lankawata nm echarama sunglass athyawshayk ne mage adahasnm echrtama sara awwak tynwada bn lankawe..??any way good sunglass dekak gnwanm original rayban or careera thma, thwa ona thrm brand tynwa...
ඇයි බං ලව්කාවේ අව්ව කොච්චර සැරද...

lankawata nm echarama sunglass athyawshayk ne mage adahasnm echrtama sara awwak tynwada bn lankawe..??any way good sunglass dekak gnwanm original rayban or careera thma, thwa ona thrm brand tynwa...

මම හිතන්නේ ඇස වලට අවුල් වෙන්නේ ටින්ටඩ් ප්ලාස්ටික් ඒවා ගත්තම. මොකද ඒවගේ ගණකම එක විදියකට නැති නිසා පෙනෙන දර්ශනය ටිකක් අව්ල් යනවා. ගොඩක් වෙලා දාගෙන ඉන්නකොට ඇස වෙහෙසට පත් වෙලා ඔලුව රිදෙන්න ගන්නවා. මම පාවිච්චි කරන්නේ සාමාන්‍ය කඩේකින් ගත්ත Polaroid lens තියෙන එකක්. (ගන්නකොට ටෙස්ට් කරලා බලලම ගන්න)රු. 1000 ක් විතර හැබැයි හොදටම පැහැදිලි මගෙනම් ඇස වලට අමාරුවක් නැ.![]()

Owa gannakota eyes/sight check karala gaththoth neda honda?
![]()
නෑ බං... ගන්න එකේ හොද එකක් ගන්න ඕනේ... ඇස් දෙකනෙ මොනවා වුනත්..![]()
ඇස් දෙක නිසා රිස්ක් එකක් ගන්න බෑ... අනිත් එක මම මෙක නිතරම දාන්න ගත්තේ... 
එකක් ගත්තෝ... උදව් කරපු ඔක්කොටම ස්තූතියි... Ray Ban polarized Aviator එකක් ගත්තා.. විශන් කෙයාර් එකෙන්... 22,500 යි..ඇස් දෙක නිසා රිස්ක් එකක් ගන්න බෑ... අනිත් එක මම මෙක නිතරම දාන්න ගත්තේ...
මෙන්න මේක ගත්තේ...

එක බිංදුවක් ව්ඇඩි වෙලා.. දැන් හරි..
අඩු ගානේ එකක් තමයි බං පාවිච්චි කරන්නේ.. එකට ඇස් රිදෙනවා ගොඩක් වෙලා දාගෙන ඉන්නකොට... ඒකයි හොඳ එකක් බැලුවේ...![]()

එලෝ !!![]()

මොනිටොර් එක ඉස්සරහට සන්ග්ලාස් එක අල්ලලා කරොකොල බලපන් කලු උනොත් polarized නැත්නම් අනාතයි.

Samanyen $20 wage thiyana ewalai $200 wage branded ewa walai loku wenasak naha. Brand ekata thama salli gewanne.
Oya brand okkoma aithi Luxottica kiyana ekama company ekakata. Egollo thama price eka wadi karanne. Okkoma wage brand ekko egolannge naththan egollo wena brand walata order ekata hadana ewa.

පැටියා;18620923 said:ඕකෙ power එකක් ඇති ඒකයි ඇස් ඔලුව රිදෙන්නෙ. Power නැති එකක් ගත්තනං හරි.
මගෙ ලඟත් තියෙන්නෙ ඊබේ එකෙන් ගෙනාපු එකක් $20ක් විතර වුනේ මතක හැටියට![]()