පටන්ගමු.
අන්තිමට දිනන කෙනාට හොද සිංදුවක් කරලා දීලා රේඩියෝ එකකට හරි දාලා දෙන්න කන්ටැක් හදාගන්න පුලුවන්ද කියලා බලමු.

හොද වැඩක් වෙයි මෙන්න මේක නං 
කිසිම ආධුනික ගතියක් දැනෙන්නේ නැහැ මේ රේඩියෝ වැඩසටහනේ... එකෙන්ම 100% ක් තරින්ද වැඩේ සුපිරියටම කරනවා...
FM රේඩියෝ කලාව ලංකාවට හඳුන්වා දෙන්නත් කලින් ඉඳන්ම මම රේඩියෝ අහන්න ආසයි.. නිමල් ලක්ෂපති ආරච්චි ප්රමුක වෙච්ච FM කලාව ලංකාවට හඳුන්වල දෙන්න කලින් අපි FM එකේ ඇහුවේ city FM විතරයි.. එත් සිරස FM ලංකාවට හඳුන්වල දීමත් එක්ක සිදුවෙච්ච මහා රේඩියෝ පෙරලිය ශ්රවනය කරපු කෙනෙක් විදිහට නිමල් ලක්ෂපති ආරච්චි ඒ හඳුන්වල දීපු රේඩියෝ කලාව ඇතුලේ එදා තිබ්බ සංයමය, ආචාරධර්ම, අද වෙද්දී හොයාගන්නම නැති තරම්...නිමල් ලක්ෂපති ආරච්චි කිංස්ලි රත්නායක, රොෂාන්, සුරංගි ද අල්විස්, ප්රියන්ත විජේසිංහ ඇතුළු ඒ කාලේ හිටපු නිවේදකයින් ලස්සන කරපු ඒ රේඩියෝ කලාව අද වෙද්දී පිස්සන් කොටුවක් වෙලා..කිසිම අර්ථයක් නැතුව ගිරව් වගේ කියවන නිවේදක පිරිසයි ජෝකර්ලයි රේඩියෝව මිනිස්සුන්ට අහන්න එපා කරවන තැනට පත් කරලා ඉවරයි...
තරින්දගේ රේඩියෝවේ මම දකිනවා පරිනත රේඩියෝ නිවේදකයෙකුගේ තියන සංයමය සහ හඬ... එත් එක්කම මම මුලටම රේඩියෝ අහපු එක්දහස් නවසිය අනූව දශකයේ මුලට යනවා කිව්වොත් තමයි හරි... ඒ කාලේ මගේ bedroom රේඩියෝ සෙට් එක රෑ එලිවෙනකල්ම නොනවත්වා වැඩ...

මං මේ කමෙන්ට් එක ප්රියන්ත අංකල්ට පෙන්වන්න ඕනේ ආයේ හම්බුනාමකිසිම ආධුනික ගතියක් දැනෙන්නේ නැහැ මේ රේඩියෝ වැඩසටහනේ... එකෙන්ම 100% ක් තරින්ද වැඩේ සුපිරියටම කරනවා...
FM රේඩියෝ කලාව ලංකාවට හඳුන්වා දෙන්නත් කලින් ඉඳන්ම මම රේඩියෝ අහන්න ආසයි.. නිමල් ලක්ෂපති ආරච්චි ප්රමුක වෙච්ච FM කලාව ලංකාවට හඳුන්වල දෙන්න කලින් අපි FM එකේ ඇහුවේ city FM විතරයි.. එත් සිරස FM ලංකාවට හඳුන්වල දීමත් එක්ක සිදුවෙච්ච මහා රේඩියෝ පෙරලිය ශ්රවනය කරපු කෙනෙක් විදිහට නිමල් ලක්ෂපති ආරච්චි ඒ හඳුන්වල දීපු රේඩියෝ කලාව ඇතුලේ එදා තිබ්බ සංයමය, ආචාරධර්ම, අද වෙද්දී හොයාගන්නම නැති තරම්...නිමල් ලක්ෂපති ආරච්චි කිංස්ලි රත්නායක, රොෂාන්, සුරංගි ද අල්විස්, ප්රියන්ත විජේසිංහ ඇතුළු ඒ කාලේ හිටපු නිවේදකයින් ලස්සන කරපු ඒ රේඩියෝ කලාව අද වෙද්දී පිස්සන් කොටුවක් වෙලා..කිසිම අර්ථයක් නැතුව ගිරව් වගේ කියවන නිවේදක පිරිසයි ජෝකර්ලයි රේඩියෝව මිනිස්සුන්ට අහන්න එපා කරවන තැනට පත් කරලා ඉවරයි...
තරින්දගේ රේඩියෝවේ මම දකිනවා පරිනත රේඩියෝ නිවේදකයෙකුගේ තියන සංයමය සහ හඬ... එත් එක්කම මම මුලටම රේඩියෝ අහපු එක්දහස් නවසිය අනූව දශකයේ මුලට යනවා කිව්වොත් තමයි හරි... ඒ කාලේ මගේ bedroom රේඩියෝ සෙට් එක රෑ එලිවෙනකල්ම නොනවත්වා වැඩ...

ඉතින් අනිත් එවුන් ඉල්ලන්න එපැයිඑකාට එකයි.. උඹේ සින්දුව දුන්න..මෙතන තියෙන්නේ සාධාරණ සමාජයක්...තනියම කන්න දඟලන්නේ නැතුව තව එකෙකුට අවස්තාවක් දෙන්න පුරුදු වෙයන්.. දෙවැනි එක![]()

කිසිම ආධුනික ගතියක් දැනෙන්නේ නැහැ මේ රේඩියෝ වැඩසටහනේ... එකෙන්ම 100% ක් තරින්ද වැඩේ සුපිරියටම කරනවා...
FM රේඩියෝ කලාව ලංකාවට හඳුන්වා දෙන්නත් කලින් ඉඳන්ම මම රේඩියෝ අහන්න ආසයි.. නිමල් ලක්ෂපති ආරච්චි ප්රමුක වෙච්ච FM කලාව ලංකාවට හඳුන්වල දෙන්න කලින් අපි FM එකේ ඇහුවේ city FM විතරයි.. එත් සිරස FM ලංකාවට හඳුන්වල දීමත් එක්ක සිදුවෙච්ච මහා රේඩියෝ පෙරලිය ශ්රවනය කරපු කෙනෙක් විදිහට නිමල් ලක්ෂපති ආරච්චි ඒ හඳුන්වල දීපු රේඩියෝ කලාව ඇතුලේ එදා තිබ්බ සංයමය, ආචාරධර්ම, අද වෙද්දී හොයාගන්නම නැති තරම්...නිමල් ලක්ෂපති ආරච්චි කිංස්ලි රත්නායක, රොෂාන්, සුරංගි ද අල්විස්, ප්රියන්ත විජේසිංහ ඇතුළු ඒ කාලේ හිටපු නිවේදකයින් ලස්සන කරපු ඒ රේඩියෝ කලාව අද වෙද්දී පිස්සන් කොටුවක් වෙලා..කිසිම අර්ථයක් නැතුව ගිරව් වගේ කියවන නිවේදක පිරිසයි ජෝකර්ලයි රේඩියෝව මිනිස්සුන්ට අහන්න එපා කරවන තැනට පත් කරලා ඉවරයි...
තරින්දගේ රේඩියෝවේ මම දකිනවා පරිනත රේඩියෝ නිවේදකයෙකුගේ තියන සංයමය සහ හඬ... එත් එක්කම මම මුලටම රේඩියෝ අහපු එක්දහස් නවසිය අනූව දශකයේ මුලට යනවා කිව්වොත් තමයි හරි... ඒ කාලේ මගේ bedroom රේඩියෝ සෙට් එක රෑ එලිවෙනකල්ම නොනවත්වා වැඩ...
ඇත්තටම බන් මට නම් ලංකාවෙ රේඩියො කලාව එපාවෙලා තිබුනේ එත් එලකිරි රේඩියො අහන්න ආසයි ඇයි කියලා නම් නැ

සිරාවට එදවස් වල මොකෙක් හරි එකෙක්ව ලිදේ දාල අතල් ගත්තුහැට් නම් කියල වැඩක් නැඅපේ ඉස්සර රේඩියෝ සෙට් එක![]()

සිකුරාදාට සස්ලිට් ශෝ එක අහන්න එන්න..ඇත්තටම බන් මට නම් ලංකාවෙ රේඩියො කලාව එපාවෙලා තිබුනේ එත් එලකිරි රේඩියො අහන්න ආසයි ඇයි කියලා නම් නැ