බඩගිනි නම් වරෙන්!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හා හා දැන් තොපි බයිට් වුණා ඇති. දැන් මේක BUMP කරන එක නවත්තපල්ලා. උඹලව බයිට් කරලම එපා වෙලා ඉන්නේ දැන්.
    3.gif



    THREAD CLOSED
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ඊයෙ හතර දෙනෙක් අපේ රෙස්ටුවරන්ට් එකෙන් චිකන් සවාන් එකකට චිකන් කරි දාගෙන කාලා පොල්ල තියල මාරුවෙලා. වෙලාවට මේක දැක්කෙ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඊයෙ හතර දෙනෙක් අපේ රෙස්ටුවරන්ට් එකෙන් චිකන් සවාන් එකකට චිකන් කරි දාගෙන කාලා පොල්ල තියල මාරුවෙලා. වෙලාවට මේක දැක්කෙ.


    එහෙමද බන්? රත්තරං ඒ දවස්වල උඹට රස්සාවක් හෙව්වා නේද? ඌද ඔය ජොබ් එක set කලේ? කමක් නෑ බන් ඕකවත් කරන හිටපන් ඉතින්. :P




    (just kidding bro. No hard feelings හොඳේ... :) )
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    බිරියානි එක එක්ක තව චිකන් කරියකුත් ඕඩර් කරහන් සිංහලු. :lol::lol:

    :lol::lol:

    සවාන් එකක් කන්න අට දෙනෙක්ට දෙන්නේ දන්න තරමින්. උඹලා සෝමාලියාවේඋන් තුන්දෙනෙක්ද එක්ක ගියේ උඹත් එක්ක? තොපි හතර දෙනාට අර කුකුලා මදි කියලද දැන් කියන්නේ?? :(:eek::eek::eek:

    මුන් පෙත්ත ගහල උදේම බඩ බුරුල් කරල ඇරල..
    සතියක් තිස්සෙ ඉදල සල්ලි එකතු කරල ප්ලෑන් කරල මැප් ඇදල රාහු කාලෙ බලල ගිහින් කාල තියෙන්නෙ අත් දෙකෙන් ම අනාගෙන බස බස ගාල..
    කන්න බැරි උනාම එකෙක් ගිහින් උගුරට ඇගිල්ල ගහල වමනෙ කරල ඇවිත් ආයෙ කාල..
    ආයෙ කවද කන්නද ඉතින් කියල
    පව් බන් එහෙම කියනන් එපා..


    2.gif
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol:



    මුන් පෙත්ත ගහල උදේම බඩ බුරුල් කරල ඇරල..
    සතියක් තිස්සෙ ඉදල සල්ලි එකතු කරල ප්ලෑන් කරල මැප් ඇදල රාහු කාලෙ බලල ගිහින් කාල තියෙන්නෙ අත් දෙකෙන් ම අනාගෙන බස බස ගාල..
    කන්න බැරි උනාම එකෙක් ගිහින් උගුරට ඇගිල්ල ගහල වමනෙ කරල ඇවිත් ආයෙ කාල..
    ආයෙ කවද කන්නද ඉතින් කියල
    පව් බන් එහෙම කියනන් එපා..

    2.gif

    උඹලා කවද කන්නද ඔය වගේ කෑමක්..? :P
    අපි කාපු ඒවා දිහා බලන් හූල්ලන එක ඇරෙන්න. :lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Owa biriyanida bola..mama haduwa eka dakkanan andei..:lol:


    කාම තියෙන්නේ දිව පිනවන්න. ඇස පිනවන්න නෙමෙයි. අක්කිගෙ කෑම වලින් ඇස නම් පිනවෙනවා. දිව පිනවෙනවා ද කියල නම් දන්නේ නෑ. :P
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹල කවද කන්නද ඕවා? :rofl:
    ඔව් බ0 අපි මෙහ් හෙට එක්ස්පයර් වෙනහ් සොස්බොතල් අද ගෙනල්ලාහ් කන එවුන් :(
    අපිට කොහෙන්දහ් ඉතින් ඔව්වාහ් :lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බ0 අපි මෙහ් හෙට එක්ස්පයර් වෙනහ් සොස්බොතල් අද ගෙනල්ලාහ් කන එවුන් :(
    අපිට කොහෙන්දහ් ඉතින් ඔව්වාහ් :lol:


    අන්න කිව්වා කුප්ප කතාවක්. :growl: