PC එකේ රිවිව් බලලා ඕවා ඔහොන්ම කියනන් එපා.. ෆෝන් එක අල්ලන්නේවත් නැතුව... G4 තමා ඉස්සලම බැලුවේ... කැමරා එල.. අනිත් ඔක්කොම වර්චරස් චාටර්... update එකෙන් පස්සේ මේකේ camera better...
G4 eke monawada bun cha seen tiyene? umba kolpity branch ekatada giye
software warrenty ekkada gate hardware warenty ekkada?

උබ කෙලින්ම ටෙම්පරෙඩ් ගහලා කවර දාල පාවිච්චි කරහන්... අපි කොටි පතියෝ නෙමේනේ බන්... එක කෝකටත් සේෆ්ටි..... හිතට බයකුත් නෑ... දුකකුත් නෑ... පොඩි ඉරක් හරි ගියාම හිතට අව්ලනේ.. එකයි..
Congratzzzz



