ජීවිතේ ඔහොම අත්දැකීමුත් තියෙන්නේ ඕන කිව්වට නැති එකත් හොදයි බන් , උබල නම් දැන් බැදපු එවුන්මන් මේ බයේ ඉන්නේ බදින්න කලින් තව කියක් කන්න වෙයි ද කියල
![]()
අම්මෝ මට අත්දැකීම් නැතිවුනාට 11 වසරේ ඉදලා උඩට යාලුවන්ගේ අත්දැකිම් අනන්තයි බං. හෆොයි අඩනවා, වැලපෙනවා. ප්රශ්ණ ගොඩයි. එක යාලුවෙක් ලව් සීන් එකක් නිසා වහබීලා නැති වුනා බං
මචං මං ඉන්නවාට කමැති නං කියපං..athi yanthan


ගානට අරගෙන මං වගෙ ඉන්නෙ නැත්තෙ ඇයි..මං කස්සගේ සිදුවලට ආස වුනේ හරිත නිම්නයේ කාලේ ඉදන්මයිඌ පිස්සා වගේ බොන එක ගැන තමයි කණගාටු

කොහෙද බොල රූට රූට යන්නෙඅපි ගියාවේ............
තොපිට රූට හීනෙන්.....
1- අර්ජුන් මහේන්ද්රන් පෙනිය
2-රවි කරුපයියා පෙනිය
3-මොංගල් සමරවීර පෙනිය........
නෑ ඉක්මනට ගිලදාලා ආවා![]()

රේඩියෝ එකට සප් එකක් දෙන්නත් එපෑය..එහෙම හොද නෑ බන්, ඇගට පත්තියන් වෙන්නෑ කන කෑම එහෙම කලාම...![]()

මුගේ පසුබිමෙන් ඇහෙන ෆ්ලුට් පාරට සද මෝල් වෙනවා... ඒක මතකයන් අවුස්සනවා...


