ඈදි ගත්තා ඕන්...
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Jul 4, 2015 #42 D.shan said: බෙල්ල මිරිකුවා කවෘ හරි Click to expand... කවුරු හරි මරුවා!
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Jul 4, 2015 #43 shenic said: මටත් බං..... දැනුත් වැඩ! Click to expand... t56 එහෙම නැද්ද බං හොයාගන්න.. මාසයක් වැඩ කරලා ජීවිත කාලෙම නිකං ඉන්න තිබ්බ එහෙනං..
shenic said: මටත් බං..... දැනුත් වැඩ! Click to expand... t56 එහෙම නැද්ද බං හොයාගන්න.. මාසයක් වැඩ කරලා ජීවිත කාලෙම නිකං ඉන්න තිබ්බ එහෙනං..
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 35 ~ ση тнє ƒℓσω ~ Jul 4, 2015 #44 මට ක්ලැරන්ස්ගෙ ඈත එපිට ඕනේ හොඳේ...
DooA Well-known member Jun 22, 2011 5,202 773 113 ආගිය අතක් නැත Jul 4, 2015 #46 apita sindu illanna puluwanda ? math set una Reactions: tharindumj
DooA Well-known member Jun 22, 2011 5,202 773 113 ආගිය අතක් නැත Jul 4, 2015 #48 shantha me raa yaame - Amaradewa
D.shan Well-known member Oct 31, 2011 9,624 1,473 113 වයබ පාලාතේ Jul 4, 2015 #49 හුටා කාර්ඩ් එකක් ගන්න අමතක උනා
rx_storm_aight Well-known member Oct 29, 2008 3,364 1,125 113 Earth Jul 4, 2015 #51 ඒ මම අලුත් .... රේප් කීයක් හරි දීල පිළිගන්න ... මට ඕනා බචිගේ මග බලා හිඳින දෙනෙතේ සින්දුව
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Jul 4, 2015 #52 මමත් ආවා Reactions: tharindumj
Rukaef Well-known member Jul 17, 2014 7,636 846 113 ●● මාරවිල ●● Jul 4, 2015 #53 අය්යෙ චුරු චුරු ගාලා සද්දයක් එනවා
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Jul 4, 2015 #55 මොකද්ද හම් එකක් ඇහෙනවා හැකා...
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Jul 4, 2015 #56 thanujaka said: t56 එහෙම නැද්ද බං හොයාගන්න.. මාසයක් වැඩ කරලා ජීවිත කාලෙම නිකං ඉන්න තිබ්බ එහෙනං.. Click to expand... මාත් අත් බෝම්බයක් හොයනවා බං අල්ලපු ගෙදර බලු කුඩුවට ගහන්න! සාංචි ආරච්චි වත්තේ එක පැකට් එකක් සෙල් දාපං. life time done!
thanujaka said: t56 එහෙම නැද්ද බං හොයාගන්න.. මාසයක් වැඩ කරලා ජීවිත කාලෙම නිකං ඉන්න තිබ්බ එහෙනං.. Click to expand... මාත් අත් බෝම්බයක් හොයනවා බං අල්ලපු ගෙදර බලු කුඩුවට ගහන්න! සාංචි ආරච්චි වත්තේ එක පැකට් එකක් සෙල් දාපං. life time done!
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Jul 4, 2015 #57 Rukaef said: අය්යෙ චුරු චුරු ගාලා සද්දයක් එනවා Click to expand... මම හිතුවා මට විතරයි කියලා
tharindumj Well-known member Jan 19, 2007 3,174 313 83 තවම හොයනව..... Jul 4, 2015 #59 Rukaef said: අය්යෙ චුරු චුරු ගාලා සද්දයක් එනවා Click to expand... මූ කුරුමිනෙයෙක් ඇතිකරනවා.... උෟ ළඟට ඇවිත්
Rukaef said: අය්යෙ චුරු චුරු ගාලා සද්දයක් එනවා Click to expand... මූ කුරුමිනෙයෙක් ඇතිකරනවා.... උෟ ළඟට ඇවිත්
Rukaef Well-known member Jul 17, 2014 7,636 846 113 ●● මාරවිල ●● Jul 4, 2015 #60 IsuruP123 said: මම හිතුවා මට විතරයි කියලා Click to expand... දැන්නම් නැ. මයික් එකේ අව්ලක්ද කොහෙද