මචංලා මං කන්න යනවා...
දැං කෑවේ නැත්තං අද නං ගෙදරිං එළියට දානවා..
ගෑස්ට්රයිටීස් හැදිලා ඉන්නෙ![]()
වෙලාවට කාපං. කොල්ලෝ නැත්තං විදවන්න වෙයි

මචංලා මං කන්න යනවා...
දැං කෑවේ නැත්තං අද නං ගෙදරිං එළියට දානවා..
ගෑස්ට්රයිටීස් හැදිලා ඉන්නෙ![]()

අපි ගියාවේ............
තොපිට රූට හීනෙන්.....
1- අර්ජුන් මහේන්ද්රන් පෙනිය
2-රවි කරුපයියා පෙනිය
3-මොංගල් සමරවීර පෙනිය........

මු දන්නා දේවල්
අනිවාර්යයෙන්ම බන්...සමහර වෙලාවට ආදරයෙන් ජීවිතයට ලැබෙන්නේ කට්ටක් තමයි. ඒත් ඒවගෙන් හොද පාඩම් ඉගෙන ගන්න පුලුවන් බං.


හැමදේම වෙන්නේ හොඳටයි... 

හැබැයි මම බූට් කාලා නෑ බං. එව්නාට බූට් කාපු යාලුවෝ බරගානකගේ අත්දැකීම් තියනවා.
මන් මේ බයේ ඉන්නේ බදින්න කලින් තව කියක් කන්න වෙයි ද කියල 