2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට.... සින්දුව ඕනේ... දිවුල්ගනේ ගේ....
:love::love::love::love:
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මචන් උඹේ දේශපාලන අදහස් කෙසේ වෙතත් ඉල්ලන සින්දුවල හැටියට හොඳ රසඥතාවයක් තියනවා වගේ :yes::yes::yes:
11.gif
;)
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට..
    නුඹ ඈත ඉඳන්.. ඇවිදින්..
    මගෙ පාලු හිතට මනමාල කතා කියමින්..
    මනමාල කතා කියමින්..............



    අද සීත සුළඟ මදහාස නගන විට
    සිත කෝල වුනිද මෙතරම්..
    ඒ දැනුන හැඟුම නොදනිම්....

    ඔය වාසනාව නෙතු දෑල දුලනයේ...
    හිත කීරි ගැහෙන හැටිනම්..
    ඒ හැඟුම කෙලෙස පවසම්...
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට.... සින්දුව ඕනේ... දිවුල්ගනේ ගේ....
    :love::love::love::love:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට..
    නුඹ ඈත ඉඳන්.. ඇවිදින්..
    මගෙ පාලු හිතට මනමාල කතා කියමින්..
    මනමාල කතා කියමින්..............



    අද සීත සුළඟ මදහාස නගන විට
    සිත කෝල වුනිද මෙතරම්..
    ඒ දැනුන හැඟුම නොදනිම්....

    ඔය වාසනාව නෙතු දෑල දුලනයේ...
    හිත කීරි ගැහෙන හැටිනම්..
    ඒ හැඟුම කෙලෙස පවසම්...

    :D:D:love:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි සීසන් 2 පටං ගමු ! :rolleyes:
    :cool:
    කලින් පාර පටං ගත්තාට හරියට ඉවරයක් කර ග්න උනේ නෑ..
    :D

    :love: පටන්ගමු. :D අන්තිමට දිනන කෙනාට හොද සිංදුවක් කරලා දීලා රේඩියෝ එකකට හරි දාලා දෙන්න කන්ටැක් හදාගන්න පුලුවන්ද කියලා බලමු.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කිසිම ආධුනික ගතියක් දැනෙන්නේ නැහැ මේ රේඩියෝ වැඩසටහනේ... එකෙන්ම 100% ක් තරින්ද වැඩේ සුපිරියටම කරනවා...

    FM රේඩියෝ කලාව ලංකාවට හඳුන්වා දෙන්නත් කලින් ඉඳන්ම මම රේඩියෝ අහන්න ආසයි.. නිමල් ලක්ෂපති ආරච්චි ප්‍රමුක වෙච්ච FM කලාව ලංකාවට හඳුන්වල දෙන්න කලින් අපි FM එකේ ඇහුවේ city FM විතරයි.. එත් සිරස FM ලංකාවට හඳුන්වල දීමත් එක්ක සිදුවෙච්ච මහා රේඩියෝ පෙරලිය ශ්‍රවනය කරපු කෙනෙක් විදිහට නිමල් ලක්ෂපති ආරච්චි ඒ හඳුන්වල දීපු රේඩියෝ කලාව ඇතුලේ එදා තිබ්බ සංයමය, ආචාරධර්ම, අද වෙද්දී හොයාගන්නම නැති තරම්...නිමල් ලක්ෂපති ආරච්චි කිංස්ලි රත්නායක, රොෂාන්, සුරංගි ද අල්විස්, ප්‍රියන්ත විජේසිංහ ඇතුළු ඒ කාලේ හිටපු නිවේදකයින් ලස්සන කරපු ඒ රේඩියෝ කලාව අද වෙද්දී පිස්සන් කොටුවක් වෙලා..කිසිම අර්ථයක් නැතුව ගිරව් වගේ කියවන නිවේදක පිරිසයි ජෝකර්ලයි රේඩියෝව මිනිස්සුන්ට අහන්න එපා කරවන තැනට පත් කරලා ඉවරයි...

    තරින්දගේ රේඩියෝවේ මම දකිනවා පරිනත රේඩියෝ නිවේදකයෙකුගේ තියන සංයමය සහ හඬ... එත් එක්කම මම මුලටම රේඩියෝ අහපු එක්දහස් නවසිය අනූව දශකයේ මුලට යනවා කිව්වොත් තමයි හරි... ඒ කාලේ මගේ bedroom රේඩියෝ සෙට් එක රෑ එලිවෙනකල්ම නොනවත්වා වැඩ...