කවුරු හරි ගාව ජපන් Wagon R (Hybrid) හරි Wagon R වාහනයක් තියෙනවද ?
මට දැනගන්න ඕන මේකේ තියෙන 660 CC එන්ජිම මේ වාහනයට ඇතිද කියල
...
පහලින් තියෙන්නේ මම ඔය කියන වාහන දෙක තමයි
...
මේ වාහනවල විස්තර පහල link එකෙන් බලන්න පුළුවන් (මෙක Google Chrome වලින් බලන්න එතකොට ජපන් -> ඉංග්රීසි වලට පරිවර්තනය වෙයි)
http://www.suzuki.co.jp/car/wagonr/detail/spec_fz.html
මට දැනගන්න ඕන මේකේ තියෙන 660 CC එන්ජිම මේ වාහනයට ඇතිද කියල
...පහලින් තියෙන්නේ මම ඔය කියන වාහන දෙක තමයි