machan toyota Aqua 2014/2015 or Honda GP 5 2014/2015 deken mokadda ganna hoda 3.9 million wate ,,,, optione wise and fuel wise and comfort ability
in town area ??
Toyota Aqua Hybrid
Short distance 13
Long Distance 21
Aqua fuel consumption is awesome
Do you have an Aqua? How about it's petrol consumption in town area?
Yes I have a NHP10 . City aria 35. ( If you can maintain your Eco mode with EV )
30 to 35

Wow it's great. Never heard of someone with such an efficient fuel consumption. How about in heavy traffic? Guess you are in Sri Lanka right?
Yes I have a NHP10 . City aria 35. ( If you can maintain your Eco mode with EV )
මම ඇක්වා එකක් පාවිච්චි කරනවා අවුරුදු දෙකක් තිස්සෙ. ලෙඩ මොකුත් ඇවිල්ලා නං නෑ. මගේ සහෝදරයා ගාව තියෙන්නේ හොන්ඩා GP5 එක.
මගේ ඇක්වා එකේ නං කොළඹ අවට පෙට්රල් 22 -25 වගේ වැඩ. දුර යද්දී 31-34 වැඩ කරනවා. මනුස්සයෙක් වගේ වාහනේ ඩ්රයිව් කරනවා නං ඒ ගාන තෙල් වැඩකරනවාමයි. වාහනේ ඇතුල ලස්සන නෑ. බාල ප්ලාස්ටික් ගතියක් තියෙන්නේ. අනික ඇක්වා එක උස මදි. සැහෙන්න පරිස්සමෙන් තමයි ඩ්රයිව් කරන්න ඕනි.
හොන්ඩා එකේ එහෙම අවුලක් නෑ. ඒක ඇක්වා එකට වඩා උසයි. ඒත් පෙට්රල් වැඩ කරන්නේ 18-22 වගේ. මේ වාහන දෙකේම පිටිපස්ස හද්ද කැතයි. මම නං සල්ලි දීලා මේ වාහන දෙකම ගන්නේ නෑ. මගේ ඇක්වා එකත් ඔෆිස් එකෙන් හම්බුන නිසා පාවිච්චි කරනවා. ඔය ගානට මම නං ගන්නේ ඇක්සියෝ එකක්.

මගේ ඇක්වා එකේ නං කොළඹ අවට පෙට්රල් 22 -25 වගේ වැඩ. දුර යද්දී 31-34 වැඩ කරනවා. මනුස්සයෙක් වගේ වාහනේ ඩ්රයිව් කරනවා නං ඒ ගාන තෙල් වැඩකරනවාමයි. වාහනේ ඇතුල ලස්සන නෑ. බාල ප්ලාස්ටික් ගතියක් තියෙන්නේ. අනික ඇක්වා එක උස මදි. සැහෙන්න පරිස්සමෙන් තමයි ඩ්රයිව් කරන්න ඕනි.
Hybrid කට්ටිය පෙට්රල් වැඩියෙන් වැඩ කරන්න කියලා හිතාගෙන ECO MODE දාගෙන පාර බ්ලොක් කරගෙන හෙමින් කොට කොට යන හැටි දැක්කම හදපු උන්ගෙයි එලවන උන්ගෙයි අම්ම අප්ප තමයි මතක් වෙන්නේ..