සිංදු ඕනේනන් හෙට 8 වෙනකොට රේඩියෝ අහන්න වර.... ඇතිතරන් දෙන්නන්....
බෑ මචං.....
මේ ප්‍රී-ඩිටර්මයින්ඩ්, ප්‍රී ඇරේන්ජ්ඩ් ප්‍රෝග්‍රෑම්ස්
නමුත් මේව පිළුණු වෙන ෂෝ නෙවෙයි මචං...........මේ පරණ එකක්ද බන්

ආවා සොයා.....ආවා සොයා.....ආවා සොයා රේඩියෝ
අපිට සිංදු ඕනේ...............................
හා හා ඒවා හෙට.... අද දෙන්නේ කෝමෙයි.... ඉස්සෙල්ලා ත්‍රෙඩ් එකේ ටයිට්ල් එක කියවල හිටපියව්.....
නමුත් මේව පිළුණු වෙන ෂෝ නෙවෙයි මචං...........![]()
ෂෝ එකේ අව්ලක් නෑ බන් , මන් කොහොමත් පරණ ඒවා අහලත් නෑනේ
හා හා ඒවා හෙට.... අද දෙන්නේ කෝමෙයි.... ඉස්සෙල්ලා ත්‍රෙඩ් එකේ ටයිට්ල් එක කියවල හිටපියව්.....

අපිට සිංදු ඕනේ...............................

ආ දිනූෂ මලයා. කාලෙකින් මචං කාරයව එහෙම දැක්කෙ නෑ නේද බං![]()