Wagon R / Wagon R Hybrid Japan

bids

Member
Dec 29, 2014
5
0
0
කවුරු හරි ගාව ජපන් Wagon R (Hybrid) හරි Wagon R වාහනයක් තියෙනවද ?

මට දැනගන්න ඕන මේකේ තියෙන 660 CC එන්ජිම මේ වාහනයට ඇතිද කියල :yes: ...

පහලින් තියෙන්නේ මම ඔය කියන වාහන දෙක තමයි ;) ...

744194.jpg


Suzuki-Wagon-R-Japan-June-2011.jpg


මේ වාහනවල විස්තර පහල link එකෙන් බලන්න පුළුවන් (මෙක Google Chrome වලින් බලන්න එතකොට ජපන් -> ඉංග්‍රීසි වලට පරිවර්තනය වෙයි) :yes:

http://www.suzuki.co.jp/car/wagonr/detail/spec_fz.html
 

hasiwebmail

Member
Feb 27, 2007
501
52
0
Sri Lanka
Vehicle eka 770kg. Aulak nati wei. Mama gawa tibba 660cc Daihatsu mini van ekak. Tikak paranai, turbo engine. Kisi aulak natuwa 4k dala ona tanaka yanna puluwan.
 

sirisangaboo

Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    කවුරු හරි ගාව ජපන් Wagon R (Hybrid) හරි Wagon R වාහනයක් තියෙනවද ?

    මට දැනගන්න ඕන මේකේ තියෙන 660 CC එන්ජිම මේ වාහනයට ඇතිද කියල :yes: ...

    පහලින් තියෙන්නේ මම ඔය කියන වාහන දෙක තමයි ;) ...

    744194.jpg


    Suzuki-Wagon-R-Japan-June-2011.jpg


    මේ වාහනවල විස්තර පහල link එකෙන් බලන්න පුළුවන් (මෙක Google Chrome වලින් බලන්න එතකොට ජපන් -> ඉංග්‍රීසි වලට පරිවර්තනය වෙයි) :yes:

    http://www.suzuki.co.jp/car/wagonr/detail/spec_fz.html

    මචන්, ඔය 660 කිව්වට ඕක classify කරන්නේ Mild Hybrid එකක් කියල. Passangers 4 කට shape එකේ yanna පුළුවන්. මම අහල තියන විදිහට 25km / L වගේ කරනවා. පොඩ්ඩක් acceleration එක නම් මදි 1500cc engines වගේ. Option තියනවා, push start, auto breaking, වගේ.

    Models කීපයක් තියනවා -> FZ, Stingray X, J Style කියල. ඉම්පෝර්ට් කරගන්න ඕනේ නම් කියන්න. FZ model එක 2.37/2.40 million වල ඉදලා පුළුවන්.
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මම ගාව Suzuki Alto HA25S එකක් තියනවා. කිසි අවුලක් නෑ... සුපිරියට වැඩ.... තෙලුත් නියමෙට වැඩ කරනවා.... Wagon R එකක් ගන්න ඕන නං කියන්න.... 25ට දෙන්න පුළුවන්!
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    2kta city traffic eke office yanna wage nam ok. eeta wada deyal balaporoththu wenna epa oken. owa kei cars. second vehicle eka hatiyata nam hondhai. car sale karayonta oka hariyata wikuna gnna beri awlak thiyenewa.
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    N♥K_forever;18594757 said:
    machan jap alto eka thama b . new enwda?
    b new keeyak wenawada?

    and alto k10 eka auto da bn?

    k10 eka auto manual 2ma enawa..auto eka gana wadi
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ඕක 25ක් වෙනකොට ගෙන්නලා දෙන්න පුළුවන් මචන්!