උන්ගෙ චරිතය කුජීතයි.... බ්රෝ.... ගන්න දෙයක් නෑ....මම වගේ පට්ට කොල්ලෙක් නෙමෙයි බන්![]()
![]()
මේ සින්දුව ලියපු එකා මරාගෙන කනව යකෝව්![]()



ඒ ගීතය ඉල්ලපු තනුජක වේසිව තරයේ හෙලා දකිමි![]()

මෙහෙවර ජුන්ඩක් ලගට මහරගම පෙන්වන්න.......ඉදා තොට![]()
![]()
![]()
oya issara maharagama arpico gawa ground eke neda balan hitiye 
හික් හික් ..මගේ රියල් එක නං ඔයාගේ බුකියේ තියෙනවා දැක්කේ නැති උනාට
![]()
![]()

ඔන්න
Shenic
ජොනී බට්ට
Tharindumj
Elysium
Cedric
Sasliit
Blacklist Member
D_lucifer
Rukeaf
thanujaka
IsuruP123
ඇතුළු අනික් හැමෝටම ඔන්න පුළු පුළුවන් විදිහට ඔන්න කේක් ගෙනාව කට්ටිය පොරකන්නේ නැතුව කන්න හොඳේ ..
![]()
වහපිය තෝ කට.... මානසිකව ජුන්ඩක් වැටෙනව බං![]()

මෙන්න මචං ... සීන් එක ඉදා තොටත්...ඒ මොකද්ද බන් මේ මහරගම සීන් එක......
තොට මම හු$%^$^ ලෝ පොයින්ට් දාල හිටපියකෝ.....![]()


මොනවා උබ මගේ ෆ්රෙන්ඩ්ස් ලිස්ට් එකේ ඉන්නවද....![]()

කාපියව් මාව දැන් ඉතිං සමාජෙට මූණ දීල ඉවරයි.....ඉතින් නැන්දත් එක්කම අහන්න