2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මං මේ කමෙන්ට් එක ප්‍රියන්ත අංකල්ට පෙන්වන්න ඕනේ ආයේ හම්බුනාම :love::love:

    ප්‍රියන්ත විජේසිංහ උඹ පුද්ගලිකව දන්නවනම් කියපන් අපි ඒ ආස කරපු ආදරේ කරපු රේඩියෝව දැන් මැරිලා කියල... ඒ නිවේදකයින් අද වෙද්දී තමුන්ට උරුම කලාව පැත්තක දාල පරිපාලන ක්ෂේස්ත්‍ර වලට ගිය එකෙන් පසු පරම්පරාවට හරිහමන් ගුරුහරුකමක් ලැබුනේ නැහැ කියලත් කියහන්... සිරස ආයතනය ගැන මගේ පැහැදීමක් නැහැ.. එත් සිරස FM ඒ කාලේ කරපු දේ කාටවත් රේඩියෝ කලාව ඇතුලේ කාටවත්ම කරන්න බැහැ ..

    එදා හදවතට පිනවපු රේඩියෝව අද කන පිනවන්නක් විතරක් වීම ගැන කනගාටුයි..
     

    deepaldas

    Well-known member
  • :DNo matter what they tell us
    No matter what they do
    No matter what they teach us
    What we believe is true

    No matter what they call us
    However they attack
    No matter where they take us
    We'll find our own way back

    I can't deny what I believe
    I can't be what I'm not
    I know our love forever
    I know, no matter what

    If only tears were laughter (ooh)
    If only night was day (ooh)
    If only prayers were answered (hear my prayers)
    Then we would hear God say (say)

    No matter what they tell you (ooh)
    No matter what they do (ooh)
    No matter what they teach you
    What we believe is true

    And I will keep you safe and strong
    And shelter from the storm
    No matter where it's barren
    A dream is being born

    (Ooh)

    No matter who they follow
    No matter where they lead
    No matter how they judge us
    I'll be everyone you need

    No matter if the sun don't shine (sun don't shine)
    Or if the skies are blue (skies are blue)
    No matter what the end is
    My life began with you

    I can't deny what I believe (what I believe, yeah)
    I can't be what I'm not
    (I know, I know) I know this love's forever
    That's all that matters now
    No matter what

    No matter what (no, no matter, no)

    No, no matter
    That's all that matters to me
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    "No Matter What"

    If only tears were laughter (ooh)
    If only night was day (ooh)
    If only prayers were answered (hear my prayers)
    Then we would hear God say (say)

    No matter what they tell you (ooh)
    No matter what they do (ooh)
    No matter what they teach you
    What we believe is true
    one of my favourites and these lyrics are splendid:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ප්‍රියන්ත විජේසිංහ උඹ පුද්ගලිකව දන්නවනම් කියපන් අපි ඒ ආස කරපු ආදරේ කරපු රේඩියෝව දැන් මැරිලා කියල... ඒ නිවේදකයින් අද වෙද්දී තමුන්ට උරුම කලාව පැත්තක දාල පරිපාලන ක්ෂේස්ත්‍ර වලට ගිය එකෙන් පසු පරම්පරාවට හරිහමන් ගුරුහරුකමක් ලැබුනේ නැහැ කියලත් කියහන්... සිරස ආයතනය ගැන මගේ පැහැදීමක් නැහැ.. එත් සිරස FM ඒ කාලේ කරපු දේ කාටවත් රේඩියෝ කලාව ඇතුලේ කාටවත්ම කරන්න බැහැ ..

    එදා හදවතට පිනවපු රේඩියෝව අද කන පිනවන්නක් විතරක් වීම ගැන කනගාටුයි..
    ප්‍රියන්ත විජේසිංහයි අපේ තාත්තයි එකට නිවේදක වෘත්තිය පටං අරං තියෙන්නේ.. එයා සිරසට ගියාට පස්සේ තාත්තා වැඩ නතර කරලා..

    මං කියන්නං :D
     

    deepaldas

    Well-known member
  • "No Matter What"

    Chica cha ha ha
    Chica cha ha ha
    Chica cha ha ha
    Chica cha ha ha
    Chica cha ha ha
    Chica cha ha ha
    No matter what they tell us
    No matter what they do
    No matter what they teach us
    What we believe is true

    No matter what they call us
    However they attack
    No matter where they take us
    We'll find our own way back

    I can't deny what I believe
    I can't be what I'm not
    I know our love forever
    I know, no matter what

    If only tears were laughter (ooh)
    If only night was day (ooh)
    If only prayers were answered (hear my prayers)
    Then we would hear God say (say)

    No matter what they tell you (ooh)
    No matter what they do (ooh)
    No matter what they teach you
    What we believe is true

    And I will keep you safe and strong
    And shelter from the storm
    No matter where it's barren
    A dream is being born

    (Ooh)

    No matter who they follow
    No matter where they lead
    No matter how they judge us
    I'll be everyone you need

    No matter if the sun don't shine (sun don't shine)
    Or if the skies are blue (skies are blue)
    No matter what the end is
    My life began with you

    I can't deny what I believe (what I believe, yeah)
    I can't be what I'm not
    (I know, I know) I know this love's forever
    That's all that matters now
    No matter what

    No matter what (no, no matter, no)

    No, no matter
    That's all that matters to me
    [Repeat X 7]

    AtoZ නේහ් :yes::yes::yes::yes::yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන්නන් මම ටීවී බලන්නෙත් නෑ රේඩියෝ අහන්නෙත් නෑ....මෙලෝ රහක් නෑ දෙකම දැන්... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොල් අයියා කමෙන්ට් එකක් දැම්මා විතරයි.. නිවේදකයාගේ මොරාල් නැග්ගා..
    දැං සින්දුවේ අලගිය මුලගිය ඒවා.. වස්තු බීජය.. ගායකයා.. තනු නිර්මාණය... රචකයා... බ්ලා බ්ලා බ්ලා.. සේරම කියනවා ලු..
    ප්ලස් ... රේඩියෝ චැනල් වල වගේ වෙලාවත් කිව්වා කියපංකො :cool:

    ඔන්න ඔහොම යමං !ර්‍
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට
    කොතැනක සිටියත් මා මල දවසට
    මගේ ළඟ තනියට ඉනු මැනවි...
    මගේ ළඟ තනියට ඉනු මැනවි...

    :baffled::baffled::baffled:
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඔබ මා හමු උන මේ ඉර හද යට..
    මා මල දවසට..
    මගෙ ලග තනියට ඉනු මැන..

    මගේ ජීවිතේට ගොඩක් ලං උන සිංදුවක් මචං :love:
    නියමට කරගෙන යනවා..
    ජය ශ්‍රී