2015 Jul 07 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

qihansa

Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    බෑ මචං.....
    මේ ප්‍රී-ඩිටර්මයින්ඩ්, ප්‍රී ඇරේන්ජ්ඩ් ප්‍රෝග්‍රෑම්ස්

    salute-clipart-901958342-Salute-to-the-Soldier-Character.jpg
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නමුත් මේව පිළුණු වෙන ෂෝ නෙවෙයි මචං...........:no:

    :yes: ෂෝ එකේ අව්ලක් නෑ බන් , මන් කොහොමත් පරණ ඒවා අහලත් නෑනේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    හා හා ඒවා හෙට.... අද දෙන්නේ කෝමෙයි.... ඉස්සෙල්ලා ත්රෙඩ් එකේ ටයිට්ල් එක කියවල හිටපියව්.....

    මම කිව්වේ හෙට තමයි :P
    අපේ තරිදුවගේ ෂෝ එක ගැන :)