New_HTC_One_M9

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    PC එකේ රිවිව් බලලා ඕවා ඔහොන්ම කියනන් එපා.. ෆෝන් එක අල්ලන්නේවත් නැතුව... G4 තමා ඉස්සලම බැලුවේ... කැමරා එල.. අනිත් ඔක්කොම වර්චරස් චාටර්... update එකෙන් පස්සේ මේකේ camera better...

    G4 eke monawada bun cha seen tiyene? umba kolpity branch ekatada giye
    software warrenty ekkada gate hardware warenty ekkada?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    G4 eke monawada bun cha seen tiyene? umba kolpity branch ekatada giye
    software warrenty ekkada gate hardware warenty ekkada?

    මට සෙට් වෙන්නෙම නෑ බන්... LG වල වොලීම් රෝකර් තියන තැන.... මම ආස නෑ... වෙන අව්ලක් නෑ.... :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් බන්...සුපියල් 300නේ.... ටෙම්පරෙඩ් එකක් ගහලා තිබ්බේ....
    ah ela ban mama H9 screen protectors 3 eBay ganna beluwe M8 ekatai 816 dekakatai.. mehe keeyak wage wenawada? 300i da? ela ela.. thanks! mama kohomath phone udeta ahulanne bed eka yatin.. nisa watinawa.. kella ita hapan nisa.. gennaganna one..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ah ela ban mama H9 screen protectors 3 eBay ganna beluwe M8 ekatai 816 dekakatai.. mehe keeyak wage wenawada? 300i da? ela ela.. thanks! mama kohomath phone udeta ahulanne bed eka yatin.. nisa watinawa.. kella ita hapan nisa.. gennaganna one..

    මගෙත් එහෙමයි මචන්.... මමත් ඕඩර් කරන්න ඕනේ අද.... මම කොලම්බෝ වලින් ගන්නේ 300යි බන්... 2.5mm එක... එල එල..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    :frown: උබ කෙලින්ම ටෙම්පරෙඩ් ගහලා කවර දාල පාවිච්චි කරහන්... අපි කොටි පතියෝ නෙමේනේ බන්... එක කෝකටත් සේෆ්ටි..... හිතට බයකුත් නෑ... දුකකුත් නෑ... පොඩි ඉරක් හරි ගියාම හිතට අව්ලනේ.. එකයි..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :frown: උබ කෙලින්ම ටෙම්පරෙඩ් ගහලා කවර දාල පාවිච්චි කරහන්... අපි කොටි පතියෝ නෙමේනේ බන්... එක කෝකටත් සේෆ්ටි..... හිතට බයකුත් නෑ... දුකකුත් නෑ... පොඩි ඉරක් හරි ගියාම හිතට අව්ලනේ.. එකයි..

    danawa ban.. gift ekak nisa godak watinawa.. :)
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Patta bro:cool:Congratzzzz
    11.gif
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    :):):)

    එල දාන්නම්...

    උබට කියන්නමයි හිටියේ.... උබලා දැන් ලොකු මිනිස්සුනේ... අපිව උබේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් ඉදලම රිමෝ කරලනේ.... :angry::growl::growl:

    පිස්සුද යකෝ එහෙම කෙස් එකක් නැ
    උබ අයින් වෙලා යන්න ඇති එහෙනම්
    :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ මට M9 එකේ සාම්පල් පික් ටිකක් දාහන්. මම දැක්කා උඹ ඕකේ ෆොටෝ ගහලා FB HTC ලෝකය ගෲප් එකේ දාලා තියෙනවා. මොනාද බං ඊබේ එකේ ඩොලර් 3.79 ට ගෙන්නන්න පුලුවන් Dot View Cover එක රුපියල් 1000 ට විකුණන්නේ මෙහෙ උන්ට. කුජීතයි ඈහ්.. රිදෙයි.. :lol:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164

    :eek: