2015 July 4- ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    තහනම් සෙවනෙන් පල ඩෝ
    avatar309167_2.gif

    ආහ් සසා............ කෝ නැන්දා?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෝ අශ්මි
    කෝ ශමාලි2009
    කෝ ලෝටස් මූන්
    කෝ රන්දික මෙන්ඩිස්
    කෝ ඩී ඇම් ටී එක්ස්
    කෝ මිස්ටර් ටොම්
    කෝ ජනක ඒජේ
    කෝ ඩිල් රසන්
    උන්ගෙ චරිතය කුජීතයි.... බ්‍රෝ.... ගන්න දෙයක් නෑ....
    tuzki-bunny-emoticon-007.gif
    මම වගේ පට්ට කොල්ලෙක් නෙමෙයි බන්
    tuzki-bunny-emoticon-003.gif
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    මම බුකියෙ දැක්කට ගනන් ගත්තෙනෑ වැඩිය උබ බොරු දිනයක් දාල හදල ඇති කියල හිතුවෙ.... :rofl::P

    හික් හික් .. :D මගේ රියල් එක නං ඔයාගේ බුකියේ තියෙනවා දැක්කේ නැති උනාට :P :P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උන්ගෙ චරිතය කුජීතයි.... බ්‍රෝ.... ගන්න දෙයක් නෑ....
    tuzki-bunny-emoticon-007.gif
    මම වගේ පට්ට කොල්ලෙක් නෙමෙයි බන්
    tuzki-bunny-emoticon-003.gif

    patta kollo maharagama town eke weli weli ahasa diha balan inna aya da :)
     

    thanujaka

    Well-known member
  • hmmmmmmmmm.... :( :( :(

    කෝ අශ්මි
    කෝ ශමාලි2009
    කෝ ලෝටස් මූන්
    කෝ රන්දික මෙන්ඩිස්
    කෝ ඩී ඇම් ටී එක්ස්
    කෝ මිස්ටර් ටොම්
    කෝ ජනක ඒජේ
    කෝ ඩිල් රසන්

    අනිත් අයනං මන්ද බං..
    චාමලී නං එන්න වෙන්නේ නෑ කිව්වා අද..:no: