මගේ යාලුවෙක් ලගදි ගත්තා 2008 Lancer EX GLS එකක් .. ගන්නකොට display එකේ වැටිලා තිබ්බේ average 12km /l කරනවා කියල. ඒත් වාහනේ අරන් ටික දවසකින් (5 days ) average එක 6.5 km /l ගානට බැහැල.
යාළුවා ලගදී license ගත්තේ වැඩිය driving කරන්නත් බැ (
) . Fuel consumption අඩු වෙලා තියෙන්නේ driving අව්ලක් නිසාද ? නැත්තම් වාහනේ අව්ලක් ද? මොකද හිතන්නේ කස්ටිය ?