මචන් උබේ තියන mobile partner එක connect වුනාම windows explorer වගේ තියන window එහාට මෙහාට move කරන කොට window එකේ edges නිකන් silver පාටට හැරෙනවද?
අනික,mobile partner එක disconnect වෙලාවට window move කරනකොට නොර්මල් විදියට edges තියනවද බන්?
මගේ වින්ඩොව්ස් 7...මගේ ඔහොම අවුලක් තියනවා...
එකයි ඇහුවේ.