mama hitanne htc owners lagen ahanna hoda nathi prashnayak![]()


m9 එකෙ පට්ට කොලිටි බන් මට වෙලාවක් නැ අප්ලොඩ් කරන්ඩ නැත්නම් දානව පොටො දෙක තුනක්![]()
siraawatama bn.... htc m9 use karala nathi kaztiyz ke gahnawa... 4to dakkanm adanawa...


අනේ දාපන්කෝ බං අගය නොකර කැම් කොලිටි එක බලන්න.![]()
patta mchn,sound beatsda,boschda?

බලපිය... අද නිකන් මේක ගැහුවේ... කාර් එක ඇතුලේ ඉගෙන.....
![]()
සුපිරි බන් මටනම්... තව පාවිච්චි කරන අයගෙන් අහලා බලන්න කොහොමද කියලා...


අඩෝ පට්ට යකෝ.Phone එකකට 25000 ට වැඩියෙන් වියදම් කරන එකා අමු මීහරකෙකි![]()
අඩෝ පට්ට යකෝ.


බලපිය... ෆොටෝ සයිස් වැඩි. එකයි upload කරන්න අදිමදි කලේ,...
![]()


My favourite
rep++
Patta Phn eka machan...
congratzz
bump
ela bann!!!!



uas kiwe



flagship kiyanna mktda bn wenam 4n jathiyak daචූටි ෆෝන් ගත්තම එක්කෝ මොකාක් හරි අව්ලක්.... එක්කෝ මදි... හයි එන්ඩ්, ෆ්ලෑග්ෂිප් ගත්තනම් කරුම නෑ

මොකද බන්??


flagship kiyanna mktda bn wenam 4n jathiyak da![]()