







මගේ යාළුවෙකුටත් ඔය වැඩේම වෙලා අනුරාධපුරේ බ‍්‍රාන්ච් එකෙන්. සල්ලි බැඳල ගොඩක් කල්. එ් ත් වාහනේ නෑ. මිනිහ බැරිම තැන ටොයොටා සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගත්ත. 1,800,000.00 ක් දීල. දැන් ඇඩ්වාන්ස් එක් ආපහු ගන්න ට‍්‍රයි කරනවා.


2009 න් පස්සේ අදද එලකිරියට ආවේ???![]()

රත්තරං;18627746 said:ඕකට හේතුව මේකයි
පහුගිය ටිකේම වැස්සා
බෝතල් පත්තර කාරයෝ ආවේ නෑ
ඒ නිසා පරන මලකඩ යකඩ එකතු උනේ නෑ
චීන්නුන්ට ගීලී ජරාව හදන්න බෙලෙක්ක නෑ
ඉවසලා ඉදින් යකඩ එකතු උනාම උනුකරල හදල දෙයි
තාමත් මේ චීන ජරාව සල්ලි දීලා ගන්න උන් ඉන්නවනේ

රත්තරං;18627746 said:ඕකට හේතුව මේකයි
පහුගිය ටිකේම වැස්සා
බෝතල් පත්තර කාරයෝ ආවේ නෑ
ඒ නිසා පරන මලකඩ යකඩ එකතු උනේ නෑ
චීන්නුන්ට ගීලී ජරාව හදන්න බෙලෙක්ක නෑ
ඉවසලා ඉදින් යකඩ එකතු උනාම උනුකරල හදල දෙයි
තාමත් මේ චීන ජරාව සල්ලි දීලා ගන්න උන් ඉන්නවනේ
අස්වලාම් වලෙක්කුම් මචන්. උපවාස මාසෙනේ. පොඩ්ඩක් පරක්කු උනාමෙන්න යාළුවෙක් ඇවිල්ල... හලෝ මචං... මම බැලුව මොකද මෙච්චර පරක්කු කියල...![]()

දැනුම තිබුනට මදි, ඒ දැනුමෙ කෙනෙකුට යහපතක් කරන්න බැරි නම්.ඔය කමෙන්ට් එකට හිනා යන්නෙ නෑ. දුක හිතෙනවා උබ ගැන



දැනුම තිබුනට මදි, ඒ දැනුමෙ කෙනෙකුට යහපතක් කරන්න බැරි නම්.ඔය කමෙන්ට් එකට හිනා යන්නෙ නෑ. දුක හිතෙනවා උබ ගැන
ඌ කියන්නේ ඉතින් සල්ලි වියදම් කරලා ඕව ගන්නේ ඇයි කියලා බන්

යකා කියන තරන් කලුත් නෑ, ගීලි කියන තරම් සවුත්තුත් නෑ. ඒවාගේ හොද සහ නරක ආශ්‍රයෙන් ගන්න ඉන්න කෙනාටට තීරනයක් ගන්න පහසු කරන්න ඕනා. මේ පුද්ගලයාගෙ කමෙන්ට් වල තියෙන්නෙ චීන ජරාව කියන එක විතරයි.අඩු ගානෙ පැන්ඩා කියන්නෙ ආරක්ශාව අතින් ඉදිරියෙන්ම ඉන්න (ගානට සාපේක්ශව ) වාහනයක් කියන එකවත් දන්නෙ නෑ.
ඕවා උබලට කියල වැඩක් නෑ,හේතුව උබල හිතන් ඉන්නෙ මේ පුද්ගලයා වාහනවලට අදිපති දෙයියා කියලා








රත්තරං;18628825 said:ඒකාලේ චෙරි QQ ගත්ත උනුත් ඔහොමමයි කිව්වේ.. දැන් චෙරි ගස්ලබු වෙලා ගත්ත උන් ආගිය අතක් නෑ
ඔය චීන ජරාව ගැන පිටු ගනන් ලියල ඇති බන්.. ත්‍රෙඩ් දාන දාන ගානේ ආයේ මුල ඉදන් ලියන්නයෑ ජරාවට ජරාව කියනවා මිසක්
ආරක්ශාව? ඔච්චර ඒ ගැන හිතනවනම් සැමන් ටින් එකක් විතර හුන්ඩුවක් ගන්නේ නැතුව 15 ශ්‍රී බෙන්ස් එකක් ගනින්.. සාමාන්නෙන් RPG එකක් ගැහුවොත් මිසක් හානියක් වෙන්නේ නෑ

යකා කියන තරන් කලුත් නෑ, ගීලි කියන තරම් සවුත්තුත් නෑ. ඒවාගේ හොද සහ නරක ආශ්‍රයෙන් ගන්න ඉන්න කෙනාටට තීරනයක් ගන්න පහසු කරන්න ඕනා. මේ පුද්ගලයාගෙ කමෙන්ට් වල තියෙන්නෙ චීන ජරාව කියන එක විතරයි.අඩු ගානෙ පැන්ඩා කියන්නෙ ආරක්ශාව අතින් ඉදිරියෙන්ම ඉන්න (ගානට සාපේක්ශව ) වාහනයක් කියන එකවත් දන්නෙ නෑ.
ඕවා උබලට කියල වැඩක් නෑ,හේතුව උබල හිතන් ඉන්නෙ මේ පුද්ගලයා වාහනවලට අදිපති දෙයියා කියලා


.මචන්,
මේකෙ ඉන්න ජපන් පෙති ගහපු පිසාචයෝ කියයි ජපන් ජපන් ජපන් කියලා, උබේ බජට් එක, උබේ අව්ශ්‍යතාවය අනුව එකෙක්වත් උබට උප්කාර කරන්නෙ නෑ. උබට 15ක් වියදම් කරන්න පුලුවන් කිව්වොත් කියනවා 20කට ජපන් එකක් ගන්න කියල,එහෙම මෝඩයෝ ඉන්නෙ මේකේ. සමහරු ජිවිතේට වාහනයක් එලවල නෑ.සමහරු ලයිසන් ගන්න ටිකේ විතරයි වාහනයක් එලවල තියෙන්නෙ.සමහරු ඉන්නවා ජපන් ඩීලර්ස්ල කියල හිතාගෙන.
ඒ නිසා මචන් auto-lanka එකේ account එකක් හදාගෙන එකේ අහන්න.ඒකෙ ඉන්නෙ වාහන ගැන දැනුමක් තියෙන, උබේ අව්ශ්‍යතාවයන් තේරුම් අරගෙන උබට තීරනයක් ගන්න උප්කාර කරන උන්.
පැන්ඩා (මම දශමයයි දන්නේ) ගැන කියන්න තියෙන්නෙ මේචචරයි
හොද දේ
ඇලුත් වාහනයක්
අවු3ක් හෝ කිමි 100000 වගකීම දෙනවා
හොදම ආරක්ශාව තියෙන වාහනයක් (4/5)
පෙනුම හොදයි
යම ප්‍රමානයකට සැපපහසු වාහනයක්
නරක දේ
1.3 එකෙ පෙට්‍රල් කරනව හොරයි
හයියෙන් යනකොට ඩෑශ්බෝඩ් එක දෙදරනවා (මේක හැම පැන්ඩ එකටම පොදු නෑ,හේතුව මේව හයි කරන උන්ගෙ නොසැලකිල්ලා
ඒසී එකෙ පොඩි අවුලක් තියෙනවා
අමතර කොටස් හොයාගන්න අපහසුයි
අමතර කොටස් සාපේක්ශව ගනන් වැඩි.
නැවත විකුනද්දි පොඩ්ඩක් කරදර වෙන්න ඕනේ
නඩත්තුවට වැඩි අවදානයක් දෙන්න ඕනේ
ඉතින් පැන්ඩ පාවිච්චි කල කෙනෙක් විදියට දෙන්න පුලුවන් අදහස තමා ඔය දැම්මේ
ඔයාගේ බජට් එක, අවශ්‍යතාවයන් අනුව තීරනයක් ගන්න
*පැන්ඩ ජපන් වාහන එක්ක සන්සන්දනය කරන්න් බෑ. ඒ මෝඩ වැඩේ කරන්න එපා




. එහෙනම් ගන්න තිබ්බේ ඔය අටමගලේ නෙමේ 15- බෙන්ස් එකක්, ආර්පීජී එකක් වගේ වැදුනොත් සුලු තුවාල සිද්ද වෙයි

රත්තරං;18629038 said:ඒක තමයි මම ඔය කියල තියෙන්නේ
වාහනයක් ගද්දි බලන්නේ ඕකෙන් පොල් කඩන්න පොල් ගාන්න පුලුවන්ද කියල නෙමේනේ
අමතර කොටස්
පැවැත්ම
සැප පහසුව
නැවත විකිනුම් මිල
තෙල් කිරිල්ල
ආරක්ශාව
දැන් උබම කියන විදිහට උබ සතුටු ඕකේ ආරක්ශාව ගැන විතරයි. බැලුවේ ඒකම විතරක් නම් ගන්න තිබ්බේ 15 බෙන්ස් එකක්.
ඇත්ත කතාව මේකයි.. ඔය ජරාව ගත්ත උන් තමන්ගේ තැන තියාගන්න හිත හදාගන්න කියෝ කියෝ යනවා ඕක හොදයි කියලා. හැබැයි තිබිලා වික්ක උන් අම්ම මුත්ත නැතුව චීනෙටත් බනිනවා.
අලුත් වාහන බ්‍රෑන්ඩ් නිව් වාහන කියන්නේ බන් පොඩ්ඩක් පෑගුවහම ඩෑශ් බෝර්ඩ් දෙදරන ඒසී පිස්සු කෙලින 1.3 වෙලත් 12-13 තෙල් උපරිම කරන තනි වයිපරෙන් වීදුරු පිහින බජට් අටමගල නෙමේ. ඕක තනිකරම මයික්‍රෝ එකෙන් කරන තිරු බදු වන්චාවක්, චීන ජරාවක් කියලා කෙලින් දුන්නනම් බල්ලෙක් වත් නොගන්න එකේ (ඕක අබාන්ස් එකෙන් කලා ගීලී නමින්, හිගන්නෙක් වත් ගත්තේ නෑ ඒ කාලේ ) මයික්‍රෝ නම ගහලා අලුතෙන් වාහන ගන්න යන වාහන ගැන නොදන්න උන්ගේ ඇගේ ගහනවා
රත්තරං;18628981 said:
ලොල් තමා. පෙට්‍රෝල් ඇන්ජිමක මොනවද බන් ඔය කියන තරම් ලෙඩ?
තාම ලාන්සර් බොක්ස්, බී11, බී12 වගේ පරන ලදරමුත් බොඩි දිරුවත් ඇන්ජින් කෙලින් කටින්...
මගේ 290000km දුවපු 2700cc පට්ට ගහපු වාහනෙත් පැට්‍රල් ඇන්ජිමේ තාම ඇන්ජින් ඔයිල් කදුලක් පිච්චෙන්නේ නෑ
අනික උබ හිතන් ඉන්නේ ඕවගේ ඇන්ජින් හදන්න ඩීසල් ඒවගේ වගේ පර්චස් 5ක් විකුනන්න ඕනේ කියලද? දැනගන්න කියන්නේ උබට 2007-2008 නෝහා එකක පැට්‍රල් ඇන්ජිමක් 5000-10000කට හොයාගත්තහැකි රව්මක් දැම්මනම්
ඔය පැන්ඩා ජරාව තව අව්රුදු5ක් යද්දි තිබ්බ තැනක් හොයාගන්න වෙන්නේ නෑ. හෙඩ් ලයිට් එකක් හොයන්න චීනෙට වීසා ගහන්න වෙනවා. ඒ කාලේ චෙරි QQ ගත්ත උන් ඇල්ටො මරුටි වලට හූ කිය කියා පැද්දේ. අන්තිමට උන් නිකන්ම නිකන් නරි උනා
ඌ කියන හැමදේටම මම එකග නෑ. උදා හයිබ්‍රිඩ්.
අපි කතා කරලා තියෙනවා තර්ක කරනවා.
ඒත් ඉතින් වාහන ගැන අපිට වඩා දැනුමක් ඌට තියෙනවා.
ඌ කියන හැමදේම හරි කියන මතේ ඉන්න කවුරුවත් ඇති කියලා මම හිතන්නේ නෑ.
ඒත් ඉතින් චීන ඉන්දියන් වාහන ජරාව කියලා ඕන එකෙක් දන්නවා බන්.
අනික ඌ ඒවට බැන්නා කියලා ඉන්දියන් බයික් වලට බැනලා නෑනේ.
ඒකෙන් වැඩ ගන්න හැටි දාලා තියෙනවනේ.







