මචං දෝලන හදා ගන්න පුලුවන්
ප්‍රතිරෝදක - ධාරිත්‍රක (RC ) සම්බන්ධතා
ප්‍රේරක - ධාරිත්‍රක (LC) සම්බන්ධතා හා
ක්‍රිස්ටල් මගින්
කොහොමද මේවා මගින් විද්‍යුත් දෝලන හදාගන්නෙ.
එතකොට දෝලකයක අනුනාද වෙනවා කියන්නෙ මොකදද?
අනුනාද වෙන්න ප්‍රේරක ප්‍රතිභාදනය xL හා ධාරිත්‍රක ප්‍රතිභාදනය Xc සමාන වෙන්න ඕන ඇයි.
දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙනවද?

නැත්නම් bump එකක්වත් දාල යන්න කාරුණික වෙන්න