ela so eka ayiyah.. dan natapalla
ජොනී බට්ට Well-known member Oct 29, 2013 5,375 640 113 ආවොත් කපනවා!!! Jul 4, 2015 #401 ela so eka ayiyah.. dan natapalla
tharindumj Well-known member Jan 19, 2007 3,174 313 83 තවම හොයනව..... Jul 4, 2015 #403 sasliit said: තොට මොටෝ ඒවා..... Click to expand... ආයේ මම හැමදාම කියන්නන් නෝනා ගැන..... එතකොට පහුවෙනිදට අපිට හැමදාම කතාවක් ඇහුවහැකි ලාස්ට් නයිට් ගැන............. Reactions: thanujaka
sasliit said: තොට මොටෝ ඒවා..... Click to expand... ආයේ මම හැමදාම කියන්නන් නෝනා ගැන..... එතකොට පහුවෙනිදට අපිට හැමදාම කතාවක් ඇහුවහැකි ලාස්ට් නයිට් ගැන.............
tharindumj Well-known member Jan 19, 2007 3,174 313 83 තවම හොයනව..... Jul 4, 2015 #406 <DNA said: කාලෙකට පස්සේ සෙට් උනේ Click to expand... උඹලා එනකොට වැඩේ ඉවරයි...
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Jul 4, 2015 #407 tharindumj said: උඹලා එනකොට වැඩේ ඉවරයි... Click to expand... ayiyoo !
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Jul 5, 2015 #409 ඊයේ ලොග් වෙන්න බැරි වුනාට ෆෝන් එකෙන් සම්පූර්ණ ෂෝ එක ඇහුවා මචං. මේ දවස්වල වැඩ වැඩි නිසා ලොග් වෙන්නවත් වෙලාවක් නෑ. ගෙදර එන්න පිටත්වෙනකොටම රෑ 9 ත් පහු වුනා ෂෝ එක එලටම තිබුනා අපි හැමෝගෙම වින්දනය උදෙසා මේවගේ ෂෝ එකක් ගෙනාවට බොහෝම ස්තූතී. ඒ වගේම මගේ සිංදුව දීපු එකටත්, පොඩිකාලේ සිද්ධිය ඇත්ත කියලා විස්වාස කරපු එකටත්, අරුං අඩපු මහරගමට වහින්නෙ නැතුව සිංදුව දුන්නු එකටත් ස්තූතී.
ඊයේ ලොග් වෙන්න බැරි වුනාට ෆෝන් එකෙන් සම්පූර්ණ ෂෝ එක ඇහුවා මචං. මේ දවස්වල වැඩ වැඩි නිසා ලොග් වෙන්නවත් වෙලාවක් නෑ. ගෙදර එන්න පිටත්වෙනකොටම රෑ 9 ත් පහු වුනා ෂෝ එක එලටම තිබුනා අපි හැමෝගෙම වින්දනය උදෙසා මේවගේ ෂෝ එකක් ගෙනාවට බොහෝම ස්තූතී. ඒ වගේම මගේ සිංදුව දීපු එකටත්, පොඩිකාලේ සිද්ධිය ඇත්ත කියලා විස්වාස කරපු එකටත්, අරුං අඩපු මහරගමට වහින්නෙ නැතුව සිංදුව දුන්නු එකටත් ස්තූතී.