Maicro Panda Issue

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
රත්තරං;18629059 said:

උබේ තරක සහ තොරතුරු 90%කට වඩා නිවැරදි. මම කියන්නෙ නෑ චීන-ඉන්දියන් ඒවා ජපන් ඒවා වගේ කියලා. මම කියන්නේ කවුරු හරි අදහසක් ඇහුවොත් ඔන්න ඔය වගේ තෙරුම් කරල දෙන්න ඇයි ඒවා එපා කියන්නෙ කියලා. එච්චරයි. උබට අත රිදෙනව නම් ටයි කරන්න එක තැනට ගහල ඒකෙ ලින්ක් එක දාන්න. මේකෙ නිතරම ඉන්න එක දන්නවා උබ ඔය ප්‍රශ්න වලට උත්තර දීලා කියලා, ඒත් අලුතෙන් එන එකා දන්නෙ නෑ. ඉතින් උබ උගෙ නූලට ඇවිත් ජරාව ජරාව ගාන්වා.එතකොට අරූට මොනා හිතෙනවද?
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    වාහන ගැන නොදනිමි.. :(
    අපි ඉතින් ලීයක් මැදන් ප්ලේන්ටී එකක් ගහන් ඉන්න අනාත සින්හලුනේ.. :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    උබට වගේ ප්‍රාඩෝ ගන්න සල්ලි නෑ හැමෝටම. පොඩි මිනිහා බලන්නෙ තම්න්ගෙ අතේ තියෙන ගානට වාහනයක් ගන්න. එහෙම ගන්න හිතාගෙන ඉන්නෙ කෙනෙක්ට හොද සහ නරක කියන දේවල් වෙන වෙනම පෙන්නලා තීරනයක් ගන්න දෙන්න ඕනෙ. උබේ කමෙන්ට්ස් වල තියෙන්නෙ මොල සුද්ද කිරීමක්. උබට ආතල් ඇති එහෙම සුද්ද කරන්න.උබෙන් සුද්ද කරගත්ත උන් ඇවිත් හුරේ දාලා වඳිනව උබට. කමක් නෑ. ඒත් මිනිස්සුන්ගේ හීන විනාස කරන්න එපා.

    උබ තීරන දෙන්න එපා, ඒ තීරනෙ ගන්න උදව් කරන්න. උබ කවද්ද චීන, ඉන්දියන් වාහනේකට හොදක් කිව්වෙ?

    උබත් එක්ක වාහන සන්වාදයකට යන්න අවශ්‍යනෑ. උබ ගොඩක් ඉදිරියෙන්, ඒකයි මම මුලුන්ම කිව්වේ දැනුම හරි විදියට පාවිච්චි කරන්න.

    අනිත් දවසෙ කවුරු හරි ඇහුවොත් චීන හෝ ඉන්දියන් වාහනයක් ගැන, උබේ දැනුම අනුව හොද දේ වගේම නරකදේ පෙන්නල දීල ඒ මනුස්සයට තීරනයක් ගන්න ලේසි කරන්න. එහෙම නැතුව චීන ජරාව, ඉන්දිය ලඩරන් ගාන්නෙ නැතිව.
    :D

    කෝ කොහෙද දාලා තියෙන්නේ ඉන්දියන් ඒවට මෙහෙම බැනලා

    ඒවගේ අඩුපාඩු තියෙනවා. ඒ උනාට හොද එකට හොදයි කියනවා
    මේකේ ඉන්දියන් බයික් ගැන වැඩියෙන්ම ත්‍රෙඩ් දැම්මේ මම
    චීන බස් සීටීබී එකට ගේනකොට ඒවා සැපයි කියද්දි අපේ රටට හරියන්නේ ටාටා ලේලන්ඩ් කියල බැනුම් අහන් කිව්වේ මම

    අදටත් කියන්නේ පැන්ඩා ජරාවට වඩා ඇල්ටෝ හොදයි
    හොද දේට හොදයි කියනවා..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උබේ තරක සහ තොරතුරු 90%කට වඩා නිවැරදි. මම කියන්නෙ නෑ චීන-ඉන්දියන් ඒවා ජපන් ඒවා වගේ කියලා. මම කියන්නේ කවුරු හරි අදහසක් ඇහුවොත් ඔන්න ඔය වගේ තෙරුම් කරල දෙන්න ඇයි ඒවා එපා කියන්නෙ කියලා. එච්චරයි. උබට අත රිදෙනව නම් ටයි කරන්න එක තැනට ගහල ඒකෙ ලින්ක් එක දාන්න. මේකෙ නිතරම ඉන්න එක දන්නවා උබ ඔය ප්‍රශ්න වලට උත්තර දීලා කියලා, ඒත් අලුතෙන් එන එකා දන්නෙ නෑ. ඉතින් උබ උගෙ නූලට ඇවිත් ජරාව ජරාව ගාන්වා.එතකොට අරූට මොනා හිතෙනවද?
    එල... අයේ එහෙම කරන්නම් මචන්

    ජයවේවා :D:D
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    රත්තරං;18629097 said:
    :yes::yes:

    ලන්කාවේ ආර්තිකෙත් එක්ක හොනට් ජේඩ් වල වැඩට යන්න බෑනේ බන්. ඉන්දියන් බයික් තමා හොදම විසදුම. තෙල් කරනවා. කෑලි තියෙනවා. මිල අඩුයි. නඩත්තුව පහසුයි

    ඒ වගේම මම කියනවා - ඉන්දියන් බයික් පැදහල්ලා හැබැයි තමන් පදින්නේ ඉන්දියන් එකක් කියල මතක තියා ගනිල්ලා. පල්සරෙන් AX1 එකේ සෙල්ලම් දාන්න එපා. ඒ වගේම දවසගානේ වැඩට යන්න AX1 ගන්නත් එපා

    බයික් වලින්ම කතා කලොත්, කෝ අර ආපු රනමොටෝ අජිනමොටෝ ලොන්සින් කොලුසින් සීග්‍රා සීබ්‍රා ජරාවල්. අඩුම ගානේ ගරාජ් එකකවත් ගොඩගහලා තියෙනවද? ඒත් මුලින්ම ආපු බොක්සරේ, කැලිබරේ තාම දුවනවා හොදට

    සීග්‍රා ශිහාන් සිහින මාවතේ පැදයන්න එන්න කියලා කියල තියෙන්නේ මේවා අරන් පාරේ පදින්න වෙන්නේ හීනෙන් තමයි කියන එකද කොහෙද:P:P:P

    ඒකාලේ ඕවා ගත්ත උනුත් මුන් වගේ තමා.. සීඩී 90 ගත්ත උන්ට කෝචොක් දදා උන්නේ සෙල්ෆ් ස්ටාර්ට් හිටන් අපේ ඒවගේ තියෙනවා. මේවා ඩිස්ක් බ්‍රේක් අනම් මනං කියල... තාම ඒ දවස්වල ගත්ත සීඩී 90 විතරක් නෙමේ ඉන්දියන් බොක්සර් පවා ඔරිජිනල් පේන්ට් එකෙන් දුවනවා

    ඔය පැන්ඩා ජරාව තව අව් රුදු 5කින් ගරාජ් එකකවත් නැති වෙනවා. චෙරි ඣ්ඣ් වලට වෙච්ච එකම තමා. එදාට කබරයා තලගොයා වගේ නමකින් තව ජරාවක් එයි. ඒක ගත්ත උන් එදාටත් අද මුන් කියනවා වගේ කියයි.. ලෝක ධර්මතාව.. වෙනස් කරන්න බෑ:P:P:P

    මගෙ පරන චීන බයික් එකක් තියෙනවා, බ්‍රෑන්ඩ් එක ඩයිඩො කියලා, ගත්තෙ 2003 වගේ. ඒත් එක පාරක් ඇන්ජිම ඕවහෝල් කලා, ගිය අවුරුද්දෙ, 150000 වඩා දුවලා තියෙනවා. ඉන්දියන්, ජපන් කෑලි පවා හරියනවා. අලුත දැම්ම ගොඩක් කෑලි ජපන්. මේකෙම (http://www.lankabike.com/cars_images/1401582473_offer_20130622_100835.jpg) සිල්වර්-කලු එක. සමහර ඒව තියෙනවා ගත්තම අනාත් වෙන ඒවා. සමහර ඒවා තියෙනව ඇදගෙන යන්න පුලුවන් ඒවා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රත්තරං;18629097 said:
    :yes::yes:

    ලන්කාවේ ආර්තිකෙත් එක්ක හොනට් ජේඩ් වල වැඩට යන්න බෑනේ බන්. ඉන්දියන් බයික් තමා හොදම විසදුම. තෙල් කරනවා. කෑලි තියෙනවා. මිල අඩුයි. නඩත්තුව පහසුයි

    ඒ වගේම මම කියනවා - ඉන්දියන් බයික් පැදහල්ලා හැබැයි තමන් පදින්නේ ඉන්දියන් එකක් කියල මතක තියා ගනිල්ලා. පල්සරෙන් AX1 එකේ සෙල්ලම් දාන්න එපා. ඒ වගේම දවසගානේ වැඩට යන්න AX1 ගන්නත් එපා

    බයික් වලින්ම කතා කලොත්, කෝ අර ආපු රනමොටෝ අජිනමොටෝ ලොන්සින් කොලුසින් සීග්‍රා සීබ්‍රා ජරාවල්. අඩුම ගානේ ගරාජ් එකකවත් ගොඩගහලා තියෙනවද? ඒත් මුලින්ම ආපු බොක්සරේ, කැලිබරේ තාම දුවනවා හොදට

    සීග්‍රා ශිහාන් සිහින මාවතේ පැදයන්න එන්න කියලා කියල තියෙන්නේ මේවා අරන් පාරේ පදින්න වෙන්නේ හීනෙන් තමයි කියන එකද කොහෙද:P:P:P

    ඒකාලේ ඕවා ගත්ත උනුත් මුන් වගේ තමා.. සීඩී 90 ගත්ත උන්ට කෝචොක් දදා උන්නේ සෙල්ෆ් ස්ටාර්ට් හිටන් අපේ ඒවගේ තියෙනවා. මේවා ඩිස්ක් බ්‍රේක් අනම් මනං කියල... තාම ඒ දවස්වල ගත්ත සීඩී 90 විතරක් නෙමේ ඉන්දියන් බොක්සර් පවා ඔරිජිනල් පේන්ට් එකෙන් දුවනවා

    ඔය පැන්ඩා ජරාව තව අව් රුදු 5කින් ගරාජ් එකකවත් නැති වෙනවා. චෙරි ඣ්ඣ් වලට වෙච්ච එකම තමා. එදාට කබරයා තලගොයා වගේ නමකින් තව ජරාවක් එයි. ඒක ගත්ත උන් එදාටත් අද මුන් කියනවා වගේ කියයි.. ලෝක ධර්මතාව.. වෙනස් කරන්න බෑ:P:P:P

    :yes::yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රත්තරං;18629107 said:
    කෝ කොහෙද දාලා තියෙන්නේ ඉන්දියන් ඒවට මෙහෙම බැනලා

    ඒවගේ අඩුපාඩු තියෙනවා. ඒ උනාට හොද එකට හොදයි කියනවා
    මේකේ ඉන්දියන් බයික් ගැන වැඩියෙන්ම ත්‍රෙඩ් දැම්මේ මම
    චීන බස් සීටීබී එකට ගේනකොට ඒවා සැපයි කියද්දි අපේ රටට හරියන්නේ ටාටා ලේලන්ඩ් කියල බැනුම් අහන් කිව්වේ මම

    අදටත් කියන්නේ පැන්ඩා ජරාවට වඩා ඇල්ටෝ හොදයි
    හොද දේට හොදයි කියනවා..

    අැල්ටෝ අලුත් එක චොර බන්
    යාලුවෙක්ගේ එකක් මග හිටලා තියෙද්දි තල්ලු කරන්න සෙට් උනා
    අත තියලා තල්ලු කරද්දි වාහනේ එබෙනවා ටකරම් වගේ
    පරණ එක ඒ අතින් මසුරන් වටිනවා

    :baffled::baffled::baffled:
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මම කියන්නද මේ ත්‍රෙඩ් එක යන්නේ කොහොමද කියල... ඉස්සෙල්ලම එකෙක් පැන්ඩ ගැන ත්‍රෙඩ් එකක් දානව.. ඊට පස්සේ එක එකා හොඳ නරක දානව.. ඔන්න රත්තරං එනව... පැන්ඩට පඩ ඇර ඇර බනිනවා... ජපන් වාහනත් එක්ක සංසන්ධනය කරනව... ඔක දිරවන්නේ නැති එකෙක් ඇවිල්ල රත්තරංට බනිනව.. ඔන්න රත්තරං ගේම ඉල්ලනව.. තව එවුන් රත්තරංගෙ සහයට එනව... ඊට පස්සේ ජපන් වාහන යුරොප් වාහන එක්ක සංසන්ධනය කරනව...යතුරු පෙන්නනවා..(දන්නෝ දනිති) :P ඊට පස්සේ බෙන්ස් BMW වල ඉඳන් Ferrari/Porsche වලට යනව... රත්තරං එක්ක ගේම ඉල්ලපු එකා ගේම අතාරිනව... අන්තිමට පැන්ඩ එක්ක Ferrari/Porsche සංසන්ධනය කරනව...

    Meanwhile:ත්‍රෙඩ් එක දාපු එකාව පිස්සන්කොටුවට අරගෙන යනව...:D

    මේකේ පැන්ඩ කාර් එකක්තියා ජීවමාන පැන්ඩෙක් ගැනවත් ත්‍රෙඩ් එකක් දැමීමෙන් වලකිනලෙස ඉතා කාරුනිකව ඉල්ලාසිටිනවා..
    :yes:
     
    අඩු ගනන් වලට වාහන ගන්නේ කවෘ හරි අහින්සකයෙක්. උන් අමාරුවේ වැටෙන එක නවත්තන්නයි හදන්නේ, නැතුව පුකේ අමාරුවක් නෑ ඔය චීන කටු පතුරු ගහන්න

    ඕකේ මචන් ආයේ හිගන්නෝ නාවන්නේ නෑ
     
    wip

    Member
    May 1, 2009
    3
    1
    3
    :(
    Finally I managed to contact My dealer over the phone on 09.07.2015

    He said he did all the things he can do about my vehicle, he send many emails to the factory but they didn't respond him and there is noting else he can do about my vehicle.

    he said this in a very hard and unpleasant voice.

    He also said that my car was't manufactured yet and this issue is known up to higher officials.

    Then I send an email to the one of companies higher officer & mension the above situation.

    And I also mention that I cant fight with their thug type dealers. I Settled Full Amount and waited Patiently up to now. As a customer I had a right to be informed.

    I asked that officer to take a disciplinary action against that thug type dealer and I always love to testimony against him in such enquiry or at least advice him to what is customer care is.

    I also mention that I'm not in a position to deal with that thug type dealer.So please be kind enough to nominate another person to handle my deal.

    10.07.2015 that officer's agent phoned me & told that one of my car's component was defected & they ask the chinese company to send a new one. Therefore they didn't put my car into the assembly line .

    I told her that I'm not in a position to trust their words & I ask her to send me an reply email.

    Also my dealer gave me a call & told the same and also told that I can have my car in 21.07.2015.

    But I cant Trust him anymore, so now I tried to get a reply e mail from the company .
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,201
    4,369
    113
    ඇයි එන්නද
    රත්තරං;18627746 said:
    ඕකට හේතුව මේකයි
    පහුගිය ටිකේම වැස්සා
    බෝතල් පත්තර කාරයෝ ආවේ නෑ
    ඒ නිසා පරන මලකඩ යකඩ එකතු උනේ නෑ
    චීන්නුන්ට ගීලී ජරාව හදන්න බෙලෙක්ක නෑ
    ඉවසලා ඉදින් යකඩ එකතු උනාම උනුකරල හදල දෙයි

    තාමත් මේ චීන ජරාව සල්ලි දීලා ගන්න උන් ඉන්නවනේ

    :lol::lol:

    :(

    10.07.2015 that officer's agent phoned me & told that one of my car's component was defected & they ask the chinese company to send a new one. Therefore they didn't put my car into the assembly line .

    මේකෙන්ම company එක ගැන මට හොද අවබෝදයක් ආවා,
    වාහන parts original company එකෙන් එලියට දාද්දි QC ටෙස්ට් එකක් කරනවා නේද, මුන් එක වත් කරන්නේ නැ නේ එතකොට, අනික උන් ගාව අමතර පාර්ට්ස් නැද්ද, අනේ හුකේ
     
    Last edited: