මශ්ශිනා
හ්ම්ම් එකා තමා....... දැන් මේකක් ගන්න ඕනේ කියන්නේ......

මශ්ශිනා

ඔතන මම කියපු විදියේ පොඩි අවුලක් තියෙන්නේ....... ඌ කියන්නේ උගේ ගානට ඒක ඌට හොඳා කියලා...... අනික 2 එක ආවම ඒක ටහිකෙන ගානක් වෙයි & මේක බහිවිනේ තවත් ගණන්......

පැටියා;18630056 said:පකිස් බූරුවෙක්නෙ ඌ![]()
පැටියා;18630072 said:ඔය පොං එක ගහන කොම්පැනියෙ CEO කියලා තිබ්බා $450ට අඩුවෙන් OnePlus 2 එක මාකට් එකට දාන්නෙ කියලා![]()




රිලීස් උනාට මෙහෙ නෑනේ....... අනික ගාන......![]()
release unata pase mata PM karapan..
mang arain denamm
wadiya loku margin kenak newei.. mama inna thane idala train eky yanda namm $1.50 vithara cost wenava.. Dollar ekak Rs:100 gane thibath Rs:300 yanwa.. mang mey kiyanne Singapore wala.. mata wadiya mokuth epa Rs:2000 vithara thiboth athi.. ey kiwe Singapore dollar $20 wage.. oya salli athi lunch ekai dinner ekai ganda..එල බලමුකෝ...... උඹේ මාජින් එක කියාද......


kamthi namm release unata passe message karanda.. mawa sure nath.. mage derata yawanamm.. ubata salli gedarata dila collect karaganda puluvin wei..uba koheda machan inne UK or USA wage damachan la.. Ubalata 1 + 2 phone oney namm kiyan.. release unata pase arain denamm mage mahansiyata sadarna ganak dipan![]()
