ජේසන් උඹ ස්ක්රීන් ශොට් දාගෙන මෙතන පොර ටෝක් දුන්නනේ. දාපන් මමත් දාන්නම්. බලහන් මේකේ දෙවනි PM එක මම උඹට දවාලේ එව්වේ. උඹ ඒක දැක්කේ නැත්තේ උඹ පොට්ටද කියපන් ඉස්සෙල්ලා? මම හිතුවේ උඹත් ඉගෙන ගත්තු එකෙක් නිසා සෙන්සිබල් හිතන එකෙක් කියලා බලද්දි උඹ ඔක්කොටම වඩා අන්තයි. උඹ ගැන පට්ටටෙම කළකිරුනා. උඹ මහ චාටර් ඩයල් එකක්.
View attachment 59977
View attachment 59978
View attachment 59979
උඹ දැන් ඔය කියනව වගේ ස්ක්රීන් ශොට් තියෙනම් දාපන් මම උඹව එක්ස්පෝස් කරන්න හදනවා කියලා මේකේ උන් එවපු PM තියෙනම් නම පේන්න නැති වෙන්න අයින් කරලා ඩේට් එකයි ටයිම් එකයි එක්ක. නැත්නම් ඒකත් උඹ මෙතන ගැලවෙන්න ගහපු බොරුවක් වෙනවා.
නොකළ දේවල් වලට වැරදි කාරයෝ කරද්දි මට ඒ මිනිස්සුන් ගැන පුදුම කළකිරීමක් ඇතිවෙන්නේ. උඹ මිනිස්සු ඕනේවට වඩා අවිශ්වාස කරන එක අඩු කරගන්න බලහන් පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ නැතිව. මීට වඩා උඹට මම කියන්න යන්නේ නෑ මට වඩා අවුරුදු 3 ක් වැඩිමල් එකෙක් නිසා.