Sunglass ගන්න උදව්වක්...

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    lankawata nm echarama sunglass athyawshayk ne mage adahasnm echrtama sara awwak tynwada bn lankawe..??any way good sunglass dekak gnwanm original rayban or careera thma, thwa ona thrm brand tynwa...

    ඇයි බං ලව්කාවේ අව්ව කොච්චර සැරද... :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම හිතන්නේ ඇස වලට අවුල් වෙන්නේ ටින්ටඩ් ප්ලාස්ටික් ඒවා ගත්තම. මොකද ඒවගේ ගණකම එක විදියකට නැති නිසා පෙනෙන දර්ශනය ටිකක් අව්ල් යනවා. ගොඩක් වෙලා දාගෙන ඉන්නකොට ඇස වෙහෙසට පත් වෙලා ඔලුව රිදෙන්න ගන්නවා. මම පාවිච්චි කරන්නේ සාමාන්‍ය කඩේකින් ගත්ත Polaroid lens තියෙන එකක්. (ගන්නකොට ටෙස්ට් කරලා බලලම ගන්න)රු. 1000 ක් විතර හැබැයි හොදටම පැහැදිලි මගෙනම් ඇස වලට අමාරුවක් නැ.:cool:

    ඔව් මචං... ඔය ල්ආබෙට තියෙන ඒවා අවුල්.. හොඳ ලෙන්ස් එකක් තියෙනවනම් කචල් එකක් නෑ.. :yes:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ME MAN USE KRNA DEKA ...MEKA GANNA PULUWAN $90 WEDDII MAN HITNNAE ITAT ADUI WEI...
    82fs-0kxla-cab1.jpg
     
    • Like
    Reactions: malkavi

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෑ බං... ගන්න එකේ හොද එකක් ගන්න ඕනේ... ඇස් දෙකනෙ මොනවා වුනත්.. :D

    හොඳ ග්ලාස් එකක් $250 - $300 වගෙ වෙනව ... ඔරිජිනල් එකක පැහැදිලි වෙන්සක් තියෙනව ඉතින් $10 - $20 කෑලි වලට වඩා
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එකක් ගත්තෝ... උදව් කරපු ඔක්කොටම ස්තූතියි... Ray Ban polarized Aviator එකක් ගත්තා.. විශන් කෙයාර් එකෙන්... 22,500 යි.. :) ඇස් දෙක නිසා රිස්ක් එකක් ගන්න බෑ... අනිත් එක මම මෙක නිතරම දාන්න ගත්තේ... :)

    මෙන්න මේක ගත්තේ...

    $(KGrHqZHJD!FCblhlIR+BQtm+KpVeg~~60_35.JPG
     
    • Like
    Reactions: chethana kalan

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එකක් ගත්තෝ... උදව් කරපු ඔක්කොටම ස්තූතියි... Ray Ban polarized Aviator එකක් ගත්තා.. විශන් කෙයාර් එකෙන්... 22,500 යි.. :) ඇස් දෙක නිසා රිස්ක් එකක් ගන්න බෑ... අනිත් එක මම මෙක නිතරම දාන්න ගත්තේ... :)

    මෙන්න මේක ගත්තේ...

    $(KGrHqZHJD!FCblhlIR+BQtm+KpVeg~~60_35.JPG
    :love::love:
     
    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    මචො පොලාර් කියල එකක් තියනව ටිකක් ගනන් 20ක් වෙන්නෙ නෑ කුල් ප්ලැනට් එකෙ තියනව බලපන්
     
    • Like
    Reactions: malkavi

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    එකක් ගත්තෝ... උදව් කරපු ඔක්කොටම ස්තූතියි... Ray Ban polarized Aviator එකක් ගත්තා.. විශන් කෙයාර් එකෙන්... 22,500 යි.. :) ඇස් දෙක නිසා රිස්ක් එකක් ගන්න බෑ... අනිත් එක මම මෙක නිතරම දාන්න ගත්තේ... :)

    මෙන්න මේක ගත්තේ...

    $(KGrHqZHJD!FCblhlIR+BQtm+KpVeg~~60_35.JPG

    එලෝ !! :)
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මොනිටොර් එක ඉස්සරහට සන්ග්ලාස් එක අල්ලලා කරොකොල බලපන් කලු උනොත් polarized නැත්නම් අනාතයි.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Samanyen $20 wage thiyana ewalai $200 wage branded ewa walai loku wenasak naha. Brand ekata thama salli gewanne.
    Oya brand okkoma aithi Luxottica kiyana ekama company ekakata. Egollo thama price eka wadi karanne. Okkoma wage brand ekko egolannge naththan egollo wena brand walata order ekata hadana ewa.

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එක බිංදුවක් ව්ඇඩි වෙලා.. දැන් හරි.. :rofl:

    අඩු ගානේ එකක් තමයි බං පාවිච්චි කරන්නේ.. එකට ඇස් රිදෙනවා ගොඩක් වෙලා දාගෙන ඉන්නකොට... ඒකයි හොඳ එකක් බැලුවේ... :yes:

    ඕකෙ power එකක් ඇති ඒකයි ඇස් ඔලුව රිදෙන්නෙ. Power නැති එකක් ගත්තනං හරි.
    මගෙ ලඟත් තියෙන්නෙ ඊබේ එකෙන් ගෙනාපු එකක් $20ක් විතර වුනේ මතක හැටියට :):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Samanyen $20 wage thiyana ewalai $200 wage branded ewa walai loku wenasak naha. Brand ekata thama salli gewanne.
    Oya brand okkoma aithi Luxottica kiyana ekama company ekakata. Egollo thama price eka wadi karanne. Okkoma wage brand ekko egolannge naththan egollo wena brand walata order ekata hadana ewa.

    මේ වීඩියෝ එක දැන් දැක්කේ... පට්ට සීන් එක... :)

    කතාව නම් ඇත්ත මචං.. ඒත් අපි ඉන්නේ ලංකාවෙනේ.. මෙහෙට මොන ජරාව ගේනවද කියලා කවුරුත් දන්නේ නෑ.. ලාබෙට තියෙන ඒවා ශුවර් නැති නිසයි හොඳ දෙකක් ගත්තේ.. අනිත් එක ෆ්‍රේම් එක කොලිටි නෑ ගොඩක් ලාබ ඒවගේ.. :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පැටියා;18620923 said:
    ඕකෙ power එකක් ඇති ඒකයි ඇස් ඔලුව රිදෙන්නෙ. Power නැති එකක් ගත්තනං හරි.
    මගෙ ලඟත් තියෙන්නෙ ඊබේ එකෙන් ගෙනාපු එකක් $20ක් විතර වුනේ මතක හැටියට :):)

    ඒකේ ඇති පවර් එකක් නෑ බං.. ඇස් දෙක රිදෙන්නේ දැම්මහම.. මේ දෙක නම් සිරා.. කිසිම අවුලක් න්ඈ ඇස් දෙකට.. හොඳ ලුක් එකකුත් තියෙනවා දැම්මහම... :)
     
    Status
    Not open for further replies.