Toyota AQUA or Honda GP5

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
තෙල් ඉතුරු කරන්න හෙමින් යන එකේ කිසිම අවුලක් නෑ. හැබැයි මචෝ අනික් මිනිස්සුන්ට වදයක් නොවී පාරේ යන්න ඕනේ. ඒකයි මම කියන්නේ.

කොහොමත් සිටි එකේ හයියෙන් යන්නත් බැහැ ට්‍රැෆික් නේ. ඇත්තම කිවුවොත් මම යන්නේ උපරිම 50 - 60 ට සිටි එකේ දී. අනෙක බන් වම් ලයින් එක පාවිච්චි කරන්න බැහැ හරිම කරදරයි.
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
Machan Aqua eke 40-80 wage speed eke petrol karanne nadda bun? Apo ganu pare Hybrid elawaddi nam epa wenawa bun.

60 න් පහල ස්පීඩ් එක තියා ගත්තොත් ගොඩ. අපෝ කාන්තාවෝ ගැනනම් කතා කරලා වැඩක් නැහැ. එත් මමනම් උන්ට කරදර කරන්නේ නැහැ. කලබල වෙලා කොහේ හරි හප්පා ගන්නවා.
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
උබල සුපර් පෙට්රෝල් ගහනවද ? මමනම් කාර් එක ගත්ත මුල් මාසේ විතරයි සුපර් පෙට්රෝල් ගැහුවේ. එදවස් වල චික් කවුද නොර්මල් පෙට්රෝල් ගහන්නේ. ගත්ත අලුතනේ. පස්සේ පස්සේ නොර්මල් පෙට්රෝල් තමයි. :lol::lol::lol: අයි යකෝ බෑන්ක් ලෝන් ගෙවන්නයි සුපර් පෙට්රෝල් ගහන්නයි දෙකක් බැහැ නේ.
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,167
    1
    6,232
    113
    Sri Lanka
    ඔය වගේ එන්න එපා බන්. අනුන්වත් මරාගෙන මැරෙන්න වැඩක්.

    Na bun podi haddisi wadakata awe. Friday dawasaka dawal Hambanthota indan Katubeddata. E wele highway eke senaga na bun colombo walata ena. Man meke handling hondada balannath ekka awe. Sirawatama control bun vehicle eka. Breaks ekema test karannath ekka baluwe. Kohomath 120 wage kiyanne control karaganna amaru speed ekak newei.

    Man pare nam kohomath 80 wada yanne na bun. Me langadi CCTV footages wagayak balala awul giya bun. Api kochchara hondata ellewwath 3 Wheel karayo ekka pare yanna ba. E nisa kokatath vigilant elawanna one.
     
    අපෝ ඔව් ත්‍රිවිල් කරයෝනම් මහා චාටර්. උන්ටත් වඩා චාටර් බන් බයික් පදින පොරවල්.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,167
    1
    6,232
    113
    Sri Lanka
    උබල සුපර් පෙට්රෝල් ගහනවද ? මමනම් කාර් එක ගත්ත මුල් මාසේ විතරයි සුපර් පෙට්රෝල් ගැහුවේ. එදවස් වල චික් කවුද නොර්මල් පෙට්රෝල් ගහන්නේ. ගත්ත අලුතනේ. පස්සේ පස්සේ නොර්මල් පෙට්රෝල් තමයි. :lol::lol::lol: අයි යකෝ බෑන්ක් ලෝන් ගෙවන්නයි සුපර් පෙට්රෝල් ගහන්නයි දෙකක් බැහැ නේ.

    Kokatath gahanawa bun octane 95. Nikan eka eka ewa gahanna bayayi bayai wage. Habai ithin wadipura salli deela nikan ewa gahan enawada danneth na. Echcharata lankawe unwa sure karanna ba.
     
    Anon.Rockz

    Member
    Mar 19, 2015
    119
    17
    0
    Mehemai machan lease eke nam wenasak naha dekama ekai..
    uba lease dana place eka anuwa tamai eka depend wenne
    Habai samahara bank walin hybrids walata adu rate denawa...

    Mehema scene ekak tiyanawa Hybrid ekak gannawanam puluwan taram aluth ekak ganna balanne, aduwata tiyana 3.0 ekataw ada 3.5 ekata yanna balanne. Axio nam 3.0 eke lokuma awulak na :)

    5 years walin resale value eka tamai case wenne , dan hybrid tax wedi karala tiyenne.. issarahata thawa adu unot eka balapanawa, e wagema alut model langa langa gahanawa, etakota thawa kela wenawa.. ekai uba duwana pramanaya balapanne. uba kana palenna 3000km 4000km maseta duwana ekek nam oya bahina eka cover wenawa petrol itiri wena eken. uba 1000km duwana ekek nam hybrid ekakata gihin loku wasiyak naha

    බොහොම ස්තූත්යි. :yes::yes::yes:
    Lease එක පැත්තකට දාමුකෝ. කොහොමත් කාර් එකක් ගත්තට මාසෙකට 1000KM වඩා අඩුවෙන් දුවයි. :no::no:

    අපි 2014 Aqua/ Fit Hybrid එකක් ගත්තොත් තව අවුරුදු 5ක් යනකොට කාර් එක අවුරුදු 6ක් පරනයි. :no::no::no:

    නමුත් අපි 2008 Axio එකක් ගත්තොත්, තව අවුරුදු 5ක් යනකොට කාර් එක අවුරුදු 12ක් පරනයි. :baffled::baffled::baffled:

    මේ දෙක සන්සන්දනය කරොත් ගන්න හොඳම එක මොකක්ද?

    Axio එකෙ fuel consumption එක කොච්චරද? :eek::eek:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    බොහොම ස්තූත්යි. :yes::yes::yes:
    Lease එක පැත්තකට දාමුකෝ. කොහොමත් කාර් එකක් ගත්තට මාසෙකට 1000KM වඩා අඩුවෙන් දුවයි. :no::no:

    අපි 2014 Aqua/ Fit Hybrid එකක් ගත්තොත් තව අවුරුදු 5ක් යනකොට කාර් එක අවුරුදු 6ක් පරනයි. :no::no::no:

    නමුත් අපි 2008 Axio එකක් ගත්තොත්, තව අවුරුදු 5ක් යනකොට කාර් එක අවුරුදු 12ක් පරනයි. :baffled::baffled::baffled:

    මේ දෙක සන්සන්දනය කරොත් ගන්න හොඳම එක මොකක්ද?

    Axio එකෙ fuel consumption එක කොච්චරද? :eek::eek:

    eka hariyatama kiyanna amarui machan samahara wita 12k parana axio eka market wenna puluwan 6k parana aqua ekata wada... anika 32kata 2008 axio ekak gattata 2014 aqua/fit ganna bane 32ta :)

    Hybrid parana weddi 2nd hand market bahinawa ambanata, mokada battery repair enna puluwan sambawithawa wedi nisa...

    Axio fuel gana mata hariyatama kiyanna danne na... :no: mama use karala naha, nagala gihin tiyenawa witarai.. habai 12k 14k karai :)

    uba kamati ekata priority eka diyan ;) Axio kiyanne sedan car ekak aqua kiyanne podi hatback ekak, kellekta wage nam hodai.. 35k tiyana eke thawa tikak dala allion premio ekak gannat puluwanne..
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    f8wfXOzpLP0JKbwT2TSNQ5xNQrSEGQkfKs6UzoqBry4=w288-h215-no

    :lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Honda GP5 kollekta PATTA
    Ganu wage aqua ganna epa

    මෙහෙම ගොං කතාවක් කියන්න උඹේ පදනම මොකක්ද?
    ඇයි Honda Fit එක කොල්ලෙක් ඩ්‍රයිව් කරද්දී පයිය කෙලින් වෙනවද?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Man gawath GP5 ekak thiyenawa. Dawasak Man mathara indan Kahathuduwata awa 1 hour 2 minutes walin.E awe eda poddak ikmanata gedara enna one nisa. Eda Max speed eka 170 wage min 100 wage.

    Toyota Aqua :P
    145Km/h Kandy-Kurungala Road

    Last edited:

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    2014 ඇක්ව එකක් තිබේ. සුදු, 7000Km දුවල තියෙන්නෙ. නැවෙන් බාපු ගමන් :). 37.5 තව පොඩ්ඩක් එහෙ මෙහෙ කරගන්න පුලුවන් ;) . මට PM එකක් දාන්න ඕන කෙනෙක් ඉන්නවනම් :):)