බඩගිනි නම් වරෙන්!

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    එලයිට් එකේ සවාන එක දෙදාස් ගානක් නේද.බඩජාරියො 8 දෙනෙකුට බය නැතුව කත හැකී.ගලදාරි එකේ තියනව සවාන එක හාරදාස් ගානක්.15 දෙනෙක් කාල ඉවර කරන්න බැරිඋනා බත් ටික.එතනිනුත් 6 දෙනෙක් බඩජාරියො.

    eka thamai ban sira ma, mage yaluwek ge thathta kenek galadari eke wada karanawa, eka nisa apita okak Rs.3000 ta hambuna dawasak.

    20 denek ta withara bada palenna kanna puluwan :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් එතකොට බෑ. :yes:
    Only Me දැම්මම, උබට පුලුවන් ඕන කෙනෙක් එක්ක image එක share කරගන්න (direct link) නමුත් කවුරු හරි ඒක දිගේ ගියොත් එතකොට උබේ album එක බලන්න බෑ, උබේ profile එක බලන්නත් බෑ. ඉතින් කවුරු හරි එක්ක images වල direct links share කරගන්නවා නම් හොදම ක්‍රමය තමයි Only Me දාලා share කරන එක. Friends දාන්නත් පුලුවන් නමුත් එතකොට යාළුවන්ට බලන්න පුලුවන්.

    dana gaththa eka watinawa machan :yes: :yes:
    thanks help ekata :) :)
    11.gif
    11.gif
    11.gif

    (You must spread some Reputation around before giving it to Radioactive again.)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජේසන් උඹ ස්ක්‍රීන් ශොට් දාගෙන මෙතන පොර ටෝක් දුන්නනේ. දාපන් මමත් දාන්නම්. බලහන් මේකේ දෙවනි PM එක මම උඹට දවාලේ එව්වේ. උඹ ඒක දැක්කේ නැත්තේ උඹ පොට්ටද කියපන් ඉස්සෙල්ලා? මම හිතුවේ උඹත් ඉගෙන ගත්තු එකෙක් නිසා සෙන්සිබල් හිතන එකෙක් කියලා බලද්දි උඹ ඔක්කොටම වඩා අන්තයි. උඹ ගැන පට්ටටෙම කළකිරුනා. උඹ මහ චාටර් ඩයල් එකක්.

    1.jpg

    3.jpg

    4.jpg

    උඹ දැන් ඔය කියනව වගේ ස්ක්‍රීන් ශොට් තියෙනම් දාපන් මම උඹව එක්ස්පෝස් කරන්න හදනවා කියලා මේකේ උන් එවපු PM තියෙනම් නම පේන්න නැති වෙන්න අයින් කරලා ඩේට් එකයි ටයිම් එකයි එක්ක. නැත්නම් ඒකත් උඹ මෙතන ගැලවෙන්න ගහපු බොරුවක් වෙනවා.

    නොකළ දේවල් වලට වැරදි කාරයෝ කරද්දි මට ඒ මිනිස්සුන් ගැන පුදුම කළකිරීමක් ඇතිවෙන්නේ. උඹ මිනිස්සු ඕනේවට වඩා අවිශ්වාස කරන එක අඩු කරගන්න බලහන් පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ නැතිව. මීට වඩා උඹට මම කියන්න යන්නේ නෑ මට වඩා අවුරුදු 3 ක් වැඩිමල් එකෙක් නිසා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    dana gaththa eka watinawa machan :yes: :yes:
    thanks help ekata :) :)
    11.gif
    11.gif
    11.gif

    (You must spread some Reputation around before giving it to Radioactive again.)

    privacy දාලා share කරගන්නවා නම් ප්‍රශ්ණයක් නෑ නමුත් ඒකත් ඒ තරම් හොද method එකක් නෙවෙයි, මොකද බලන එකාට photo id/profile id දෙකම දැනගන්න පුලුවන් නිසා, ඌට යන්න බැරි බව ඇත්ත නමුත් ඉතින් එක තොරතුරක් වත් අපි එළියට නොදි ඉන්නවා නම් තමයි හොද.මොකද පස්සේ කාලෙක privacy loose කරාම අපේ දිහා ඇහැ ගහගෙන ඉන්න එවුන් ඒ තොරතුරු use කරන්න බැරි නෑ, අපේ profile වලට රිංගන්න. images upload කරන්න හොදම ක්‍රමේ තමයි. ඔක්කොම desktop එකට save කරා, මේකට ගියා imgur.com
    images drag and drop දාලා upload කරා. ඕකෙන් remote uploading වුනත් පුලුවන් නමුත් එහෙම දැම්මොත් site එකේ image එක තියෙන තැන යටින් පෙන්වනවා අපේ image url එක, එතකොට වැඩේ අහුවෙනවා.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ela ela mama dakka jason wa...ridila 4to ewwaaa.....

    jason geh 4to oni aya ridilata PM ekak daala illa ganna....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ridila yanne koheda, wali thamai :P muta mokak hari awulak thiyenwa :lol:

    බලහන් මුල ඉඳන් වලියක් පටන් ගන්න හෝ ඇරඹුම කොහෙද කියලා. මට ඇති අවුලක් නෑ. ඒත් නොකළ දේවලට වැරදි කාරයා කරද්දි මට තරහා යනවා තමා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජේසන් උඹ ස්ක්‍රීන් ශොට් දාගෙන මෙතන පොර ටෝක් දුන්නනේ. දාපන් මමත් දාන්නම්. බලහන් මේකේ දෙවනි PM එක මම උඹට දවාලේ එව්වේ. උඹ ඒක දැක්කේ නැත්තේ උඹ පොට්ටද කියපන් ඉස්සෙල්ලා? මම හිතුවේ උඹත් ඉගෙන ගත්තු එකෙක් නිසා සෙන්සිබල් හිතන එකෙක් කියලා බලද්දි උඹ ඔක්කොටම වඩා අන්තයි. උඹ ගැන පට්ටටෙම කළකිරුනා. උඹ මහ චාටර් ඩයල් එකක්.

    View attachment 59977

    View attachment 59978

    View attachment 59979

    උඹ දැන් ඔය කියනව වගේ ස්ක්‍රීන් ශොට් තියෙනම් දාපන් මම උඹව එක්ස්පෝස් කරන්න හදනවා කියලා මේකේ උන් එවපු PM තියෙනම් නම පේන්න නැති වෙන්න අයින් කරලා ඩේට් එකයි ටයිම් එකයි එක්ක. නැත්නම් ඒකත් උඹ මෙතන ගැලවෙන්න ගහපු බොරුවක් වෙනවා.

    නොකළ දේවල් වලට වැරදි කාරයෝ කරද්දි මට ඒ මිනිස්සුන් ගැන පුදුම කළකිරීමක් ඇතිවෙන්නේ. උඹ මිනිස්සු ඕනේවට වඩා අවිශ්වාස කරන එක අඩු කරගන්න බලහන් පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ නැතිව. මීට වඩා උඹට මම කියන්න යන්නේ නෑ මට වඩා අවුරුදු 3 ක් වැඩිමල් එකෙක් නිසා.

    9ux1u0.jpg

    ඔන්න උඹ කියපු නිසා දැම්ම. මේ දැම්මේ උඹත් එක්ක ගේමට නෙමෙයි මචන්. මට උඹත් එක්ක කිසිම තරහක් නෑ හරිද? මට ඒ වෙලාවේ මල පැනල එහෙම කිව්වේ උඹ ඒ වගේ දෙයක් කරයි කියල මම කීයටවත් හිතපු නැති නිසා. ඒ වෙලාවේ මට හිතාගන්න බැරි වෙච්ච නිසා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    9ux1u0.jpg

    ඔන්න උඹ කියපු නිසා දැම්ම. මේ දැම්මේ උඹත් එක්ක ගේමට නෙමෙයි මචන්. මට උඹත් එක්ක කිසිම තරහක් නෑ හරිද? මට ඒ වෙලාවේ මල පැනල එහෙම කිව්වේ උඹ ඒ වගේ දෙයක් කරයි කියල මම කීයටවත් හිතපු නැති නිසා. ඒ වෙලාවේ මට හිතාගන්න බැරි වෙච්ච නිසා.

    එකද බං තියෙන්නේ??? කෝ උඹ කිව්ව PM ඒවලත් දාපංකෝ ස්ක්‍රීන් ශොට් (නම ඕනේ නෑ නම කපලා දාපන්) ?? හිටපන් මම GT ට PM එකක් දාලා ඔය වගේ පොන්න වැඩ කරන එකාව හොයා ගන්නම්. ඔය වගේ රෙප් මට කොච්චර දෙනවද.

    උඹ හරි බොළඳයි බං.
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    Mage facebook load wenne nahane :(

    Access Denied!
    Adult Blocker closed access to the page because the page has a forbidden content.

    In Adult Blocker has a function «black» and «white» lists to online resources when making sites in data sets, access is blocked or permitted regardless of other filter settings. If you think that your child is still too early to sit in a certain social networks or go to some specific sites - you can add them to the blacklist. White list - reverse tool that allows you to view sites that fell under the content filter (were locked plugin). To change the 'black' and 'white' lists, press in the upper left corner.

    View forbidden words

    To view the site, add it to the exception.