බඩගිනි නම් වරෙන්!

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl: කිසිදෙයක් නොවිච්ච ගානට එයි ...
    කිප සැරයක්ම ඔහොම කරා බ0 කෙලොගත්තටහ් පස්සේ මාස ගානක් හැන්ගිලා ඉදලා හායි මච0 වැඩ තිබ්බා ... තාත්තා කෙනෙක් උනාහ් කියාගෙනහ් පරන බනේ ගහගෙනහ් එයි

    :rofl::rofl::rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේකේ Original accounts වලින් PM කරපුවත් තියෙනවා. :yes:

    7-5-2015 එඩිට් කරන්න අමතක වෙලා ...
    අද 8 බ0 :rofl:

    :rofl: හුටා අමතක වුනානේ,
    ඌ serious ගන්නවා හැමදේම, මම ඌගේ reaction එක බලන්න දැම්මේ, උබ ඉතින් වැඩේ කෑවනේ :sorry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    :P ජේසා මේ මට දැන් ඒව්වා මේක

    Ig5hqH9.png

    :rofl::rofl::rofl: nice try..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම එදා ඔයාට මගේ නම්බර් එක එවන්න කලිනුත් අර ෆොටෝ වට්ස් ඇප් දාන්නම් කිව්වම දෙපාරක් හිතන්නේ නැතිව එව්වේ ඔයා මැරීඩ් ක්ලබ් එකේ එක්කෙනෙක් නිසා. නැත්නම් මලාට යවන්නේ නෑ. මට FB රික්වෙස්ට් එවහන් කියන එකෙක්ට මම යවන්නේ නැත්තෙත් ඒ නිසා. මේකේ ඉන්නේ තැන වෙලාව බලලා කෙලින්න බලන් ඉන්න උන්.

    මගේ FB අකවුන්ට් එක දන්නේ යසිරු සහ තව එකෙක් විතරයි මේකේ. යසිරු නම් මලාට මාව පාවලා දෙන්නේ නෑ ඌ මගේ හොඳම යාලුවෙක් අදටත්. ඌ දැන් එන්නේ නැත්තේ ඌ අධ්‍යයාපන කටයුතු නිසා විදේශ ගතවෙලා ඉන්න නිසා.

    :yes::yes::yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    @Rashmi ikmanata ewanna oyawa contact kara ganna widihak oka virus ekak ikamanata ayin karanna wei...mama help karannam :)

    එයාට අයියා කෙනෙක් ඉන්නවලු, ඔන්න උබ ගුටි කන්න යන්නේ. :rolleyes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙහෙමයි මචන්. මම උඹව දැකලත් නෑ. Ridila ව දැකලත් නෑ. දෙන්නම මගේ හොඳ යාලුවෝ මේකේ ඉන්න. දැන් හිතපන් මට උඹෙන් PM එකක් එනවා "ඔන්න අරූ උඹව expose කරන්න හදන්නේ පරිස්සම් වෙයන්" කියල. මම ගණන් ගන්නේ නෑ. ඊට පස්සේ තව අයගෙන් එනවා. anonymous rep comments එනවා. fake accounts වලින් PM දාල කියනවා.

    ඊට පස්සේ මම රිදිලාට කියනවා එහෙම කරන්න එපා. උඹ කරන්නේ නෑ කියල මට විශ්වාසයි කියලා. ඌ ඒකට මට එවන්නේ :nerd: smiley එකක් විතරයි. වෙන කිසිම දෙයක් නොකියා.

    පස්සේ මේකේ අය කියනවා ඔන්න Ridila අපිට උඹේ photos එව්වා කියලා. එතකොට මම රිදිලා ගැන සැක හිතන එක වැරදිද කියපන්කො මචන් උඹට මේ දේ වුණා කියලා හිතාගෙන?


    මෙන්න මේ කියන තොරතුර පී එම් කරපු පුද්ගලයා ගැන දෙපාරක් හිතපන්.....සැකයක් ආව නම් ඩිරෙක්ට් රිදිලා එක්ක කතා කරල විසඳගනින්..ෆේක් වලින් කියන ඒව නම් වැඩක් නෑ නෙ ඉතින්....රිදිලා එක්ක මලෙන් හිටපු එකෙක් කළ දුටු කල වල ඉහගත්තා.....මොකද උඹත් බය වෙන්න ඇති ඒ වෙලාවෙ කට්ටිය ආතල් එකට කියද්දි උඹේ ෆොටෝ එව්ව කියල.....ඉතින් උඹත් බය වෙලා ඉන්න බව දැනගෙන අර බුවා උගේ ඔරොප්පුව ඇල්ලුවා රිදිලා ගැන පී එම් ගහල....

    දැන් බලහ
    න් උඹල දෙන්න ඇරගන්නව බලාගෙන පී එම් ගහපු බුවා පට්ට ආතල් එකක් ගැන්නව ඇති දෙන්නටම කෙලෙව්ව කියල හිතාගෙන
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඩො ටොමාහ් .. හු ..හු .. :lol::lol:

    :rofl::rofl:

    ඔය නාකියා කසාද බැඳලා ලමයි 4දෙනෙකුත් ඉන්නවා..මෙතන කෙල්ලන්ට ලයින් දදා කොල්ලා වෙන්න හැදුවට..:dull:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :rofl::rofl:

    ඔය නාකියා කසාද බැඳලා ලමයි 4දෙනෙකුත් ඉන්නවා..මෙතන කෙල්ලන්ට ලයින් දදා කොල්ලා වෙන්න හැදුවට..:dull:
    ඇහ් :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ ත්‍රෙඩ් එකට අවසාන රිප්ලයි එක. ජේසන් උඹ කැමති දෙයක් කැමති විදිහකට හිතා ගනින්. මම වග කියන්නේ මම කියන දේට මිසක් ඒකෙන් මිනිස්සු තේරුම් ගන්න දේට නෙමෙයි.

    උඹ ඔච්චර බොහොම ප්‍රාථමික විදිහට හැසිරේවි කියලා කවදාවත් හිතුවේ නෑ උඹේ වයසත් එක්ක. මොකද මටත් වඩා අවුරුදු 3 ක් වැඩිමල් එකෙක් නිසා.

    මීට පස්සේ නම් බෙන්තර ග‍ඟෙන් එහා එකෙක්වත් මලාට විශ්වාස කරලා සත පහක් දෙයක් කියන්නේ නෑ මම ගැන. ඔය පැත්තේ උන්ගෙ හැටියක් ගැන මම හිතන්නේ ඕක බං.

    අවසාන වශයෙන් උඹනම් පට්ටම චාටර් ඩයල් එකක්.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :rofl::rofl:

    ඔය නාකියා කසාද බැඳලා ලමයි 4දෙනෙකුත් ඉන්නවා..මෙතන කෙල්ලන්ට ලයින් දදා කොල්ලා වෙන්න හැදුවට..:dull:

    ඒකනේ, අශිමිට ඊරිෂීයයි tomcat වෙන කෙල්ලොන්ට ලයින් දාන එකට. :cool:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එයාට අයියා කෙනෙක් ඉන්නවලු, ඔන්න උබ ගුටි කන්න යන්නේ. :rolleyes:
    machan eka loku issue ekak ekai mama help karanna haduwe ehema dekata nemei mama hithanawa eya therum gai kiyala maawa