windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    lotus-f1-lumia-logo.jpg


    නයිස්ස්ස්ස්ස්ස්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Borallata lagama nokia care eka kohedo?
    mage power button eke awulak wage.hama wlema shutdown wenna ahanwa.screen off wno


    උබේ ෆෝන් එක රිසෙට් පාරක් දාලා බැලුවද?දැම්මේ නැත්තම් දාලා බලපන්.
    රිසෙට් කරලත් හරි ගියේ නැත්තම් ෆෝන් එක ෆ්ලැශ් කරාම හරියාවි මචන්.
    මම හිතන්නේ නෑ පවර් බට්න් එකේමයි කියලා සීන් එක.
    බොරැල්ලට ලග කියලා නම් දන්නේ නෑ මචන්.
    මෙන්න මේක නොකියා කස්ටමර් කෙයාර් එක.
    කෝල් කරලා උබේ සීන් එක කියලා අහලා බලපන්.
    0115344237
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    උබේ ෆෝන් එක රිසෙට් පාරක් දාලා බැලුවද?දැම්මේ නැත්තම් දාලා බලපන්.
    රිසෙට් කරලත් හරි ගියේ නැත්තම් ෆෝන් එක ෆ්ලැශ් කරාම හරියාවි මචන්.
    මම හිතන්නේ නෑ පවර් බට්න් එකේමයි කියලා සීන් එක.
    බොරැල්ලට ලග කියලා නම් දන්නේ නෑ මචන්.
    මෙන්න මේක නොකියා කස්ටමර් කෙයාර් එක.
    කෝල් කරලා උබේ සීන් එක කියලා අහලා බලපන්.
    0115344237

    reset kara ban.win10 dammata passe ayeth 8.1 gathta
    eth lede thiyenwa
    welwakata kisi awulak na baba wage wada
    button ekata deka thunak annama nan welwakata shape :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    reset kara ban.win10 dammata passe ayeth 8.1 gathta
    eth lede thiyenwa
    welwakata kisi awulak na baba wage wada
    button ekata deka thunak annama nan welwakata shape :D

    හෙට උදේට නොකියා කස්ටමර් කෙයාර් එකට අරන් බලපන් උදේ 10 වගේ.
    0115344237
    හෙට වහලද කියලා මතක නෑ.
    කෝල් කරලා සීන් එක කියලා අහපන් බොරැල්ලට ලගම නොකියා කෙයාර් එක මොකක්ද කියලා.
    එතකොට කියයි උබට.
    උබ ගිහින් දීලා මොකද වෙලා තියෙන්නේ කියලා මේ ත්‍රේඩ් එකේ දාපන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Gothaya meka balapan :P



    hqdefault.jpg


    උබ ඉස්සෙල්ලා හුකන්න හදන්නේ නැතුව යු ටියුබ් ක්ලිප් එකක් එලකිරි එකේ දාන විදිය ඉගෙන ගෙන දාලා හිටපන් යු ටියුබ් ක්ලිප් එක හරියට.

    මෙන්න උබේ යු ටියුබ් ක්ලිප් එක.
    ඔය හුත්ත විතරනේ උබ බැලුවේ?
    ඕකට දාලා තියන කමෙන්ට්ස් හොදට කියවපන් යු ටියුබ් එකේ කොහොමද කියලා.
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උබ ඉස්සෙල්ලා හුකන්න හදන්නේ නැතුව යු ටියුබ් ක්ලිප් එකක් එලකිරි එකේ දාන විදිය ඉගෙන ගෙන දාලා හිටපන් යු ටියුබ් ක්ලිප් එක හරියට.

    මෙන්න උබේ යු ටියුබ් ක්ලිප් එක.
    ඔය හුත්ත විතරනේ උබ බැලුවේ?
    ඕකට දාලා තියන කමෙන්ට්ස් හොදට කියවපන් යු ටියුබ් එකේ කොහොමද කියලා.
    :D:D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    thanks machan

    dan 625 enne nedda? mama wife ta aran dunna ekak. matath ekak ganna baluwe (as secondary phone):)

    540 20k wage hoya ganna beri weida?

    625 තාම එනවා බන්.
    540 එක 20000 වගේ ගන්න පුලුවන් වෙයි තව මාස 5 වගේ යනකොට.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම Videos ටිකක් දැම්මා යාලුවෙක්ගෙ ෆෝන් එකකට Superbem වලින්. ඒක දැකලා පොඩි එකෙක් අහනවා උගෙ වින්ඩෝස් පෝං එකට එහෙම ඇප් එකක් තියනවද කියලා. දන්න එකෙක් කියපංකො wifi direct වලින් හරි hotspot එකක් හරහා හරි එහෙම කරගන්න ඇප් එකක් වින්ඩෝස් පෝං වලට? ඔය උඩ දාලා තියන එකෙන් එහෙම කරන්න පුලුවන්ද? :eek:
     
    Last edited:
    Status
    Not open for further replies.