යු එන් පිය චාටර් නේද බන් ඊයේ රනිල් විශේෂ ප්රකාශයක් කරනවා කියලා මහ බැංකුවේ භාණ්ඩාර බිල් පත් නිකුත් කරපු එකට අහුවුන අර්ඡුන් මහේන්ද්රයව සුද්ද කලා .ඩිව් ගුණසේකර චොදනා කලා බොරු කියනවා කියලා කෝප් කමිටුව බොරු කියනවා කියලා ඩිව් ගුණසේකර මොන වගේ කෙනෙක්ද කියලා ඔනේ කෙනෙක් දන්නවා මේකෙන්ම පේනවා මුන් බොරුව කරන්නේ කියලා මහින්ද හොරා හොරා කියලා මුන්ට ඡන්දේ දුන්නා මුනුත් ඊට දෙවනි නෑ කාලකන්නි හැත්ත .මුන්ගේ මුදල් ඇමතියම බලපන්කෝ මොකෙක්ද කියලා යු එන් පිය කියන්නේ චාටර් පක්ෂයක් .UNP කියන එකේ තේරුම උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය කියන එකයි මුන් බලයට ආවොත් හොද මුන්ගේ නෑදෑයන්ටම තමයි.

. jvp eketh badu sure ne 


