New_HTC_One_M9

neha_lol

Member
Nov 24, 2014
47
4
0
Phone එකකට 25000 ට වැඩියෙන් වියදම් කරන එකා අමු මීහරකෙකි :lol::lol::lol::lol::lol::P
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    mama hitanne htc owners lagen ahanna hoda nathi prashnayak :rofl:
    :eek::eek::eek:
    m9 එකෙ පට්ට කොලිටි බන් මට වෙලාවක් නැ අප්ලොඩ් කරන්ඩ නැත්නම් දානව පොටො දෙක තුනක් :)

    siraawatama bn.... htc m9 use karala nathi kaztiyz ke gahnawa... 4to dakkanm adanawa...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අනේ දාපන්කෝ බං අගය නොකර කැම් කොලිටි එක බලන්න. :growl::growl:
    බලපිය... අද නිකන් මේක ගැහුවේ... කාර් එක ඇතුලේ ඉගෙන.....

    2n1wc8z.jpg


    patta mchn,sound beatsda,boschda?

    සුපිරි බන් මටනම්... තව පාවිච්චි කරන අයගෙන් අහලා බලන්න කොහොමද කියලා... :):)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Phone එකකට 25000 ට වැඩියෙන් වියදම් කරන එකා අමු මීහරකෙකි :lol::lol::lol::lol::lol::P

    චූටි ෆෝන් ගත්තම එක්කෝ මොකාක් හරි අව්ලක්.... එක්කෝ මදි... හයි එන්ඩ්, ෆ්ලෑග්ෂිප් ගත්තනම් කරුම නෑ
     

    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    චූටි ෆෝන් ගත්තම එක්කෝ මොකාක් හරි අව්ලක්.... එක්කෝ මදි... හයි එන්ඩ්, ෆ්ලෑග්ෂිප් ගත්තනම් කරුම නෑ
    flagship kiyanna mktda bn wenam 4n jathiyak da:dull:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    flagship kiyanna mktda bn wenam 4n jathiyak da:dull:

    ඒ කියන්නේ... එක එක කොම්පැනි එකෙන් ගහන ප්‍රදාන ෆෝන්....

    Sony Xperia Z, Z1, Z2, Z3, Z3+

    HTC One M7, M8, M9

    Samsung Galaxy S සෙට් එක...

    ඔවාගේ....