බඩගිනි නම් වරෙන්!

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Mage facebook load wenne nahane :(

Access Denied!
Adult Blocker closed access to the page because the page has a forbidden content.

In Adult Blocker has a function «black» and «white» lists to online resources when making sites in data sets, access is blocked or permitted regardless of other filter settings. If you think that your child is still too early to sit in a certain social networks or go to some specific sites - you can add them to the blacklist. White list - reverse tool that allows you to view sites that fell under the content filter (were locked plugin). To change the 'black' and 'white' lists, press in the upper left corner.

View forbidden words

To view the site, add it to the exception.

Hi attention whore :D
 
TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    Rashmi oyage contact number eka denna mama hadala dennam mama help karannam :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එකද බං තියෙන්නේ??? කෝ උඹ කිව්ව PM ඒවලත් දාපංකෝ ස්ක්‍රීන් ශොට් (නම ඕනේ නෑ නම කපලා දාපන්) ?? හිටපන් මම GT ට PM එකක් දාලා ඔය වගේ පොන්න වැඩ කරන එකාව හොයා ගන්නම්. ඔය වගේ රෙප් මට කොච්චර දෙනවද.

    උඹ හරි බොළඳයි බං.

    5b348x.jpg

    මගේ PM full වෙච්ච නිසා මම පරණ ඒවා ඔක්කොම delete කළා. කවදාවත් හිත්වේ නෑ මේ වගේ screen shots ගගහා proof පෙන්නන්න වෙයි කියලා. වාසනාවට ඒකෙ අන්තිමට එවපු ඒවා ටිකක් ඉතුරු වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒවා. Delete කරපු PM recover කරන්න විදියක් තියෙනවා නම් කියපන් මුල ඉඳන් එවපුවා දාන්නම් නම ගම නැතුව.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    5b348x.jpg

    මගේ PM full වෙච්ච නිසා මම පරණ ඒවා ඔක්කොම delete කළා. කවදාවත් හිත්වේ නෑ මේ වගේ screen shots ගගහා proof පෙන්නන්න වෙයි කියලා. වාසනාවට ඒකෙ අන්තිමට එවපු ඒවා ටිකක් ඉතුරු වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒවා. Delete කරපු PM recover කරන්න විදියක් තියෙනවා නම් කියපන් මුල ඉඳන් එවපුවා දාන්නම් නම ගම නැතුව.

    ඔක්කොටෝම හපං ඔය වගේ Fake ID වලින් කොටවන එවුං බං. :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ගොන් ආතල් ගන්න එපා බං නිකන්. මේකේ මේ මැයි හදලා එකම එක පෝස්ට් එකක් දාපු ෆේක් එකක්නේ බං කෙලින් කියාගන්න කොන්ද පණ නැති.

    මම කිව්වොත් ඕක උඹේම වැඩක් කියලා??? ඕක නැත්නම් අර හායි එලකිරි කියන පොන්සියා කලානම්???

    පිලිගත හැකි සීනියර් මෙම්බර් කෙනෙක් වෙන පෝස්ට් 1000 ක් වත් පැන්න එකෙක්ගේ එකක් දාපන් බං නිකන් ගොන් කතා කියන්නේ නැතුව.

    උඹ ගැන කෙටියෙන්ම කියනවනම් මම සතු‍ටු වෙනවා උඹට මගේ FB ප්‍රොෆයිල් ලින්ක් එක එව්වේ නැති එක ගැන. එදා උඹට එවන්න හිටියෙ උඹ සුගී ව දන්නවා කිව්ව නිසා.

    උඹනම් පට්ටම පට්ට චාටර්ම ඩයල් ඒක් බං.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;18628282 said:
    ඔක්කොටෝම හපං ඔය වගේ Fake ID වලින් කොටවන එවුං බං. :rolleyes:

    ඒක තේරුම් ගන්නවත් මූට...

    නෑ එක්කෝ ඕනේ නෑ බං ඇදගෙන ගිහිල්ලා. මේ වගේ උන්වනේ අපිත් ආශ්‍රය කරන්නේ. :(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මම මේ proof දැම්මේ, වෙන කරන්න දෙයක් නැතිම නිසා. මොකද නැත්නම් හැමෝම හිතයි මම මේ බූරුවෙක් වගේ අර Charith84 fun එකට කියපු වචනයක් අල්ලන් මැරෙන්න හදනවා පිස්සෙක් වගේ කියල. විහිළුවක් තේරෙන්නේ නැද්ද කියලා.

    ඒ නිසා තමයි මේ ටික දැම්මේ.

    Ridila මචන් මට උඹත් එක්ක කිසිම තරහක් නෑ ඉස්සෙල්ලත් කිව්වා වගේ. මේකේ අපි මරාගෙන උඹටත් වැඩක් නෑ. මටත් වැඩක් නෑ. අපි එළකිරි එකට එන්නේ වැඩ කරලා මහන්සි වුනාම stress release කරගන්න. ඒකයි නිතරම set වෙන උඹ, TomCat007, Charith84, සචියා, Markhaloce, Radioactive, CrazyBuddy, පතිරනයා වගේ එවුන් අල්ලන් මොනවා හරි බයිටක් දාල මඩ ගහලා fun එකක් ගන්නේ. ඉස්සරහටත් අපි එහෙම ඉමු. මට ඕනේ වුනේ එච්චරයි.

    ඊයේ අරම කිව්වේ ගොඩ නැගිලා තිබ්බ ලොකු විශ්වාසයක් එක මොහොතකින් බිඳ වැටුණු නිසා හිතට ආපු ආවේගෙට.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගේ PM full වෙච්ච නිසා මම පරණ ඒවා ඔක්කොම delete කළා. කවදාවත් හිත්වේ නෑ මේ වගේ screen shots ගගහා proof පෙන්නන්න වෙයි කියලා. වාසනාවට ඒකෙ අන්තිමට එවපු ඒවා ටිකක් ඉතුරු වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒවා. Delete කරපු PM recover කරන්න විදියක් තියෙනවා නම් කියපන් මුල ඉඳන් එවපුවා දාන්නම් නම ගම නැතුව.

    පිස්සුද බොලව් මේ බොරු දේකට මරාගන්නෙ?ජේසෝ මම දිවුරලත් කිව්ව නේද රිදිලා ෆොටෝ එව්වේ නෑ කියලා?පොඩි එවුන්ට අන්තයි..:angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම මේ proof දැම්මේ, වෙන කරන්න දෙයක් නැතිම නිසා. මොකද නැත්නම් හැමෝම හිතයි මම මේ බූරුවෙක් වගේ අර Charith84 fun එකට කියපු වචනයක් අල්ලන් මැරෙන්න හදනවා පිස්සෙක් වගේ කියල. විහිළුවක් තේරෙන්නේ නැද්ද කියලා.

    ඒ නිසා තමයි මේ ටික දැම්මේ.

    Ridila මචන් මට උඹත් එක්ක කිසිම තරහක් නෑ ඉස්සෙල්ලත් කිව්වා වගේ. මේකේ අපි මරාගෙන උඹටත් වැඩක් නෑ. මටත් වැඩක් නෑ. අපි එළකිරි එකට එන්නේ වැඩ කරලා මහන්සි වුනාම stress release කරගන්න. ඒකයි නිතරම set වෙන උඹ, TomCat007, Charith84, සචියා, Markhaloce, Radioactive, CrazyBuddy, පතිරනයා වගේ එවුන් අල්ලන් මොනවා හරි බයිටක් දාල මඩ ගහලා fun එකක් ගන්නේ. ඉස්සරහටත් අපි එහෙම ඉමු. මට ඕනේ වුනේ එච්චරයි.

    ඊයේ අරම කිව්වේ ගොඩ නැගිලා තිබ්බ ලොකු විශ්වාසයක් එක මොහොතකින් බිඳ වැටුණු නිසා හිතට ආපු ආවේගෙට.

    උඹ ගැන කතා කරලා වැඩක් නෑ බං අයියේ. උඹ මහ චාටර් ඩයල් එකක්. වෙන මොනවත් කියන්න එපා. වැඩක් නෑ. මට ආවේග නම් නෑ ඒ උනාට උඹ ගැන කළකිරුනා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිස්සුද බොලව් මේ බොරු දේකට මරාගන්නෙ?ජේසෝ මම දිවුරලත් කිව්ව නේද රිදිලා ෆොටෝ එව්වේ නෑ කියලා?පොඩි එවුන්ට අන්තයි..:angry::angry:

    කතා කරලා වැඩක් නෑ අක්කේ. බොරදියේ මාලු බාන්නත් දෙකටම නැති උන් එනවා මේ අස්සේ. අනික මේකේ ෆේක් කාලකණ්නි එව්ව PM ගහලා හිතේ තියාගෙන මූට අරුන් දෙන්නා විහිලුවක් කල ගමන් මගේ ගැන තිබ්බ විශ්වාසේ සම්පූර්ණෙන්ම බිඳලා දැම්මා. කළකිරුණා.

    මීට පස්සේ විහිලු නොතේරෙන අයට විහිලු කරන්න යන්න එපා. දැන් පේනවනේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    බලහන් මුල ඉඳන් වලියක් පටන් ගන්න හෝ ඇරඹුම කොහෙද කියලා. මට ඇති අවුලක් නෑ. ඒත් නොකළ දේවලට වැරදි කාරයා කරද්දි මට තරහා යනවා තමා.

    Owwa ganan ganna epa ban echara..:D
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹ දැන් මෙතන මම වැරැද්ද කරලා වගේනේ බන් කතා කරන්නේ. මම මෙතන අර comment එක දැම්මේ charith84 කියපු දේ නිසා නෙමෙයි. උඹ හිතන්නේ මම එලකිරියට ආපු පලවෙනි දවස අද කියලද? මේකේ එවුන් ගන්න ආතල් දන්නේ නෑ කියලද?

    අනික Charith84 කියන්නේ එක එකාව ළිඳේ දාන්න ආතල් ගන්න fun එකේ ඉන්න එකෙක් කියලා මම දන්නවා මේකට ආපු දවසේ ඉඳන්. මමත් ඌ වගේමනේ. මේ thread එකේ මුල හරියේ වුනත් බලපන් උඹලා මාව ලිඳේ දාන්න කියපු ඒවාට මම කියල තියෙන ඒවා.

    මම එහෙම උඹට කිව්වේ ඌ ඒ කතාව කියන්න ගොඩක් කලින් මට මේකේ එවුන් PM දාල, Annonymous rep comments දාල කිව්වා උඹ මාව expose කරන්න යන්නේ පරිස්සම් වෙයන් කියලා. උඹ මගේ photos කට්ටිය අතරේ යවනවා කියලත්. උඹත් මට PM කරලා කිව්වා උඹ මගේ facebook account එක හොයා ගත්තා කියලා? නැද්ද?

    මම කිව්වා ඒකට කමක් නෑ. උඹ මගේ බොක්කෙම යාලුවෙක් නිසා උඹ කවදාවත් මාව expose කරන්නේ නෑ කියල දන්නවා කියලත්. මම ඕනේ නම් ඔය ඔක්කොම PM screen shot ගහලා දාන්නම් සාක්ෂි ඇතුවම. උඹ මෙහෙම වුනේ නෑ කියනවා නම්.

    මම වලිවලට කැමති එකෙක් නෙමෙයි බන්. ඒ නිසා මම මේ වගේ සිදුවීම් වලට කැමතිම නෑ. ඒකයි මම හැමෝම එක්ක හොඳින් ඉන්න බලන්නෙත් හැම තිස්සෙම. හැමෝම මෙතන මම ගොනෙක් වගේ එකෙක් විහිලුවට කියපු එකක් ඇත්ත කරගෙන මැරෙන්න හදනවා කියලා කියලා හිතාගෙන ඉන්න නිසා මේ ටික කිව්වේ හැමෝටම ඇත්ත දැනගන්න.

    දැන් හෙට උදේ ඇවිත් මට ගේම දෙනවා කියන්න එපා මචන්. මම එහෙම උඹත් එක්ක ඇර ගන්න එන එකෙක් නෙමෙයි. උඹට මතක ඇති මම උඹට කිව්වා මට මේකේ හම්බ වෙච්ච බොක්කෙම යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා. එකෙක් CrazyBuddy අනිත් එකා Hi Elakiri අනිත් එකා උඹ කියලා. ඒ තරම් විශ්වාසයක් තියන් හිටියා උඹ ගැන. ඒකයි පට්ටේටම හිත රිදුනේ බන්.
    මම එහෙම උඹට කිව්වේ ඌ ඒ කතාව කියන්න ගොඩක් කලින් මට මේකේ එවුන් PM දාල, Annonymous rep comments දාල කිව්වා උඹ මාව expose කරන්න යන්නේ පරිස්සම් වෙයන් කියලා.
    උබට රිදිලට වඩා ඇනොනිමස් කට්ටිය විශ්වාස උනා නෙහ් ? හැම දේම ගොඩනැගෙන්නෙහ් විශ්වාසේ උඩ ... උබේ අවිශ්වාය ප්‍රශ්න ගොඩකට හෙතු වෙන්නහ් පුලුවන්
    හෙට එකෙක් උබට පිඑම් කාරලා කිව්වොත් චරිත් උබව එක්ස්පොස් කරනවා කියලා උබ එකත් පිලිගන්නවාහ් නේදහ් ? ....
    මම උබ ගැන හිතන් හිටියේ ඔයිට වඩා හොද විදිහට බ0 ... සිරාවට