙම කිව්වට. මට වැඩිය යූස්ෆුල් රිප්ලයිස් ලැබුනේ නෑ.

    මට ඇත්තටම දැනගන්න ඕන මම වගේ a/l නැති කෙනෙක්ට අඩුම මාසෙට 35ක බේසික් එකක් වත් තියෙන Office ජොබකට යන්න කරන්න පුලුවන් කෝසස් මොනවද කියල.

    මට web front end knowlege එකත් තියෙනව.

    මට ඒ සම්බන්දව විස්තර තමයි ඕන. :yes::yes::yes::yes: :D

    දැන් තමා මේක දැක්කේ. මෙහමයි, web front end කිඋවම වර්ග දෙකක් තියෙනවා. එකක් graphic designing පැත්ත. අනික HTML5 / CCS3. Graphic design පැත්තේ වෙන්නේ අවශ්‍ය දේ කිඋවම design එක හදන එක තමා. බොහෝ විට PhotoShop + AI තමා බාවිතා වෙන්නේ. අනික් පැත්ත තමා ඒ හදපු design එක වෙබ් විදිහට හරවන කැල්ල. දැන් කාලේ නම් බොහෝ විට HTML 5 + CSS3 තමා බාවිතා වෙන්නේ. ඊට පස්සේ තමා SE සෙට් එක මේක dynamic කරන්නේ.

    ඔයාගේ හැකියාව තියෙනව කිඋවේ මේවගෙන් මොනවටද?
     
    මට මචං කොහොමත් පොජෙක්ට්ස් අරන් කරල පළපුරුද්දක් නෑ. මම කරන්නේ මගේ හිතේ මැවෙන වෙබ් ඉන්ටර්ෆේස් එක මම කෙලේක අඳිනව. ඉන්පස්සේ web front end framework එකක් හරි pure css and html ,js , jquery යූස් කරල සයිට් එක design කරනව. තව photoshop, ai තරමක දැනමක් තියෙනව.මම ඒ සොෆ්ට් දෙක මූිලිකවම යූස් කරන්නේ ලෝගෝ හදන්න සහ බැනර්ස් හදන්න. තව php, mysql general knowlage එකක් තියෙනව. front end ui/ux designing වලට තමා ආස. :D:yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මට මචං කොහොමත් පොජෙක්ට්ස් අරන් කරල පළපුරුද්දක් නෑ. මම කරන්නේ මගේ හිතේ මැවෙන වෙබ් ඉන්ටර්ෆේස් එක මම කෙලේක අඳිනව. ඉන්පස්සේ web front end framework එකක් හරි pure css and html ,js , jquery යූස් කරල සයිට් එක design කරනව. තව photoshop, ai තරමක දැනමක් තියෙනව.මම ඒ සොෆ්ට් දෙක මූිලිකවම යූස් කරන්නේ ලෝගෝ හදන්න සහ බැනර්ස් හදන්න. තව php, mysql general knowlage එකක් තියෙනව. front end ui/ux designing වලට තමා ආස. :D:yes:

    හරි, ඔය කියන පැත්තට නම් එන්නේ මෙන්න මේවා අවශ්‍ය වෙනවා:

    1. CMS දැනුම, අඩුම ගන්නනේ wordpress / Joomla
    2. HTML5 / CSS3 මරල තියෙන්න ඕනේ
    3. Java script knowledge

    Target companies: IT firms that target local customers
    Salary: Starting from 25

    එහෙම නැත්තම් තව දෙයක් පුළුවන්: පත්තර කන්තෝරු, එහෙන නැත්තම් පොත් ප්‍රකාශකයෝ, නැත්තම් ad agency. අන්න උන්ටත් ඕනේ වෙනවා PhotoShop / AI දන්නා අය. එහෙම බලන්නත් පුළුවන්. හැබැයි සැලරි නම් වැඩි වෙන්නේ නැහැ ගොඩක්. අනික ඉහලට යන්නත් අමාරුයි.
     
    මට ඔය ටික පුුලුවන් මචං. මම ඉන්නේ හද්ද දොටේ මචං. ක්ලයින්ට්ස්ලා හොයාගන්න ලේසි නෑ සහ It firms සුත් නෑ. මට ඕන මචං කොලබ, නුවර, ගාල්ල වගේ පැති වල ක්‍රියාත්මක වෙන ඒ වගේ තැන් වලින් වැඩ කරන් මෙහේ ඉඳන් කරල සල්ලි ගන්න. ඒත් වශ්වාස දායක තැන් නෑ. කොඩක් කම්පැනීස් එක පුද්ගලයෙක් රන් කරන රිලයබල් නැති තැන්. :dull: හොඳ නමගිය කම්පැනීස් එහෙම අවුට් සෝස් කරන්නෙත් නෑ. :dull: freelancing වලදි ජොබ් අලුත් කෙනෙක්ට ගන්නත් අමාරැයි. පටන් ගන්න විදියක් නැතිව ඉන්නේ මේ. :dull::no::baffled:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මට ඔය ටික පුුලුවන් මචං. මම ඉන්නේ හද්ද දොටේ මචං. ක්ලයින්ට්ස්ලා හොයාගන්න ලේසි නෑ සහ It firms සුත් නෑ. මට ඕන මචං කොලබ, නුවර, ගාල්ල වගේ පැති වල ක්‍රියාත්මක වෙන ඒ වගේ තැන් වලින් වැඩ කරන් මෙහේ ඉඳන් කරල සල්ලි ගන්න. ඒත් වශ්වාස දායක තැන් නෑ. කොඩක් කම්පැනීස් එක පුද්ගලයෙක් රන් කරන රිලයබල් නැති තැන්. :dull: හොඳ නමගිය කම්පැනීස් එහෙම අවුට් සෝස් කරන්නෙත් නෑ. :dull: freelancing වලදි ජොබ් අලුත් කෙනෙක්ට ගන්නත් අමාරැයි. පටන් ගන්න විදියක් නැතිව ඉන්නේ මේ. :dull::no::baffled:

    ගෙදර ඉදන් නම් අමාරුයි. හැබැයි මෙහෙම පුළුවන්. Online site තියෙනව freelancing. අන්න එකක් වත් බලන්න.

    https://www.upwork.com
    https://www.freelancer.com

    මේ බලන්න, ලංකාවේ උනුත් දාල තියෙනවා - https://www.upwork.com/o/jobs/browse/?q=sri+lanka

    Thats the best advice I have right now. Good Luck !
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ගෙදර ඉදන් නම් අමාරුයි. හැබැයි මෙහෙම පුළුවන්. Online site තියෙනව freelancing. අන්න එකක් වත් බලන්න.

    https://www.upwork.com
    https://www.freelancer.com

    මේ බලන්න, ලංකාවේ උනුත් දාල තියෙනවා - https://www.upwork.com/o/jobs/browse/?q=sri+lanka

    Thats the best advice I have right now. Good Luck !

    තෑන්ක්ස් මචං :)
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    ithin machan Fiver eke LOGO, Banner wage karanna berida ? earnings hodaine bn extra ekka add karama, ithin ehema hoda nedda. mama kiwe oyage gedara tiyena situation ekath ekka nisa,