2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    28wl2pv.jpg
    :shocked::shocked:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජීවිතේ ඔහොම අත්දැකීමුත් තියෙන්නේ ඕන කිව්වට නැති එකත් හොදයි බන් , උබල නම් දැන් බැදපු එවුන් :baffled: මන් මේ බයේ ඉන්නේ බදින්න කලින් තව කියක් කන්න වෙයි ද කියල :rofl:

    :P අම්මෝ මට අත්දැකීම් නැතිවුනාට 11 වසරේ ඉදලා උඩට යාලුවන්ගේ අත්දැකිම් අනන්තයි බං. හෆොයි අඩනවා, වැලපෙනවා. ප්‍රශ්ණ ගොඩයි. එක යාලුවෙක් ලව් සීන් එකක් නිසා වහබීලා නැති වුනා බං :(
    එක බූට් එකක් කාපු එකෙකුට ආයි බූට් සීයක් කෑවත් ගේමක් නෑලුනේ. ඒ නිසා උඹට අව්ලක් නෑ :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං කස්සගේ සිදුවලට ආස වුනේ හරිත නිම්නයේ කාලේ ඉදන්මයි :D ඌ පිස්සා වගේ බොන එක ගැන තමයි කණගාටු
    ගානට අරගෙන මං ‍වගෙ ඉන්නෙ නැත්තෙ ඇයි..
    මටත් ටිකක් වැඩිද මන්දා i dont no y :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි ගියාවේ............
    තොපිට රූට හීනෙන්.....

    1- අර්ජුන් මහේන්ද්‍රන් පෙනිය
    2-රවි කරුපයියා පෙනිය
    3-මොංගල් සමරවීර පෙනිය........
    කොහෙද බොල රූට රූට යන්නෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හදේ කොතැනක හෝ හිඳී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙළා හස රැහැනින්
    පෙළයි මා මුදා සුව දැහැනින්

    සයුරු ඉම රත් සිතිජ රේඛාවේ
    මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
    තළා මා සිත පලා ගිය ඔබ
    දවලයි මා - අද
    තනි වෙනා මොහොතින්

    උතුම් පිවිතුරු පේ‍්‍රමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර
    යදින්නම් - ඔබ
    මැකී යනු මතකින්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලංකා ලංකා පෙම්බර ලංකා


    ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා
    හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා

    බලිතරු රාවණ ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා
    පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා
    විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා
    ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුල ලංකා

    මහවැලි කළු කැළණි වලවේ අත් හතරක් ඇති ලංකා
    සමනොළ කිරිගල් පිදුරුතලා නෙක කෙහෙ ගැට බැඳි ලංකා
    තේ වතු පොල් වතු කෙත් වතු පෙළ උකුලේ නලවන ලංකා
    මුහුදින් අඟලක් ඔබ වැව හොත් එහි පනිමු පනිමු ලංකා

    හෙළ මුතු මිණි වැල් එකට දමාලා ඔබ සරසමු ලංකා
    ගස් වැල් වලැ මල් එකට ගොතාලා ඔබ පළඳමු ලංකා
    රුහුණේ කිරි පැණි එකට අනාලා ඔබ පිනවමු ලංකා
    ඔබ වෙනුවෙන් එන වෙඩි සැර මල් පෙති සේ සලකමු ලංකා

    ඔබ හට අත පොවනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා
    අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුද ගෙවමු ලංකා
    ගොඩ දිය අහසේ හැමතැනැ ඔබගේ නම කියවමු ලංකා
    අවසනැ ඔබට මැ පොහොරට මේ කය මෙහි මැ හොවමු ලංකා

    සුනිල් ශාන්ත, අයිවෝ ඩෙනිස්
    අරිසෙන් අහුබුදු
    සුනිල් ශාන්ත
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම හොද නෑ බන්, ඇගට පත්තියන් වෙන්නෑ කන කෑම එහෙම කලාම... :no:
    රේඩියෝ එකට සප් එකක් දෙන්නත් එපෑය..
    දැං මේ රේඩියෝ අහන ගමං බේත් බොනවා :sorry: