Maicro Panda Issue

wip

Member
May 1, 2009
3
1
3
I paid the advance for panda gb car in 2014.12.09.
Paid the full amount in March 2015.
It's almost 07 months passed.But I didn't get the vehicle.
My dealer is in Kelaniya Branch.
He doesn't answer to the phone from june.
Are there anyone has the similar experience. Please share your views.
 
Last edited:
  • Like
Reactions: Jack_Sparrow

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මූ කියන්නේ ඇත්තද බොරුද දන්නෑ .. ඒ උනාට ඔහොම කේස් එකක් තියෙනවා ..
    2014 දෙසැම්බර් ගෙවපු උන්ට තාම වාහන දීල නෑ .. ඒ උනාට ජනවාරි ගෙවපු සෙට් එකකට දීල තිබ්බ දැක්ක වගේ මතකයි .. !
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මූ කියන්නේ ඇත්තද බොරුද දන්නෑ .. ඒ උනාට ඔහොම කේස් එකක් තියෙනවා ..
    2014 දෙසැම්බර් ගෙවපු උන්ට තාම වාහන දීල නෑ .. ඒ උනාට ජනවාරි ගෙවපු සෙට් එකකට දීල තිබ්බ දැක්ක වගේ මතකයි .. !

    ලීස් කරල ගන්න අයට දෙන්ඩ තියන් ඉන්නවද දන්නෑ... :dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඕකට හේතුව මේකයි
    පහුගිය ටිකේම වැස්සා
    බෝතල් පත්තර කාරයෝ ආවේ නෑ
    ඒ නිසා පරන මලකඩ යකඩ එකතු උනේ නෑ
    චීන්නුන්ට ගීලී ජරාව හදන්න බෙලෙක්ක නෑ
    ඉවසලා ඉදින් යකඩ එකතු උනාම උනුකරල හදල දෙයි

    තාමත් මේ චීන ජරාව සල්ලි දීලා ගන්න උන් ඉන්නවනේ
     
    • Like
    Reactions: chanakamanjula