බඩගිනි නම් වරෙන්!

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපොයි මේකා මේ ෆේක්වලින් එවන ඒවත් විශ්වාස කරනවද?:yes:get a life man..:angry:

    ඔය ෆේක් එක තමා එදා අර පෝස්ට් එකත් දැම්මේ. මම කිව්වේ අර රෙපියුටඩ් සීනියර් මෙම්බර් හිටි ගමන් ෆේක් වලින් එන. අන්න ඌ තමා ඔය PM එක ගහපු එකා. කෙලින්ම දෙපත් නයෙක් කට්ටියව කොටවන්න හදන. ඔතන කවුරුවත් මා එක්ක තරහක් නෑ දත් කිඹුලට මම පිහියෙන් ඇන්නලු, ඔයා එක්ක තරහලු, යසිරු එක්ක තරහලු අනේ මන්දා.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට නං පේන්නේ JesonRulez උඹ මෙතන වැරදි වැටහිමක් ඇතිකරගෙන වගේ.
    මං දන්නෙ නෑ ඇත්තටම වෙන්නෙ මොනාද කියන්න. මට හිතුන දේ කිවුවෙ.
    උඹට මෙක මිට වඩා හොඳට කතා බහ කරලා විසඳ ගන්න තිබ්බා නෙ.
    උඹ ම නෙ කියන්නෙ "Ridila" කියන්නෙ උඹෙ හොඳ යාලුවෙක් ව හිටි බවක්.
    ඉතින් එහෙවු "හොඳම යලුවෙක්ට" වඩා fake හො "යාලුවෙක් නොවන" එකෙක් කියන එක උඹ්ට විශ්වාස වුනේ කොහොමද බන්?

    දැනුත් පරක්කු නෑ ඕක call එකක් අරන් කතා කරලා විසඳ ගනින්. උඹලා "හොඳ යලුවො" නං contact numbers හො skype id ඇති නෙ!
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම මේ proof දැම්මේ, වෙන කරන්න දෙයක් නැතිම නිසා. මොකද නැත්නම් හැමෝම හිතයි මම මේ බූරුවෙක් වගේ අර Charith84 fun එකට කියපු වචනයක් අල්ලන් මැරෙන්න හදනවා පිස්සෙක් වගේ කියල. විහිළුවක් තේරෙන්නේ නැද්ද කියලා.

    ඒ නිසා තමයි මේ ටික දැම්මේ.

    Ridila මචන් මට උඹත් එක්ක කිසිම තරහක් නෑ ඉස්සෙල්ලත් කිව්වා වගේ. මේකේ අපි මරාගෙන උඹටත් වැඩක් නෑ. මටත් වැඩක් නෑ. අපි එළකිරි එකට එන්නේ වැඩ කරලා මහන්සි වුනාම stress release කරගන්න. ඒකයි නිතරම set වෙන උඹ, TomCat007, Charith84, සචියා, Markhaloce, Radioactive, CrazyBuddy, පතිරනයා වගේ එවුන් අල්ලන් මොනවා හරි බයිටක් දාල මඩ ගහලා fun එකක් ගන්නේ. ඉස්සරහටත් අපි එහෙම ඉමු. මට ඕනේ වුනේ එච්චරයි.

    ඊයේ අරම කිව්වේ ගොඩ නැගිලා තිබ්බ ලොකු විශ්වාසයක් එක මොහොතකින් බිඳ වැටුණු නිසා හිතට ආපු ආවේගෙට.

    කෝ අශිමිව ලිස්ට් එකට දාලා නෑනේ. :(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මගේ PM full වෙච්ච නිසා මම පරණ ඒවා ඔක්කොම delete කළා. කවදාවත් හිත්වේ නෑ මේ වගේ screen shots ගගහා proof පෙන්නන්න වෙයි කියලා. වාසනාවට ඒකෙ අන්තිමට එවපු ඒවා ටිකක් ඉතුරු වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒවා. Delete කරපු PM recover කරන්න විදියක් තියෙනවා නම් කියපන් මුල ඉඳන් එවපුවා දාන්නම් නම ගම නැතුව.
    Post 1යි ... උබට රිදිලට වඩා ෆෙක් එක විශ්වාසයි නෙහ් ... උබම හිතපන් උබ වරද්දගත්තේ කොතනද කියලා
    උබ වරද්දගත්ත තැනට සුදුහුනු ගාන්න ගිහිල්ලා තවත් වරද්ද ගන්නවා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපොයි මේකා මේ ෆේක්වලින් එවන ඒවත් විශ්වාස කරනවද?:yes:get a life man..:angry:

    Fake නෙමෙයි Original accounts වලින් එවපු ඒවා තියෙනවා delete නොකරපු. ඒත් ඒවගේ නම මැකුවට වැඩක් නෑ. උන් ලියන style එකෙන් තේරුම් ගන්න පුළුවන් ලේසියෙන්ම ඒ කවුද කියල. අනික උන්ව පාවලා දෙන්න බෑ. මතකනේ අර Xhibit ද කොහෙදත් හැම එකම screen shot ගහලා දාල කෙලව ගත්තු හැටි. ඒකම තමයි මටත් වෙන්නේ. මේ ටිකවත් දැම්මේ, නැත්නම් හැමෝම හිතයි මම මේ පොඩි දෙයක් ලොකුවට අරන් වලිගෙ පාගාගෙන කෑ ගහනවා කියල. ඒ නිසා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කතා කරලා වැඩක් නෑ අක්කේ. බොරදියේ මාලු බාන්නත් දෙකටම නැති උන් එනවා මේ අස්සේ. අනික මේකේ ෆේක් කාලකණ්නි එව්ව PM ගහලා හිතේ තියාගෙන මූට අරුන් දෙන්නා විහිලුවක් කල ගමන් මගේ ගැන තිබ්බ විශ්වාසේ සම්පූර්ණෙන්ම බිඳලා දැම්මා. කළකිරුණා.

    මීට පස්සේ විහිලු නොතේරෙන අයට විහිලු කරන්න යන්න එපා. දැන් පේනවනේ.

    :yes:මේ දවස්වල වඳින්න යන දේවාල ඔක්කොම ඉහේ කඩන් වැටෙන්නේ මොකෝ?ටිකක් පරිස්සමෙන් මල්ලි..ඔන්න ඕවා අමතක කරමු..ජේසත් නරක කෙනෙක් නෙමෙයි..හිටපු ගමන් පොඩ්ඩක් අවුල් ගියාට හරිම හොඳ කොල්ලෙක්..:Pමම මේකේ ඇක්ටිව් වෙච්ච කාලේ ඉඳන්ම එක විදිහට සහෝදරකමෙන් එදා වගේම අදත් හොඳින්ම ඉන්න කොල්ලෙක්..පුංචි වැරදි වැටහීමක් විතරනේ..ඔන්න ඔහේ ඕක අමතක කරලා දාන්න මල්ලි..:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබට රිදිලට වඩා ඇනොනිමස් කට්ටිය විශ්වාස උනා නෙහ් ? හැම දේම ගොඩනැගෙන්නෙහ් විශ්වාසේ උඩ ... උබේ අවිශ්වාය ප්‍රශ්න ගොඩකට හෙතු වෙන්නහ් පුලුවන්
    හෙට එකෙක් උබට පිඑම් කාරලා කිව්වොත් චරිත් උබව එක්ස්පොස් කරනවා කියලා උබ එකත් පිලිගන්නවාහ් නේදහ් ? ....
    මම උබ ගැන හිතන් හිටියේ ඔයිට වඩා හොද විදිහට බ0 ... සිරාවට

    වැඩක් නෑ බං. මැරීඩ් ක්ලබ් එකේ කැපෙන ලිඳවල් වල හැටියට මෙව්ව පොඩි වලවල්. කතා කරලා වැඩක් නෑ බං. පෲෆ් තියෙන්නේ ෆේක් වලින් එවපුවා. ඔය ඔක්කොම විස්තර දන්න ෆේක් එක ඉතින් කවුද කියලා උඹ දනන්වනේ මචං. කිංබිගේ ඔරිජිනල් එක වෙන්න ඕනේ ගොඩක් වෙලාවට. මොකද ඇමසින් මා එක්ක වලියට ආවට ඔය වගේ පාහර වැඩ කරන්නේ නෑ ඌ එක එකාට PM ගගහා. ඌ කෙලින් කොන්ද පණ ඇතිව එන්නේ ෆේස්‍ටු ෆේස් පිරිමියෙක් වගේ. ඔය වගේ පොන්සියෝ තමා PM ගගහා එක එකාව කොටවන්න හදන්නේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය ෆේක් එක තමා එදා අර පෝස්ට් එකත් දැම්මේ. මම කිව්වේ අර රෙපියුටඩ් සීනියර් මෙම්බර් හිටි ගමන් ෆේක් වලින් එන. අන්න ඌ තමා ඔය PM එක ගහපු එකා. කෙලින්ම දෙපත් නයෙක් කට්ටියව කොටවන්න හදන. ඔතන කවුරුවත් මා එක්ක තරහක් නෑ දත් කිඹුලට මම පිහියෙන් ඇන්නලු, ඔයා එක්ක තරහලු, යසිරු එක්ක තරහලු අනේ මන්දා.

    :yes:ඔව් ඔව් මට මතකයි..එම්සී එකෙත් ඔහොම පෝස්ට් එකක් දාලා තිබ්බේ..මම ඒකට රිප්ලයිත් කලා..ඔයා මොකද්ද මට කරපු වැරැද්ද?මමනන් දන්නේ නෑ..:no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට නං පේන්නේ JesonRulez උඹ මෙතන වැරදි වැටහිමක් ඇතිකරගෙන වගේ.
    මං දන්නෙ නෑ ඇත්තටම වෙන්නෙ මොනාද කියන්න. මට හිතුන දේ කිවුවෙ.
    උඹට මෙක මිට වඩා හොඳට කතා බහ කරලා විසඳ ගන්න තිබ්බා නෙ.
    උඹ ම නෙ කියන්නෙ "Ridila" කියන්නෙ උඹෙ හොඳ යාලුවෙක් ව හිටි බවක්.
    ඉතින් එහෙවු "හොඳම යලුවෙක්ට" වඩා fake හො "යාලුවෙක් නොවන" එකෙක් කියන එක උඹ්ට විශ්වාස වුනේ කොහොමද බන්?

    දැනුත් පරක්කු නෑ ඕක call එකක් අරන් කතා කරලා විසඳ ගනින්. උඹලා "හොඳ යලුවො" නං contact numbers හො skype id ඇති නෙ!

    ඒ මෝඩ වැඩේ නොකරපු එක ගැන නම් මට දැන් පට්ටම සතු‍ටුයි. :rofl::rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වැඩක් නෑ බං. මැරීඩ් ක්ලබ් එකේ කැපෙන ලිඳවල් වල හැටියට මෙව්ව පොඩි වලවල්. කතා කරලා වැඩක් නෑ බං. පෲෆ් තියෙන්නේ ෆේක් වලින් එවපුවා. ඔය ඔක්කොම විස්තර දන්න ෆේක් එක ඉතින් කවුද කියලා උඹ දනන්වනේ මචං. කිංබිගේ ඔරිජිනල් එක වෙන්න ඕනේ ගොඩක් වෙලාවට. මොකද ඇමසින් මා එක්ක වලියට ආවට ඔය වගේ පාහර වැඩ කරන්නේ නෑ ඌ එක එකාට PM ගගහා. ඌ කෙලින් කොන්ද පණ ඇතිව එන්නේ ෆේස්‍ටු ෆේස් පිරිමියෙක් වගේ. ඔය වගේ පොන්සියෝ තමා PM ගගහා එක එකාව කොටවන්න හදන්නේ.

    කවුද KingB? :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබට රිදිලට වඩා ඇනොනිමස් කට්ටිය විශ්වාස උනා නෙහ් ? හැම දේම ගොඩනැගෙන්නෙහ් විශ්වාසේ උඩ ... උබේ අවිශ්වාය ප්‍රශ්න ගොඩකට හෙතු වෙන්නහ් පුලුවන්
    හෙට එකෙක් උබට පිඑම් කාරලා කිව්වොත් චරිත් උබව එක්ස්පොස් කරනවා කියලා උබ එකත් පිලිගන්නවාහ් නේදහ් ? ....
    මම උබ ගැන හිතන් හිටියේ ඔයිට වඩා හොද විදිහට බ0 ... සිරාවට

    මේකේ Original accounts වලින් PM කරපුවත් තියෙනවා. :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝ අශිමිව ලිස්ට් එකට දාලා නෑනේ. :(

    අපි ඉතින් එහෙම ලඟින් ආශ්‍රය කරන්න තරන් වැදගත් අය නෙමෙයිනේ..:(:(:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අයියෝ බලහං ආතල් එකක් ගන්න ගිහින් කරගෙන තියනදේ.....

    එක මෙම්බර් කෙනෙක් ගැන තව එකෙක් පී එම් ගහල කියන කේලම් විශ්වාස කරල වලි දාගන්න එපා බං.....හිතේ තරහ තියාගෙන ඉන්න උන් බලන් ඉන්නෙ අවස්ථාවක් ලැබිච්ච ගමන් මේකෙ හොඳට ඉන්න උන් කොටවන්න......උඹලත් උන්ගෙ ලණු ගිලිනව පැනලම:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපි ඉතින් එහෙම ලඟින් ආශ්‍රය කරන්න තරන් වැදගත් අය නෙමෙයිනේ..:(:(:(

    නෑ නෑ අක්කි. හැමෝවම දාන මතක් වුනේ නෑ. ඒ වෙලාවේ හිතට ආපු නම් ටික දැම්මේ. නැත්නම් තව ගොඩක් අය ඉන්නවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Fake නෙමෙයි Original accounts වලින් එවපු ඒවා තියෙනවා delete නොකරපු. ඒත් ඒවගේ නම මැකුවට වැඩක් නෑ. උන් ලියන style එකෙන් තේරුම් ගන්න පුළුවන් ලේසියෙන්ම ඒ කවුද කියල. අනික උන්ව පාවලා දෙන්න බෑ. මතකනේ අර Xhibit ද කොහෙදත් හැම එකම screen shot ගහලා දාල කෙලව ගත්තු හැටි. ඒකම තමයි මටත් වෙන්නේ. මේ ටිකවත් දැම්මේ, නැත්නම් හැමෝම හිතයි මම මේ පොඩි දෙයක් ලොකුවට අරන් වලිගෙ පාගාගෙන කෑ ගහනවා කියල. ඒ නිසා.

    බොරු කියන්න එපා බං උඹට එහෙම ඒවා නෑ. උඹ මම ගැන ඕනේ විදිහකට හිතා ගනින්. මට ඒක ප්‍රශ්නයක් නෑ.