එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා
පිණිමල් වරුසාවේ....
කිසිවකු සමගින් එකට තුරුලු වී
ඉර බැස යන වේලේ
ඔබ යනු දුටු විට මතකය රිදවයි
අපෙ ඉස්සර කාලේ...
මද අව් රස්නෙට වුව සෙවනක් ඇත
ඔබ හට අද දවසේ
වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
මගේ මහිම එලෙසේ...
පද රචනය - දෙල්තොට චන්ද්‍රපාල
තනු නිර්මාණය - ස්ටැන්ලි පීරිස්
ඉල්ලීම ඉටුකලාට බොහොම ස්තුතියි...

අලුත් ගායකයෙක් හදන්න අපි එලකිරි රියලිටි තරගයක් තියමුද 




ඒ චෙකම වෙනවා නං තමා 