UNP චාටර් නේද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යු එන් පිය චාටර් නේද බන් ඊයේ රනිල් විශේෂ ප්‍රකාශයක් කරනවා කියලා මහ බැංකුවේ භාණ්ඩාර බිල් පත් නිකුත් කරපු එකට අහුවුන අර්ඡුන් මහේන්ද්‍රයව සුද්ද කලා .ඩිව් ගුණසේකර චොදනා කලා බොරු කියනවා කියලා කෝප් කමිටුව බොරු කියනවා කියලා ඩිව් ගුණසේකර මොන වගේ කෙනෙක්ද කියලා ඔනේ කෙනෙක් දන්නවා මේකෙන්ම පේනවා මුන් බොරුව කරන්නේ කියලා මහින්ද හොරා හොරා කියලා මුන්ට ඡන්දේ දුන්නා මුනුත් ඊට දෙවනි නෑ කාලකන්නි හැත්ත .මුන්ගේ මුදල් ඇමතියම බලපන්කෝ මොකෙක්ද කියලා යු එන් පිය කියන්නේ චාටර් පක්ෂයක් .UNP කියන‍ එකේ තේරුම උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය කියන එකයි මුන් බලයට ආවොත් හොද මුන්ගේ නෑදෑයන්ටම තමයි.
     
    • Like
    Reactions: Kalu_Banda

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    JVP Thama wikalpe.....deela balamu awurudu 5kta
    එක ප්‍රතිපත්තියක් නැති වේස බල්ලෝ තොපි
    එක එකාට ටික ටික කාලෙකට දෙන්න මේක වේස ගෑණියක්ද බොල???
    මේ රට කෑවේ තොපි වගේ අවජාතකයෝ තමා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    unp කියන්නේ චාටර් පක්ෂයක් නෙවෙයි. අවුරුදු ගානක් ඕකේ ලැගගෙන ඉන්න බහිරවයෝ ඒ පක්ෂේ චාටර් කරලා. තරුන මන්ත්‍රීවරුන්ට අම්මපා කොන්දක් නෑ නේ මුන්ව එලවලා දාන්න
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    11694821_829160023848758_1451806960569765143_n.png
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් බන්ස් මුන් දින සීයට මොනවද කලේ මෛත්‍රි කරපු දේවල් තමයි ඉතිරි වුනේ අන්තිමට 19 ගේනාවා .ගෑස් අඩු කලා ඉන්දන මිල අඩු කලා එවත් යු එන් පි එකට කලා කියන්න බෑ ඒ ගොඩක් දේවල් මෛත්‍රි කරපුව අනික බලශක්ති ඇමති චම්පික මුන්ගේ ඇමතිලා මොනවද කලේ හත් පොලේ ගාගත්තා මහ බැංකුවේ අධිපති හත් පොලේ ගාගත්තා සතොස අයිති එකා පිස්සු කෙලිනවා දැන් කොටස් විකුනන්න යන කතාවක් කියනවා .අලුතෙන් එතනොල් ලයිසන් 26 ක් දිලා තියෙනවල දන්නවනේ මුන් ප්‍රධාන සංවිධායක ලංකාවේ ලොකුම අරක්කු කරයා කියලා .රවියා කරුංකා ගෙනල්ලා එව අහුවුනා‍ම‍ රේගුවේ ලොක්කෝ අස් කලා මරු දින සීයය තමයි .
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    එක ප්‍රතිපත්තියක් නැති වේස බල්ලෝ තොපි
    එක එකාට ටික ටික කාලෙකට දෙන්න මේක වේස ගෑණියක්ද බොල???
    මේ රට කෑවේ තොපි වගේ අවජාතකයෝ තමා


    dan kiyahan balanna mokadda ube prathipattiya?
    uba left da? right da? :rolleyes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එක ප්‍රතිපත්තියක් නැති වේස බල්ලෝ තොපි
    එක එකාට ටික ටික කාලෙකට දෙන්න මේක වේස ගෑණියක්ද බොල???
    මේ රට කෑවේ තොපි වගේ අවජාතකයෝ තමා

    ජේ විපිය රට කන්න බන් ජිවිපිය රට කොලාද ?
    ඔය කියන්නේ 88 89 කඩප්පුලි ප්රෙමදාසයයි උගේ බලු මිලිටරි කාරයෝ ටිකයි , අළු ගොසුවෝ ටිකයි
    නැගීගෙන එන බලය සමුලඝාතනය කරනවාට විරුද්දව කට ඇරපු උන් වැරදි කියලනේ

    සමහර විට ජේවීපිය නැගිටින කොට උඹ පියාගේ වුෂනයෙවත් ඉන්න නැතුව ඇති
     
    • Like
    Reactions: waligamaya