ජනමත විචාරණය 2015 - Vote Now!!!

ජනමත විචාරණය 2015

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 316 41.7%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ශය / සන්ධානය

    Votes: 36 4.8%
  • මහින්ද රාජපක්ශ ඇතුලු සන්ධානය

    Votes: 342 45.2%
  • සම්පන්දන්, මුස්ලිම් කොන්ග්‍රසය ඇතුලු පිරිස

    Votes: 5 0.7%
  • වෙනත්

    Votes: 58 7.7%

  • Total voters
    757
  • Poll closed .

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    ඒක තමයි මාත් බැලුවෙ
    දැන් ඔයාගේ ඔය තියෙන සක්කිලි ගතිය පෙන්නුව ඇති නේද? මිනිස්සුන්ට බැන බැන හිටියට ඒ මිනිස්සුන්ව කාටවත් එපා වෙන්නෑ ඕයි.තමුසෙගෙ තියෙන නැහැදිච්චකම පේනව මිසක්

    රිදිලා දුවගෙන ඇවිල්ල.
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    මහින්ද රාජපක්ශ ඇතුලු සන්ධානය
    bar4-l.gif
    bar4.gif
    bar4-r.gif
    clear.gif
    279 47.29%:P
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මිනීමරු බල්ලා ගම්පහින් එනවලු නේද
    ඇයි උඹේ තාත්තා තාත්තා එන්නේ නෑලුද? දැන් මංගල එක්ක කියලා ආරංච්යක් ආවා.....:yes:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මැතිවරණයේදී මහින්දට මඩ ගහන්න එජාපයෙන් අලුත් සැලැස්මක්....
    ඉදිරි මහමැතිවරණයේදී මහින්ද රාජපක්ශ මහතා පිලිබඳව ජනතා අප්‍රසාදය ඇති කිරීමේ අරමුණින් යුතුව එජාපය ඉතා පහත් ගණයේ සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට සූදානමින් සිටින බවට අතිශය විශ්වාසනීය ආරන්චි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත. පසුගිය සතියේ දිනෙක සිරිකොතේදී හමුවූ රවී, හර්ශ ද සිල්වා ප්‍රමුක කිහිප දෙනෙක් මෙය සැලසුම් කර ඇත. ඔවුන්ගේ සැලස්ම වන්නේ එජාප ජනහමු පැවැත්වෙන ස්තාන වල ඔවුන්ගේම පිරිසක් යොදවා ගල් ප්‍රහාර එල්ල කිරීම , කල කෝලහාල ඇති කිරීම සහ වෙඩි තැබීම් කිරීම ආදියයි. මෙහිදී පහල මට්ටමේ තම ආධාර කරුවන් කිහිප දෙනෙකුගේ ජීවිත අහිමි වුවද කම් නැතැයි රනිල් වික්ක්‍රමසින්හ පවසා ඇති බව අපගේ වාර්තාකරු කියා සිටී. මෙම කටයුතු සඳහාම , පසුගිය දිනවල විදේශවල සිට මෙරටට පමිනි රටින් පැනගොස් සිටි පාතාල ප්‍රබලයින් පිරිසක් සහ යහපාලනය පැමිනි විගසම නිදහස් කරගත් සිරකරුවන් අතර සිටි පාතාල ක්‍රියාකරුවන් පිරිසක් යොදාගන්නට සැලසුම් කොට ඇත. රවී සහ රනිල්ට ඉතාම හිතවත් , පිලියන්දල ප්‍රදේශයේ පාතාලයෙකුට මෙම කටයුතු මෙහෙයවීම බාරදී ඇති අතර ඔහුට අවශ්ය යාන වාහන සහ මුදල් අවි ආයුද ඇතුලු සියල්ල සැපයීමෙ වගකීම රවී බාරගෙන ඇත. හොරා හොරා කීවාට දැන් මිනිසුන් එය එතරම්ම නොතකන නිසාත් මහින්ද මෛත්‍රී එකතු වූ නිසාත් මෙවැනි වැඩපිලිවෙලකින් හෝ කෙසේ හෝ බලය ලබාගත යුතු බව රනිල් වික්ක්‍රමසින්හ කියා ඇත.
    තමන්ගේ පාක්ශිකයින්ට තමන්ම පහරදී , ඒවා මහින්දගේ ආදාරකරුවන්ගේ පිටින් දමා , ජනතාව නොමග යවා බලයට එන්නට දඟලන එජාපයේ මෙම නිවට දීන සැලසුම ගැන ජනතාව දැනුවත් කරමු.
    එය මේ මොහොතේ ඔබගේත් අපගෙත් ජාතික යුතුකමකි..
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මෘග චෞර පර්සි මහේන්ද්‍රට කැපුවත් නාම යෝජ&#3505

    මෘග චෞර පර්සි මහේන්ද්‍රට පමණක් නොව ශ්‍රීලනිපයේ දූෂිත කිසිවෙකුට කැපුවත් නාම යෝජනා නොලැබේ‘ - ජනපති මෛත්‍රී යලිත් සහතික වේ

    ආසියාවේ අංක එකේ මෘග චෞර පාලකයා ලෙස ශ්‍රී ලංකාව ලෝක අපකීර්තියට පත් කළ මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නමැති පරාජිත බොරුකාර නාකි හම්පඩයාට පමණක් නොව ඔහුගේ රැලට වැටී සිටින එකදු චෞර මී මින්නෙකුට හෝ ජනාධිපති මෛත්‍රීගෙන් නාම යෝජනා නොලැබෙන බව සහතිකය. ශ්‍රී ලංකාවේ ජනතාව දිවි පරදුවට තබා රටේ පාලනය බාරදුන් යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අද යලිත් වතාවක් සහතික කෙළේය.

    ඔහු මේ සහතිකය ලබා දුන්නේ අද දහවල් තමන් බලයට ගෙන ඒමට දිවි පරදුවට තබා ක්‍රියා කළ ජනවාරි 8 ජනතා බලවේගයේ නායක කාරකාදීන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ය. නම හෙලි කළ නොහැකි ස්ථානයක දී ජනාධිපතිවරයා මේ කණ්ඩායම හමුවිය. (හමුවූ නායකයන්ගේ නම් හෙලි කිරීම පසුව සිදුකරමු)

    එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා පැවැති අතර මහින්ද රාජපක්ෂට පමනක් නොව ඒ හා පෙල ගැසී සිටින මේ රට පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද විනාශ කළ දූෂිත කිසිවෙකුට නාම යෝජනා ලබා නොදෙන බවට ජනාධිපතිවරයා තිර වශයෙන්ම සහතික විය. ‘අත කැපුවත් මං දූෂිතයන්ට නාම යෝජනා දෙන්නේ නෑ‘ යි ජනාධිපතිවරයා පැවසීය.

    මේ අනුව

    මහින්ද රාජපක්ෂ
    නාමල් රාජපක්ෂ
    බැසිල් රාජපක්ෂ
    මහින්දානන්ද අලුත්ගමගේ
    ඩිලාන් පෙරේරා
    සජින් වාස් ගුණවර්ධන
    රෝහිත අබේගුණවර්ධන
    එස්.එම්. චන්ද්‍රසේන
    ටී.බී. ඒකනායක
    දුමින්ද සිල්වා
    මර්වින් සිල්වා
    ලක්ෂ්මන් වසන්ත පෙරේරා
    ධනසිරි අමරතුංග

    ආදී දූෂිත ශ්‍රීලනිප කිසිවෙකුට නාම යෝජනා නොලැබෙනු ඇත.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත කෙතරම් රාජපක්ෂවාදී බත් බැලයෙක් වුවද නාම යෝජනා අත්සන් කිරීමට ලේකම්ට පමණක් බලයක් නැත. ඒ අනුව සුසිල් ප්‍රෙම් ජයන්ත ඊයේ කී පරිදි දැනට සිටින මන්ත්‍රී සියල්ලටම නාම යෝජනා දීමට තීරණය කළා යැයි කීම ඔහුගේ සිහිනයක් පමණි. මේ බව ඉව වැටී ඇති මහින්ද රාජපක්ෂ වීරවංශ දිනේෂ් ඇතුළු දූෂිත නඩය මේ වන විට දිනේෂ් ගේ මහජන එක්සත් පෙරමුණ සහ රෝදය ලකුණ හෝ වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ සහ පංචායුධ ලකුණ හෝ ගැනීම ගැන සාකච්ඡා කරමින් සිටිති.

    එමෙන්ම මෛත්‍රී සහ රනිල් වික්‍රමසිංහ අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුමක් අනුව ශ්‍රීලනිපයෙන් නාම යෝජනා නොලැබෙන කිසිවෙකුට එක්සත් ජාතික පක්ෂයෙන්ද නාම යෝජනා නොලැබෙනු ඇත. ඒ නැතත් එක්සත් ජාතික පක්ෂය දූෂණ චෝදනා තිබෙන කිසිදු දේශපාලකයෙකුට නාම යෝජනා ලබා නොදීමට නායක රනිල් ඇතුලු කෘත්‍යාධිකාරී මණ්ඩලය දැනටමත් තීන්දුවක් ගෙන තිබේ.

    රටේ තීරණාත්මක වෙනසක් සඳහා හැට දෙලක්ෂයක ජනතාවක් පෙළ ගැසී එය ජයග්‍රහණයකින් කෙළවර කළහ. අද ඒ හැට දෙලක්ෂය තව තවත් වැඩි වී ඇතිවා මිස අඩුවී නැත. ජනතාවගේ බලාපොරොත්තුවේ ගිනි සිළුව නම් දූෂන විරෝධය, යහපාලනය සහ සංවර්ධනයයි. ඊට එරෙහි වීමට කිසිදු ජගතෙකුට නොහැකිය.