මුහුදු_මහා_විහාරය_අනතුරේ
පොතුවිල අතීතයේ විහාරමාහාදේවිය ගොඩබට ස්ථානය ලෙසට සැළකෙන මුහුදු මහා විහාරයේ ඉඩම් ඉපැරණි නටබුන් විනාශ කිරීම සිදුවන බව එහි වැඩසිටින මහා සංඝරත්නය පවසයි.
මෙම අනවසර පදිංචිවීම් , මුහුදු වැලි කොල්ලය ,ගොඩනැගිලි ඉදිකිරීම් ආදී ක්‍රියාකාරකම් රාජ්‍ය නිලධාරින් හා දේශපාලන අධිකාරියේ ආශිර්වාදයෙන් සිදුවන බව විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රරතන හිමි කියයි.
මෙහි ඇති වැලි ඉවත් කිරිමෙන් දාගැබට ඉදිරියේදී හානි සිදුවන බවද දාගැබ ඉදිවීමත් සමඟ ඒ අවට පිහිටි වෙරළ ඉඩම් අනවසරයෙන් අත්පත් කරගෙන කුඩාරම් තනා පොල්පැල ද සිටුවා ඇත. මහාවිහාර භුමියේ ඇතැම් ගොඩනැගිලි විනාශ වෙමින් පවතින අතර කඩිනමින් විහාරය සතු ඉඩම් නිරවුල් කර නොදුනහොත් විශාල අනතුරක් සිදුවිය හැකි බව විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රරතන හිමියෝ පවසති .