Udemy Courses Free coupon

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    මචන්ල මට හම්බ වුනා site එකක්. Udemy එකේ තියන ගොඩක් මිල අධික tutorial set coupon වලින් free ගන්න පුළුවන් එකක්. මරේ මරු. මම ගොඩක් ගත්ත මට ඕන කරන tutorial. සමහර ඒව $200, 300, 400 වගේ ගණන් වලට විකුණන courses

    පේනවනේ මම ගාව තියන course set එක.

    YhpM1NF.png


    මේ courses හැමදාම ගන්න වෙන්නෙ නෑ නිකන්. coupon එක expire වෙනව. ඒක නිසා ඉක්මනට ගන්න. කොහොඅම්ත් අලුත් අලුත් courses හැමදාම වගේ update වෙනවද කොහෙද. ඒක නිසා හැමදාම හොඳ courses හොයාගන්න පුළුවන්. නැති දෙයක් නෑ. හැමදේම තියනව. මම හිතනව මේක ඉගෙනගන්න ආස අයට වැදගත් වෙයි කියල. bump එකක් දාගෙන යන්න. එහෙනන් මෙන්න ගිහින් බලන්නකො...

    Udemy Course Coupon
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    Thanx machan. Magula data iwalaine aparade :'(

    mchan data mokatada. oya udemy eke account ekak hadagena log wenna. ita passe ara dila thiyana site ekata gihin oyata ona karana tutorial eka aran eke pahal thiyana link ekata giyahama kelinma yanne udemy eke course eka dena link ekata. samahara links nan expire wela aththe. free hamba wenawa ewin take this course kiyana eka click karahama eka oyage account ekata watenawa. ita passe life time e course eka oyage. oyata ona welawaka account ekata log wela balanna puluwan. ona welawaka donwload karaganna puluwan. IDM thiynawa nan lesi
     
    • Like
    Reactions: djjaya

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    A. සිරියා;18575718 said:
    අඩේ මචං උඹ නං දෙයියෙක් නෙමෙයි දේවාලයක් ;)
    තෑන්ක්ස් මචෝ :)

    elaaaa