2015 July 4- ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
මතකයන් ගැන තියෙන ආදර සින්දු විතරද බන් ඉල්ලන්න පුළුවන් වෙන මතකයන් ගැන ඉල්ලන බැරිද ! :oo::oo::oo::rolleyes::rolleyes:

Mr.Tom ගේ සින්දුව එහෙම වෙනස් මතකයක්..ඉස්සල්ලම දැම්මේ :)
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මහරගමට යද්දී මාලිමා යන්ත්‍රයක් බෙල්ලේ එල්ලන් යමං දෙක මාරු වෙච්චි එකා :rofl:
     

    thanujaka

    Well-known member
  • අපි අමධ්‍යප /// :dull: අසෝක වීදුරුවට ෆ්රුට් ජූස් ටිකක් දෙන්නන් ඇඟටත් හොඳයි :rofl:

    එහෙනං ඕකවත් දීපං කාල දාන්න නැත්තන් එකෙත් ලොදවත් නැතිවෙනවා ඉන්න සෙට් එකේ හැටියට..:cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇත්ත කියපං..
    මහරගම කිව්වම උඹට ඔච්චර තදවෙන්නේ පමුණුවෙන් තෝ ගත්ත කලිසමක් වත් පැලුනද කොහේදී හරි...:rofl:
    තොට උත්තර දෙනව මම :angry::angry::angry:
    මහරගම නැතිව නුවරඑළිය කියල අහපිය වේස #%^#$^#$^#$^:angry::angry::angry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    Mr.Tom ගේ සින්දුව එහෙම වෙනස් මතකයක්..ඉස්සල්ලම දැම්මේ :)

    මගදී නේ බන් සෙට් උනේ .. :D

    එහෙනං ඕකවත් දීපං කාල දාන්න නැත්තන් එකෙත් ලොදවත් නැතිවෙනවා ඉන්න සෙට් එකේ හැටියට..:cool:

    ඔන්න ඉවර වෙන්න යන්නේ ටක් ගාල කාල දැම්ම නං හරි ..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇත්ත කියපං..
    මහරගම කිව්වම උඹට ඔච්චර තදවෙන්නේ පමුණුවෙන් තෝ ගත්ත කලිසමක් වත් පැලුනද කොහේදී හරි...:rofl:

    මොකක් හරි විසර්ජන තත්වයක් මුට සිද්දවෙලා තියානවා :dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :D

    mama umbata sapa karanawa eelanga aathme arpico maharagama eke sikka wenna labewa kiala (ara ground eka winda winda inna) :)
    මහරගම කියන්න එපා හත්වලාමේ..............
    tuzki-bunny-emoticon-008.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට දීපියව්.........
    ආදරේ කටුසටහන් අපේ......
    සින්දුව තොට පුළුවන්නං :angry::angry::angry::angry:

    උඹේ ආදර කටුසටහන් කොහෙද බොල ඌ ගාව තියෙන්නේ? :angry:
    බොට මොන කටු සටහන් ද? ඔන්න ඔහේ ගිහින් කොට්ටයක් බදා ගෙන නිදා ගනින්! :frown: